දැන් නම් පාරේ යන්නත් බයයි... මේ සෙල්ලම් ඔක්කොම පොලීසිය දාන්නේ පොඩි මිනිහා එක්ක විතරයි වගේ
Psiko Well-known member Mar 10, 2023 12,558 11,908 113 🤍 Yesterday at 7:30 AM #1 Reactions: Inigo Montoya
N nalin0001 Well-known member Jun 12, 2014 19,677 33,898 113 Yesterday at 7:42 AM #2 ඔය වගේ නිවුස් බලලා මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න Reactions: eksudda, Inigo Montoya, Schrodinger Cat and 3 others
ඔය වගේ නිවුස් බලලා මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න
Psiko Well-known member Mar 10, 2023 12,558 11,908 113 🤍 Yesterday at 7:44 AM #3 nalin0001 said: ඔය වගේ නිවුස් බලලා මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න Click to expand... man owa balannema na eth me hutta viral giyane hemthenama oka
nalin0001 said: ඔය වගේ නිවුස් බලලා මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න Click to expand... man owa balannema na eth me hutta viral giyane hemthenama oka
imback2008 Well-known member Nov 1, 2025 2,108 2,613 113 Yesterday at 7:45 AM #4 vezel ekak ganin. bike eke giyoth badu thamai. eeye man dakka bike nathara karala helmet assa hitan balanawa. pare giya bike okkoma wage nathara kara. Reactions: Psiko, Inigo Montoya and nalin0001
vezel ekak ganin. bike eke giyoth badu thamai. eeye man dakka bike nathara karala helmet assa hitan balanawa. pare giya bike okkoma wage nathara kara.
N nalin0001 Well-known member Jun 12, 2014 19,677 33,898 113 Yesterday at 7:47 AM #5 Psiko said: man owa balannema na eth me hutta viral giyane hemthenama oka Click to expand... කොච්චර වයිරල් ගියත් ඔය වගේ වීඩියෝ බලන්න එපා. ඕනෙම නම් ඒ වගේ නිවුස් වෙබ් සයිට් එකකින් English වලින් කියවපං අපි නොදන්නවා උනාට ඔය වගේ වීඩියෝ බැලීමෙන් මනස අඩුකුලයට වැටෙනවා Reactions: AKI-SL, Psiko, Inigo Montoya and 1 other person
Psiko said: man owa balannema na eth me hutta viral giyane hemthenama oka Click to expand... කොච්චර වයිරල් ගියත් ඔය වගේ වීඩියෝ බලන්න එපා. ඕනෙම නම් ඒ වගේ නිවුස් වෙබ් සයිට් එකකින් English වලින් කියවපං අපි නොදන්නවා උනාට ඔය වගේ වීඩියෝ බැලීමෙන් මනස අඩුකුලයට වැටෙනවා
D dimuthmike Well-known member Jan 26, 2010 15,763 9,457 113 Yesterday at 7:51 AM #6 ප්රයිවෙට් වාහනවල යන කොට තවත් අවධානම්..අත දාල අැදල ගනියි මෙන්න බඩු කියලා.. Reactions: Psiko and Inigo Montoya
B Bitter Truth Well-known member Dec 19, 2015 23,338 45,354 113 Yesterday at 8:06 AM #7 හිරේ ඉන්නේ බාගෙට බාගයක් වැරදි කරපු උන් නෙමෙයි..ඔය වගේ අැතුලට දාපු උන්.. Reactions: Psiko and Inigo Montoya
niroshanab Well-known member Jun 25, 2023 923 1,753 93 Yesterday at 8:51 AM #8 nalin0001 said: ඔය වගේ නිවුස් බලලා මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න Click to expand... Reactions: Psiko
nalin0001 said: ඔය වගේ නිවුස් බලලා මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න Click to expand...
Psiko Well-known member Mar 10, 2023 12,558 11,908 113 🤍 Yesterday at 10:42 AM #9 imback2008 said: vezel ekak ganin. bike eke giyoth badu thamai. eeye man dakka bike nathara karala helmet assa hitan balanawa. pare giya bike okkoma wage nathara kara. Click to expand... ikmanata low tier eken udata enna one nalin0001 said: කොච්චර වයිරල් ගියත් ඔය වගේ වීඩියෝ බලන්න එපා. ඕනෙම නම් ඒ වගේ නිවුස් වෙබ් සයිට් එකකින් English වලින් කියවපං අපි නොදන්නවා උනාට ඔය වගේ වීඩියෝ බැලීමෙන් මනස අඩුකුලයට වැටෙනවා Click to expand... elakiri dimuthmike said: ප්රයිවෙට් වාහනවල යන කොට තවත් අවධානම්..අත දාල අැදල ගනියි මෙන්න බඩු කියලා.. Click to expand... ewa nawttnaw aduine neda kule usas wahana walata adu kule police karayo bayai lu
imback2008 said: vezel ekak ganin. bike eke giyoth badu thamai. eeye man dakka bike nathara karala helmet assa hitan balanawa. pare giya bike okkoma wage nathara kara. Click to expand... ikmanata low tier eken udata enna one nalin0001 said: කොච්චර වයිරල් ගියත් ඔය වගේ වීඩියෝ බලන්න එපා. ඕනෙම නම් ඒ වගේ නිවුස් වෙබ් සයිට් එකකින් English වලින් කියවපං අපි නොදන්නවා උනාට ඔය වගේ වීඩියෝ බැලීමෙන් මනස අඩුකුලයට වැටෙනවා Click to expand... elakiri dimuthmike said: ප්රයිවෙට් වාහනවල යන කොට තවත් අවධානම්..අත දාල අැදල ගනියි මෙන්න බඩු කියලා.. Click to expand... ewa nawttnaw aduine neda kule usas wahana walata adu kule police karayo bayai lu