මේවාට නීතිමය පියවර ගන්න පුළුවන්.NGO funded project. හෙමීට මිනිස්සුන්ව බුද්දාගමෙන් ඈත් කරලා ස්වාමීන් වහන්සේලා ඇහැට දැක්කත් වහ කදුරු කරවන්න කරන ප්‍රොජෙක්ට්
NGO funded project. හෙමීට මිනිස්සුන්ව බුද්දාගමෙන් ඈත් කරලා ස්වාමීන් වහන්සේලා ඇහැට දැක්කත් වහ කදුරු කරවන්න කරන ප්‍රොජෙක්ට්
මේක ලෝන්ග් ටර්ම් ප්‍රොජෙක්ට් එකක්. මේ වගේ කට්ටිය හරහා තමයි කරන්නෙ. මුන් දන්නෙත් නෑ යූස් වෙනවා කියලා. හීන් නූලෙන් ගහන්නෙ. ලක්ශ 100ක් විතර වියදම් කරලා දැනටවත් හොද ROI එකක් අරන් තියෙන්නෙපහුගිය අවුරුදු කීපයක්.. එක එක ජාතියේ හාමුදුරුවො උඩට ආවා.. පොදුවේ ගත්තම ඒ හැම කෙනෙක්ම කරේ බහුතර වැදගත් බෞද්ධ ජනතාව අනුමත නොකරන දේවල් කරලා වයිරල් උන එක
AI??
AI neda
AI නම් මං මේ කාලක් ගහලත් පේනවා. උඹට පේන්නෙ නැත්ද?

ආධාර කරන්නෙ මොකටද පකෝ දැන් උබර් දුවනව නේද ?අනේ ඉතිං මට ආධාරයක් කරන්න තමා කවුරුත් නැත්තෙ
මං ඉල්ලුවෙ DDR3 8GB Ram එකක් විතරයි![]()
පරණ පුරුද්දට කියවුනාආධාර කරන්නෙ මොකටද පකෝ දැන් උබර් දුවනව නේද ?![]()
අද පික්මී දිව්වෙ නැතෙයි ? ඇයි වැස්සද ඔහෙට ?පරණ පුරුද්දට කියවුනා