අද නම් ශ්‍රී ලංකා පොලීසියට අවාසනාවන්ත දුක්බර දවසක්.

netnet

Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    මෙහෙමයි ඔකුන් රිටර්න් එක දෙයි හබැයි. උඩ ඉන්න ලොක්කගේ ඉදලා ඔකුන් එකයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,356
    113
    කිරියෙ ඉන්නෙ අඟහරු ලෝකේ මිනිස්සු.:shocked::shocked:
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    368
    373
    63
    අද නම් ශ්‍රී ලංකා පොලීසියට අවාසනාවන්ත දුක්බර දවසක්. මේ වෙද්දි කට්ටියම වෙච්ච සීන් එක දන්නවානෙ. සිවිල් පිට ගිය අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරින් පිරිසකට ප්‍රදේශයේ තරුණ පිරිසක් කන්න දුන්නා දීමක් ආයේ ඉතින් සඳ බොඳ වෙන්නම 😂😂. අරගලෙත් මතක් වුනා කවුද මන්දා කොල්ලෙක් බැකෝ එකකුත් අරන් ඇවිත් තව ටිකෙන් පොලීසිය ආපු වැගන් R එකට බඩු බනිස් වෙනවා. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ පොලීසියේ මහත්තුරු කරන්න ගිය වැඩේට. කොල්ලන්ගෙ මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් ඒවා ඔප්පු කරලා අත් අඩංගුවට ගත්තට කවුරුත් මුකුත් කියන්නෙ නෑ මේක එහෙම නෙමේ පොලීසියෙන් අ#යිස් ගෙනල්ලා කොල්ලන්ට දාලා පොලීසියට මාට්ටු කරන්න ගියේ. නඩු හිඟයි නම් ඇත්තටම කරපු වැඩේනම් පට්ටම පිචං. නිකං හරි ඔය කොල්ලො මාටු වුනා නම් ම#ත්ද්‍රව්‍ය සීන් එකකට නඩු ගියා නම් උන්ගෙ ජීවිත කාලෙම ඉවරනෙ . ඕවට තමා මහත්තයො 2.50 වැඩ කියන්නෙ. හොඳ වෙලාවට රත්තරන් වගේ එකාට එකෙක් නෑ කොල්ලො ඔක්කොම ගමේ එකතු වෙලා පොලීසියට ලස්සන පාඩමක් ඉගැන්නුවා. ඒ කරලා අවිස්සාවේල්ලේ සිවිල් පිට ආපු පොලීසියේ අයගෙ අ#යිස් දැරණියගල පොලීසියට ගෙනල්ලා බාර දීලා එයාලගෙ රාජකාරිය අකුරටම කෙරුවා. මේවා දැන් බොරු කරන්න ගියත් බෑ ගමේ කොල්ලො ඔක්කොම විඩියෝ කරගෙන තියෙන්නෙ. සාමාන්‍ය මනුස්සයෙක් වැරැද්දක් කලාම ක්ෂණික පටස් අප්ඩේට් වෙන පොලිස් පේජ් එකේ මේකේ සවිස්තරාත්මක විස්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. පොලීසියට එයාලගෙම අ#යිස් බාර දුන්න ඒ තරුණයා රෝහලට ගියා ඉදිරි රාජකාරි කටයුතු නීතියට පහසු වෙන්න. මොකද කොල්ලන්ට පොලීසිය අහුවෙන්න කලින් එයාලගෙ ගෙවල් වලට ගිහින් සෝදිසි මෙහෙයුම් කරලා ඒ කොල්ලන්ට ග#හලා.ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උන් කොල්ලන්ට කියන්නෙ පුතේ උම්බලා සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ඉදපල්ලා. ඔළුවම රිදෙනවා කියපල්ලා ස්කෑන් දාහක් ගත්තත්. නැතිව මේ වගේ වැඩ කරන නිලධාරීන් කවදාවත් හැදෙන්නෙ නෑ. ආයෙමත් කියන්නෙ අවිස්සාවේල්ලෙ පොලීසියේ නිලධාරීන්ගෙ ම#ත්ද්‍රව්‍ය වටලා දැරණියල පොලීසියට බාර දුන්න ගමේ කොල්ලො ටික නම් අයේ සුපිරියි 😍❤️💪

    උබ මේ වැඩේට සම්බන්ද්දද ? නැත්තම් ප්‍රේමසිරි ඈපාසිංහගේ රෝල් එක විතරද ?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,811
    9,520
    113
    මහරගම පොලිසියේ උනුත් මෙලෝ වැඩක් නෑ..