kiyanna bha. mokada muuwa danagaddima dawasak dekak gihin neda?
habai mu rata giya nam yanna atte wena ID ekakin.
kiyanna bha. mokada muuwa danagaddima dawasak dekak gihin neda?
muu call karala baya nathiwa kiwwe eka thami.habai mu rata giya nam yanna atte wena ID ekakin.
@Heshan Daminda daආරන්චියක් තියෙයි මූ විග් එකක් දාල ඉන්න තට්ටයෙක් කියල ඇත්තද? බැඳපු එකෙක් කියලත් කියනවා.![]()
කතාව මලයාලම් ෆිලුමක් වගේ
![]()
නූලක් දැම්මා ඊයෙම. දැක්කේ නැද්දඅන්න Drishyam 3 එකේ webrip ඇවිල්ලා.
naneනූලක් දැම්මා ඊයෙම. දැක්කේ නැද්ද
a good point. oya wage un sim 50k withara use karanawa. lowet allanna amaruiමූ නුවරඑළිය හොස්පිටල් යන්නේ නැතිව තෙල්දෙණිය හොස්පිටල් ගියා, වාහනෙත් ලොක් කළා. හේතුව මූට ටයිම් ඕන නිසා. නුවරඑළියේ වාහනේ දාල ගියා නම් මූට පැනගන්න කල් මදි. වාහනේ ලොක් ඇරලා තිබ්බනම් කල් මදි. මට හිතෙනවා ඩුබායි හරි සිඟා හරි පනින්න ඇති කියල.
රාගම ඉන්නෙ speechtherapist and occupational therapist onlyPhysiotherapist
But faculty of medicine, Ragama
Ehema wenne kohomda?
Physio කෙනෙක්ට බෙහෙත් prescribe කරන්න බෑ නේද?Medical Faculty වල තමයි Physiotherapists ල ඉගෙන ගන්නෙ
ඩොක්ටර් කියල නමට හරි තියෙන රජයේ රෝහලක වැඩ කරන කෙනෙක්ට ලෝන් ගන්න එක මහ දෙයක් නෙමෙයි ඉතින්. ප්‍රයිවට් ජොබ් කරන උන් ගියාම තමයි අග මුල හොයන්නෙ.
------ Post added on Jun 19, 2026 at 4:04 AM
ඕක සල්ලි ගන්න කරපු මිනීමැරුමක් නන් වෙන්න බෑ ලොවෙත්.
ජූනි 6 ඉඳලම කෙල්ල එක්ක හොටෙල් එකේ ඉඳල තියෙන්නෙ.
ජූනි 11 ද කොහෙද කෙල්ල රස්සාවෙනුත් අයින් වෙලා තියෙනව රට යන්න කියල.
සල්ලි ඕනෙනන් කෙල්ලත් එක්කම රට ගිහින් ෂේප් එකේ මග අරිනවනෙ.
සොෆ්ට්වෙයා ඉන්ජෙක් වගේ යන්තන් හරි මොලේ තියෙන එකෙක් ලක්ෂ 150 ක් වගේ පොඩි ගානකට මිනීමැරුමක් කරයි කියල හිතනවද අත උඩ සල්ලි ටික තියෙද්දි.
අනිත් එක කෙල්ලව hospital එකක් ගාව වාහනේ ඇතුලෙම දාලා පොලීසියටත් කෝල් කරල තියෙන්නෙ ඌට පොඩි හරි hope එකක් තිබිල වෙන්න ඕනෙ මැරිල නැත්තන් hospital එකෙන් බේරගන්න පුලුවන් වෙයි කියල. එවලෙම කෝල් කරල ඇත්තෙත් එක්කො බේරගන්න චාන්ස් එකක් තියෙයි කියල හරි නැත්තන් මැරිල කුණු වෙවී තියෙනව දකින්න අකමැත්ත නිසා හරි වෙන්න එපැයි.
නැත්තන් සල්ලි අරන් රට පනින මිනිහ අහවල් එකකටද එවලෙම කෝල් කරල පොලීසියට කියන්නෙ බොඩි එකක් තියෙනව කියල වාහනේක.
මුන් අනික මාතර වෙලා රට යනකන් කියල නුවර එළියෙ හෝටලේක ඉඳිය කියන්නෙ මොකක් හරි ගෙවල් වලින් කේස් එකක් ඇති.
අනියම් කේස් එකක් හරි ගෙවල් වලින් අකැමති කේස් එකක් හරි.
කෙල්ල එක්කො ලෙඩකින් මැරිල මූත් එක්ක හොරෙන් ඉඳපු හින්ද panic වෙලා මූ පැනල යන්න ඇති.
එහෙම නැත්තන් Overdose එකක්. ඩොකාලා උනාම prescription ලියාගෙන ෆාමසි වලින්ම බඩු ගන්නවනෙ.
තරහට මැරුව නන් වස දෙනව වගේ ඒවා කරන්නෙ නෑ එහෙනන් ඇනල දානව වගේ දෙයක් කරනව මිසක්.
තරහට හෝ සල්ලි වලට ප්ලෑන් කරල වස දුන්න වගේ එකක් හිතුවත් කවුද බන් body එක රිසෙප්ෂන් එකෙන් උස්සන් යන විදිහට ප්ලෑන් කරන්නෙ.
Accident එකක් තමයි most probably. අද හෙට autopsy එක ආවම තමයි හරියට බලන්න වෙන්නෙ.
------ Post added on Jun 19, 2026 at 4:20 AM
ගෑනු පිරිමි දෙගොල්ලොම එකකට වඩා කරන් යනකොට කෙලවෙනවා ඉස්මොල්ලෙ යන්නමමන් කොහෙ හරි දැක්කා, කාර් එකත් අර කොල්ලාගෙ වෙන කෙල්ලෙක්ගෙ එකක්ලූ.
ow aniwa meke ewun daana mongal kink dakala choon wenna athimu meke member kenek sure
Afaik bahaරාගම ඉන්නෙ speechtherapist and occupational therapist only
OT course එක පටන් ගත්තෙත් දැන් අවුරුදු දෙක තුනකට උඩදි.වෙන්න බෑ.රාගම PT course එකක් නෑ.කොලඹ නම් තියෙනව
Physio කෙනෙක්ට බෙහෙත් prescribe කරන්න බෑ නේද?
------ Post added on Jun 19, 2026 at 11:14 PM
Ochchara loku deyak karaganna wenne nee ,lankawema athi, konde wenas karala moko mu meke tiyena widiyata penuma wenas karaganna dakshayek wageමූ නුවරඑළිය හොස්පිටල් යන්නේ නැතිව තෙල්දෙණිය හොස්පිටල් ගියා, වාහනෙත් ලොක් කළා. හේතුව මූට ටයිම් ඕන නිසා. නුවරඑළියේ වාහනේ දාල ගියා නම් මූට පැනගන්න කල් මදි. වාහනේ ලොක් ඇරලා තිබ්බනම් කල් මදි. මට හිතෙනවා ඩුබායි හරි සිඟා හරි පනින්න ඇති කියල.

ochchara deyak karanna bee ban muta pena widiyata;muge job aka wela tiyenne genu rawattana ekane,Mu fake passport ID dial ekak kiyanne sure ekata wena namakin already rata panala..
ගෑනුන්ගේ සල්ලි අදින කැ*ම හොරෙක්ලුnarammala ekeklu