දැන් ඔක්කොම check නන් කරනවා. බොන බෙහෙත් එහෙමත් අහනවා වගේ මතකයිමෙඩිකල් එකේදී ඒවා අහනවද?
වෘෂණ කෝෂ බලනවද? මෙඩිකල් එකේ නම් තියෙනවා බලන්න ඕන කියලදැන් ඔක්කොම check නන් කරනවා. බොන බෙහෙත් එහෙමත් අහනවා වගේ මතකයි
Bypass කරපු අයට නම් Doctor ගේ Recommendation එකක් ඹ්නදැනට තියනවා රිනිව් එකට පුළුවන් වෙයිද මෙඩිකල් ඒක ගන්න , පිසිකල් කඳිෂන් අවුලක් නෑ , මේ වගේ අයට ස්පෙෂල් ප්රොසෙස් එකක් තියෙනවද?
දැනට තියනවා රිනිව් එකට පුළුවන් වෙයිද මෙඩිකල් ඒක ගන්න , පිසිකල් කඳිෂන් අවුලක් නෑ , මේ වගේ අයට ස්පෙෂල් ප්රොසෙස් එකක් තියෙනවද?
හර්නියා ගැන නං ඇහුවා වගේ මතකයි.වෘෂණ කෝෂ බලනවද? මෙඩිකල් එකේ නම් තියෙනවා බලන්න ඕන කියල
කිවුවේ නැත්නම් මේක හොයන්ඩ නෑ බං , ස්ටෙත් එකට අහුවෙන්නේ නෑ , ecg අවුලකුත් නෑ, එහෙම අහනවද එතනින්ඕවා ඕන නෑ. එහෙම ලොකුවට බලන්නෙ නෑ. බැනියම ඇඳන් දණිස් බලනවා. ඇස් බලනවා. අතපය ඇඟලි හොඳට වැඩද බලනවා. ඔය ටික තමයි.![]()
දන්නේ නෑ බං එහෙම යන්ද කලින් අහිවේමෙඩිකල් එකේදී ඒවා අහනවද?
ඉතින් එහෙනම් කියන්නෙ ඇයි ? ඉල්ලන් ටින් කිරි ගාගන්නෙ උබ.කිවුවේ නැත්නම් මේක හොයන්ඩ නෑ බං , ස්ටෙත් එකට අහුවෙන්නේ නෑ , ecg අවුලකුත් නෑ, එහෙම අහනවද එතනින්
එහෙම කියන්නේ නැතුව ඉන ඒක නීතියෙන් ප්රශ්නයක්ද දන්නේ නෑනේ බංඉතින් එහෙනම් කියන්නෙ ඇයි ? ඉල්ලන් ටින් කිරි ගාගන්නෙ උබ.![]()
නෑ. නීතිමය ප්රශ්ණයක් නෑ. උබට දැන් හොඳයි නම් උබ confidence නම් දැනට නින්ද යන බෙහෙත් මොනවත් බොන්නෙ නැත්තම් ප්රශ්ණයක් නෑ.එහෙම කියන්නේ නැතුව ඉන ඒක නීතියෙන් ප්රශ්නයක්ද දන්නේ නෑනේ බං
එහෙම නන් නෑ බන් දැනට වාහන පදිනව , බයිසිකල් එහෙමත් km 10 ක් වගේ , එහෙම වෙනසක් නෑ ඉතින්නෑ. නීතිමය ප්රශ්ණයක් නෑ. උබට දැන් හොඳයි නම් උබ confidence නම් දැනට නින්ද යන බෙහෙත් මොනවත් බොන්නෙ නැත්තම් ප්රශ්ණයක් නෑ.![]()
තාතගෙන් එතනින් අහල තිබුනද මොකුත් හාර්ට් කෙස්ස් තියනවද කියල , නැත්නම් තාත්තා කියල නැද්ද , අනේ බං පොඩ්ඩක් අහලකියහන්කො හරියටම විස්තරේ , වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් ලෙටර්ස් එහෙම ඕනෙද කියලඕන නෑ බන්, තාත්ත දාල ඉන්නෙ, ලගදි රිනිව් කලා, මෙඩිකල් අව්ලක් උනෙ නෑ
තාත්තා කීවෙ නෑ කිව්වා, ප්රෙශර් එක විතරයි බලනවා කිව්වේ, අර විස්තර කිව්වොත් ඔක්කොම ලියනවා කියල කිව්වා, අහුවෙ නැත්නම් කියන්න එපා කියල කිව්වේතාතගෙන් එතනින් අහල තිබුනද මොකුත් හාර්ට් කෙස්ස් තියනවද කියල , නැත්නම් තාත්තා කියල නැද්ද , අනේ බං පොඩ්ඩක් අහලකියහන්කො හරියටම විස්තරේ , වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් ලෙටර්ස් එහෙම ඕනෙද කියල
තැන්ක්ස් බන් , ලොකු උදවුවක් කලේතාත්තා කීවෙ නෑ කිව්වා, ප්රෙශර් එක විතරයි බලනවා කිව්වේ, අර විස්තර කිව්වොත් ඔක්කොම ලියනවා කියල කිව්වා, අහුවෙ නැත්නම් කියන්න එපා කියල කිව්වේ