අද මයි මේක ඇහුවේ. උඹ කොතනකින්ද මේක අහුලා ගත්තේ? නැත්නම් උඹ අදහස් කලේ භෞතචිකිත්සක කියන එකද?
Thank you බ්රෝභෞත චිකිත්සක නේ බන්. ඒ කියන්නේ ශල්‍යකර්ම කරපු ලෙඩ්ඩු, අංශ භාග හැදුනු ලෙඩ්ඩු, හදීසි අනතුරු වුනු ලෙඩ්ඩු වගේ ඇවිදීමේ හෝ ක්‍රියාකාරකම් කිරීමේ අපහසුතා මගහරවාගන්න උපදෙස් දෙන සෙට් එක. ව්‍යායාම කරන්න උපදෙස් දෙන්නේ මේ කට්ටිය.
Physiotherapistභෞත චිකිත්සක නේ බන්. ඒ කියන්නේ ශල්‍යකර්ම කරපු ලෙඩ්ඩු, අංශ භාග හැදුනු ලෙඩ්ඩු, හදීසි අනතුරු වුනු ලෙඩ්ඩු වගේ ඇවිදීමේ හෝ ක්‍රියාකාරකම් කිරීමේ අපහසුතා මගහරවාගන්න උපදෙස් දෙන සෙට් එක. ව්‍යායාම කරන්න උපදෙස් දෙන්නේ මේ කට්ටිය.
උබට පිස්සුද බං? මේ බෞද්ධයන්ට ගරහන් ගොබ්බ කතෝලිකයන්ගේ ගොන් පෝස්ට් වල එල්ලෙන්න?භෞත චිකිත්සක නේ බන්. ඒ කියන්නේ ශල්‍යකර්ම කරපු ලෙඩ්ඩු, අංශ භාග හැදුනු ලෙඩ්ඩු, හදීසි අනතුරු වුනු ලෙඩ්ඩු වගේ ඇවිදීමේ හෝ ක්‍රියාකාරකම් කිරීමේ අපහසුතා මගහරවාගන්න උපදෙස් දෙන සෙට් එක. ව්‍යායාම කරන්න උපදෙස් දෙන්නේ මේ කට්ටිය.