පරමාර්ත සනස්කාර දර්මවල ත්‍රිලක්ශනයක් කතා කරන්න බැරි නිසා.
පැහැදිලි මදි.
Please elaborate.
පරමාර්ත සනස්කාර දර්මවල ත්‍රිලක්ශනයක් කතා කරන්න බැරි නිසා.
පැහැදිලි මදි.
Please elaborate.
ප්රජ්නප්තියක, පරමාර්ත සනස්කාර දර්මවල ත්‍රිලක්ශනයක් කතා කරන්න බැරි නිසා.
ඒ කියන්නේ ඒ ධර්මතා නිත්‍ය , ආත්ම, සුඛ?read the whole thing together.
![]()
read the whole thing together.
![]()
ඒ කියන්නේ ඒ ධර්මතා නිත්‍ය , ආත්ම, සුඛ?
![]()
*ත්රිලක්ෂණයක් කතා කරන්න බැරි* කියලා අදහස් කරන්නේ?
මහත්තය, මේ කියන්නෙ ගෙයි ඉන්න පුළුවන් උනාට ගෙයි ප්ලෑන් එකේ ඉන්න බෑ කියන එක. ප්ලෑන් එකේ ඇතුලෙ ඉන්නව කියන එක ගැලපෙන්නෙ නැහැ....ප්ලෑන් එකේ තියෙන්නෙ ඇතුලේ ඉන්න පුළුවන් ගෙයක් හදන විදිය. ඉතිං ඒකෙ ඉන්නව කියන එක වැරදියි... අන්න ඒ වගෙ ප්රඥප්ති/සංකාර ධර්ම වල ත්රිලක්ෂණය කියන එක ගැලපෙන්නෙ නැහැ, හැබැයි සංකත/සංකාර වලට ගැලපෙනව.*ත්රිලක්ෂණයක් කතා කරන්න බැරි* කියලා අදහස් කරන්නේ?
budu dahama/darmaya is a prajnapthi (conceptual designation), not a paramarta...doest not exists as a paramatta, does not have paramarta swabava (characteristics)
මහත්තය, මේ කියන්නෙ ගෙයි ඉන්න පුළුවන් උනාට ගෙයි ප්ලෑන් එකේ ඉන්න බෑ කියන එක. ප්ලෑන් එකේ ඇතුලෙ ඉන්නව කියන එක ගැලපෙන්නෙ නැහැ....ප්ලෑන් එකේ තියෙන්නෙ ඇතුලේ ඉන්න පුළුවන් ගෙයක් හදන විදිය. ඉතිං ඒකෙ ඉන්නව කියන එක වැරදියි... අන්න ඒ වගෙ ප්රඥප්ති/සංකාර ධර්ම වල ත්රිලක්ෂණය කියන එක ගැලපෙන්නෙ නැහැ, හැබැයි සංකත/සංකාර වලට ගැලපෙනව.
මේක නේද රෝෂ් මහත්තය කියන්නේ?
Exactly !හෙව්වට හම්බ වෙන එකක් නම් නැ... මොකද දර්මය කියන ප්රජ්නප්තියක, පරමාර්ත සනස්කාර දර්මවල ත්‍රිලක්ශනයක් කතා කරන්න බැරි නිසා.
ඔව් ප්‍රජ්නාව (චයිතසික ) අනිච්චයි, සන්කත පරමාර්ත දර්මයක් නිසා..
මහත්තය, මේ කියන්නෙ ගෙයි ඉන්න පුළුවන් උනාට ගෙයි ප්ලෑන් එකේ ඉන්න බෑ කියන එක. ප්ලෑන් එකේ ඇතුලෙ ඉන්නව කියන එක ගැලපෙන්නෙ නැහැ....ප්ලෑන් එකේ තියෙන්නෙ ඇතුලේ ඉන්න පුළුවන් ගෙයක් හදන විදිය. ඉතිං ඒකෙ ඉන්නව කියන එක වැරදියි... අන්න ඒ වගෙ ප්රඥප්ති/සංකාර ධර්ම වල ත්රිලක්ෂණය කියන එක ගැලපෙන්නෙ නැහැ, හැබැයි සංකත/සංකාර වලට ගැලපෙනව.
මේක නේද රෝෂ් මහත්තය කියන්නේ?
ඔබතුමාට අප්‍රමාණ පිං ඒ කරපු උත්සාහයටඔබතුමාට ඕක පෙන්නන්න අවුරුදු ගානකට කලින් ඔබතුමා ත්‍රිකෝනයක් අනිච්චයි කියද්දි, ත්‍රිකෝනයක (ප්රජ්නප්තියක ) අනිච්චක් කතාකරන්න බැ කියල එක එක විදිහට පෙන්නන මාස ගානක් ඇදගෙන ගිය ත්‍රෙඩ් එකක් මගෙ මතකෙට එනව..
එතනදි ගත්ත උදාහරනයක්ම කියන්නම් අනිත් අයට පැහදිලි වෙන්නෙ...
එල් ඊ ඩී ඩොට් ඩිස්ප්ලෙය් එකක් තියෙනව...ඕකට හයි ෆ්රීක්වෙන්සි එකකින් දෙන කරන්ට් එකකින් නිවි නිවි පත්තුවෙන්නෙ...ඔය ලයිට් 100ක් තියෙන ඩිස්ප්ලේ එකේ යම්කිසි හැඩයකට ලයිට් පත්තු වෙලා තියෙනව...
සාමාන්‍ය අය ලයිට් කරන්ට් පේන්නෙ නැ, ඔය හැඩයට ත්‍රිකෝනය කියල දාගන්නව...දැන් ඔය පේන හැඩය අසත්‍යක් ද? නැ..ඒක පේන දෙයක් ඒ මට්ටමෙන් ඒක සත්‍යක්..
දැන් කෙනෙක් ඩිස්ප්ලේ එකට ලගට යනව, එයාට පෙනව තියෙන්නෙ නිවි නිවි පත්තුවෙන ආලෝක ටික්කුයි, කරන්ට් එකකුයි...එකේන කියවෙනවද පෙනුන ත්‍රිකෝනය අසත්‍යක් කියල නැ...හැබයි පරමාර්ත් ව සත්‍ය වෙන්නෙ නැ....ලයිට්, කරන්ට් ලෙවෙල් එකෙන් තිකෝනය ශට්යක් වෙන්නෙ නැ.
දැන් ඔතන ඔය ආලෝක වලට, කරන්ට් එකට ලක්ශන තියෙනව.. ආලෝකය තනිව පවතින්න බැ...කරන්ට් එක ඇති තැන ආලොකය තියෙනව..නැති නැන නැඅ..ඉන්ඩිපෙන්ඩන්ට්ල්ය් තියෙන්න බැ...
දැන් ත්‍රිකෝනය කියන සම්මුතියෙ ( යම්කිසි හැඩයකට කියන නම ) එහෙම ලක්ශන් තියෙනව්ද.? ත්‍රිකෝනය පරමාත මට්ටමෙන් සත්‍යක් ද, ආලොකය වගේ, කරන්ට් එක වගේ? නැ... ඒක නිසා..අලෝකයෙ, කරන්ට් එකේ ලක්ශන කතා කරන්න පුලුවන් ද? බැ.
මේ උදාහරනයෙ:
ආලෝකය, කරන්ට් එක - පරමාර්ත/දර්ම - නිවි නිවි ඇති වෙන ලක්දන සහිත
කරන්ට් එක ඇති තැන ආලෝකය ඇත - දර්මතාවයක්.. දර්මයක් නෙවේ, දර්මයන්ගෙ ලක්ශන නැත
ත්‍රිකෝනය - ප්‍රජ්නප්තියක්, සම්මුතියක් (කිව්වට ඔය දෙකම හරියටම එකක් නෙවේ ). පරමාර්ත දර්ම, දර්මතා නෙවේ
@Yeezus added you, since we were talking something similar in the other thread sammuthi/paramaartha
ඔබතුමාට අප්‍රමාණ පිං ඒ කරපු උත්සාහයට. ඔය ත්‍රෙඩ් එකෙන් පස්සෙත් මට ඕක හරියට අහු උනේ නැහැ.. වැරදි දේවල් අහල වැරදි දෘෂ්ටි දරාගෙන ඉන්න එකේ ප්‍රතිවිපාක. ඕක ගැන ස්වාමින් වහන්සේ කෙකෙන්ට කතා කරලා තමයි ප්‍රශ්නෙ විසඳ ගත්තෙ. ඒ ත්‍රෙඩ් එක නොතිබෙන්න, මම තාමත් ත්‍රිකෝනය අනිච්චයි කියල හිතාගෙන ඉඳීවි.
![]()
darmaya (teaching) - prajnapti - does not exists as ultimate reality
budu dahama/darmaya is a prajnapthi (conceptual designation), not a paramarta...doest not exists as a paramatta, does not have paramarta swabava (characteristics)
point taken ,
හීනේ දකින වෙලාවට ඒක බොරුවක් කියලා දන්නවද? ඒ වෙලාවේ එක සිරා සිද්ධියක්
Lucid dream දන්න කෙනෙක් හීනේ දකින කොට ඉන්නේ හීනෙක කියලා දන්නවා.
1.ලොකය+මම නිත්‍ය ,ආත්ම, සුඛ
2 ධර්මය= ලෝකය+මම අනිත්‍ය, අනාත්ම, දුක්ඛ
3.අන්තිමට කියනවා ධර්මය ද ප්රක්ඥාප්තියකි / පැනවීමකි කියලා.
මුලින් සත්‍ය 1, ඊට පස්සේ 2, අන්තිමට 3 .
3 වෙනි එක සත්‍ය වෙන කොට ආයේ සත්‍යයක් ගැන කතා කරන්න බෑ. එහෙම කතා කරනවා නම් point එක මිස් වෙලා
Statement referring to the same statement.
Self reference
ඒ අදහස එතනින් එහාට කියන්න අමාරුයි.කතා කරන්න බැ කිව්වෙ මොන අදහසින් ද?
කතා කරල වැඩක් නැ? කතා කලොත් වැරදී? ඔය වගේ?
මට නම් ප්රඥප්ති තේරුනේ සංකල්ප වගේ.
පනවා ගත්තට Base එකක් නෑ වගේ.
Base එක කියන්නේ ගෙයක් ගහන කොට දාන foundation එක වගේ.බේස් එක කිව්ව්?...මොකක්ද බේස් එක
මොනවටද බේස් එකක් තියෙන්නෙ?
Base එක කියන්නේ ගෙයක් ගහන කොට දාන foundation එක වගේ.
අපි පාවිච්චි කරන හැම සංකල්පයක් ම තව සංකල්ප උඩ base වෙනවා. අකුරක් කියන්නේ සංකල්පයක් අකුරු එකතු වෙලා හැදෙන වචනය වෙනම සංකල්පයක්.
උදා ඔයා බොන බෙහෙතක් ගත්තොත් modern බෙහෙත් වැඩ කරනවද බලන්නේ random control trials වලින් එකේ main base එකක් statistics, statistics base වෙන්නේ mathamatical theories උඩ. ඒ තියරි වල base එක වෙනම maths theorem සෙට් එකක්.
මේක දැලක් වගේ . හැම තියරි එකක්ම assumptions උඩ තියෙන්නේ . එක "assumption" එකක් හරි බොරු නම් බොන බෙහෙත වැඩක් නෑ.
එක කතාවක හේතුවක් (base) අනික් කතාවේ ඵලයක් ..
බෙහෙත හොදයි කියන කොට bases ඔක්කොම touch වෙනවා.
ඔක්කොම අන්තිමට කතා base වෙන්නේ අහපු දැකපු දැනුන දේවල් උඩ
අනිවර්යයෙන්ම ඔන්න ඕක දන්න කෙනෙක්ටසන්කල්ප්ය ගොඩ නැගෙන්නෙ...අහන දකින දේ ..එහෙම නැතිනම් එක්ස්පිරියන් එක මත නම්..බේස් එකක් නැ කියන්න බැ නෙ?