ඔබ මගේ වත්කමයි 😎

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    NGO funded project. හෙමීට මිනිස්සුන්ව බුද්දාගමෙන් ඈත් කරලා ස්වාමීන් වහන්සේලා ඇහැට දැක්කත් වහ කදුරු කරවන්න කරන ප්‍රොජෙක්ට්
    මේවාට නීතිමය පියවර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: clumsyhulk

    thomian

    Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113
    NGO funded project. හෙමීට මිනිස්සුන්ව බුද්දාගමෙන් ඈත් කරලා ස්වාමීන් වහන්සේලා ඇහැට දැක්කත් වහ කදුරු කරවන්න කරන ප්‍රොජෙක්ට්

    පහුගිය අවුරුදු කීපයක්.. එක එක ජාතියේ හාමුදුරුවො උඩට ආවා.. පොදුවේ ගත්තම ඒ හැම කෙනෙක්ම කරේ බහුතර වැදගත් බෞද්ධ ජනතාව අනුමත නොකරන දේවල් කරලා වයිරල් උන එක
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    පහුගිය අවුරුදු කීපයක්.. එක එක ජාතියේ හාමුදුරුවො උඩට ආවා.. පොදුවේ ගත්තම ඒ හැම කෙනෙක්ම කරේ බහුතර වැදගත් බෞද්ධ ජනතාව අනුමත නොකරන දේවල් කරලා වයිරල් උන එක
    මේක ලෝන්ග් ටර්ම් ප්‍රොජෙක්ට් එකක්. මේ වගේ කට්ටිය හරහා තමයි කරන්නෙ. මුන් දන්නෙත් නෑ යූස් වෙනවා කියලා. හීන් නූලෙන් ගහන්නෙ. ලක්ශ 100ක් විතර වියදම් කරලා දැනටවත් හොද ROI එකක් අරන් තියෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,926
    1
    43,215
    113
    අනේ ඉතිං මට ආධාරයක් කරන්න තමා කවුරුත් නැත්තෙ

    මං ඉල්ලුවෙ DDR3 8GB Ram එකක් විතරයි :(
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,269
    113
    Mother Earth
    අනේ ඉතිං මට ආධාරයක් කරන්න තමා කවුරුත් නැත්තෙ

    මං ඉල්ලුවෙ DDR3 8GB Ram එකක් විතරයි :(
    ආධාර කරන්නෙ මොකටද පකෝ දැන් උබර් දුවනව නේද ? 🤷‍♂️