ලයිසන් ගන්න පුලුවන්ද හාර්ට් stent දාපු අයට

astrin

Well-known member
  • Oct 9, 2022
    507
    623
    93
    දැනට තියනවා රිනිව් එකට පුළුවන් වෙයිද මෙඩිකල් ඒක ගන්න , පිසිකල් කඳිෂන් අවුලක් නෑ , මේ වගේ අයට ස්පෙෂල් ප්‍රොසෙස් එකක් තියෙනවද?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    දැනට තියනවා රිනිව් එකට පුළුවන් වෙයිද මෙඩිකල් ඒක ගන්න , පිසිකල් කඳිෂන් අවුලක් නෑ , මේ වගේ අයට ස්පෙෂල් ප්‍රොසෙස් එකක් තියෙනවද?
    Bypass කරපු අයට නම් Doctor ගේ Recommendation එකක් ඹ්න

    stent දාලා කියලා මෙඩිකල් එකේදී නෝට් උනොත් Doctor ගේ Recommendation ඕන වෙයි​

    Surgery එක කරපු ඩොකාගෙන්ම ගන්න ඕන මං හිතන්නේ
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,509
    1,716
    113
    දැනට තියනවා රිනිව් එකට පුළුවන් වෙයිද මෙඩිකල් ඒක ගන්න , පිසිකල් කඳිෂන් අවුලක් නෑ , මේ වගේ අයට ස්පෙෂල් ප්‍රොසෙස් එකක් තියෙනවද?

    From what the Heart Foundation say, it appears that in Aus, you can still drive after a Heart attack..

    If you are not allowed in SL, you may have to produce those evidence/ facts from overseas to get the rules updated..

    In a country like SL, which is slow in staying up to date with contemporary issues, people have had to petition to the hierarchies in the Court, HR organizations etc., in the past to get their rights implemented..

    Good luck brah..
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,199
    113
    Mother Earth
    ඕවා ඕන නෑ. එහෙම ලොකුවට බලන්නෙ නෑ. බැනියම ඇඳන් දණිස් බලනවා. ඇස් බලනවා. අතපය ඇඟලි හොඳට වැඩද බලනවා. ඔය ටික තමයි. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    astrin

    Well-known member
  • Oct 9, 2022
    507
    623
    93
    ඕවා ඕන නෑ. එහෙම ලොකුවට බලන්නෙ නෑ. බැනියම ඇඳන් දණිස් බලනවා. ඇස් බලනවා. අතපය ඇඟලි හොඳට වැඩද බලනවා. ඔය ටික තමයි. 🤷‍♂️
    කිවුවේ නැත්නම් මේක හොයන්ඩ නෑ බං , ස්ටෙත් එකට අහුවෙන්නේ නෑ , ecg අවුලකුත් නෑ, එහෙම අහනවද එතනින්

    මෙඩිකල් එකේදී ඒවා අහනවද?
    දන්නේ නෑ බං එහෙම යන්ද කලින් අහිවේ
    ------ Post added on Jun 20, 2026 at 9:40 AM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,199
    113
    Mother Earth
    කිවුවේ නැත්නම් මේක හොයන්ඩ නෑ බං , ස්ටෙත් එකට අහුවෙන්නේ නෑ , ecg අවුලකුත් නෑ, එහෙම අහනවද එතනින්
    ඉතින් එහෙනම් කියන්නෙ ඇයි ? ඉල්ලන් ටින් කිරි ගාගන්නෙ උබ. 🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    astrin

    Well-known member
  • Oct 9, 2022
    507
    623
    93
    ඉතින් එහෙනම් කියන්නෙ ඇයි ? ඉල්ලන් ටින් කිරි ගාගන්නෙ උබ. 🤷‍♂️
    එහෙම කියන්නේ නැතුව ඉන ඒක නීතියෙන් ප්‍රශ්නයක්ද දන්නේ නෑනේ බං
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,199
    113
    Mother Earth
    එහෙම කියන්නේ නැතුව ඉන ඒක නීතියෙන් ප්‍රශ්නයක්ද දන්නේ නෑනේ බං
    නෑ. නීතිමය ප්‍රශ්ණයක් නෑ. උබට දැන් හොඳයි නම් උබ confidence නම් දැනට නින්ද යන බෙහෙත් මොනවත් බොන්නෙ නැත්තම් ප්‍රශ්ණයක් නෑ. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    astrin

    Well-known member
  • Oct 9, 2022
    507
    623
    93
    නෑ. නීතිමය ප්‍රශ්ණයක් නෑ. උබට දැන් හොඳයි නම් උබ confidence නම් දැනට නින්ද යන බෙහෙත් මොනවත් බොන්නෙ නැත්තම් ප්‍රශ්ණයක් නෑ. 🤷‍♂️
    එහෙම නන් නෑ බන් දැනට වාහන පදිනව , බයිසිකල් එහෙමත් km 10 ක් වගේ , එහෙම වෙනසක් නෑ ඉතින්
     
    • Love
    Reactions: Candid-B

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,647
    5,312
    113
    Bypass නං සර්ජරි කරපු මාක් එක පේන නිසා හරි කියමු

    ස්ටෙන්ට් එක දැම්මම එහෙම එකක් නැහැනේ බන්, නිකං ඉල්ලගෙන කන්නෙ නැතිව ඕක කියන්නෙ නැතිව හිටියනං හරිනේ

    කිවුවෙ නැත්තං උන්ට ඕක හොයන්න බැහැ
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    507
    623
    93
    ඕන නෑ බන්, තාත්ත දාල ඉන්නෙ, ලගදි රිනිව් කලා, මෙඩිකල් අව්ලක් උනෙ නෑ
    තාතගෙන් එතනින් අහල තිබුනද මොකුත් හාර්ට් කෙස්ස් තියනවද කියල , නැත්නම් තාත්තා කියල නැද්ද , අනේ බං පොඩ්ඩක් අහලකියහන්කො හරියටම විස්තරේ , වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් ලෙටර්ස් එහෙම ඕනෙද කියල
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    488
    599
    93
    තාතගෙන් එතනින් අහල තිබුනද මොකුත් හාර්ට් කෙස්ස් තියනවද කියල , නැත්නම් තාත්තා කියල නැද්ද , අනේ බං පොඩ්ඩක් අහලකියහන්කො හරියටම විස්තරේ , වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් ලෙටර්ස් එහෙම ඕනෙද කියල
    තාත්තා කීවෙ නෑ කිව්වා, ප්‍රෙශර් එක විතරයි බලනවා කිව්වේ, අර විස්තර කිව්වොත් ඔක්කොම ලියනවා කියල කිව්වා, අහුවෙ නැත්නම් කියන්න එපා කියල කිව්වේ
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    507
    623
    93
    තාත්තා කීවෙ නෑ කිව්වා, ප්‍රෙශර් එක විතරයි බලනවා කිව්වේ, අර විස්තර කිව්වොත් ඔක්කොම ලියනවා කියල කිව්වා, අහුවෙ නැත්නම් කියන්න එපා කියල කිව්වේ
    තැන්ක්ස් බන් , ලොකු උදවුවක් කලේ
     
    • Love
    Reactions: eyes