Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය 🤦‍♂️

redhat

Well-known member
  • Aug 2, 2008
    3,108
    2,505
    113
    Redhat lab - Aukland

    Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය
    🤦‍♂️

    කෝප් කමිටුවේ කතාවක් යනවා ලංකාවේ Starlink users ලා ඉන්නේ 4,000 (4328 - 2026/06/19) කට ආසන්න සීමිත පිරිසක් විතරයි කියලා. Dialog (මිලියන 20) සහ SLT (මිලියන 10) එක්ක බලද්දී මේක සෑහෙන්න අඩු අගයක්.

    මේකට ප්‍රධානම හේතුව දැනට තියෙන monthly subscription packages වල මිල ගණන් සහ initial hardware price එක අපේ රටේ හැටියට ගොඩක් වැඩි වීම. හැමෝටම මාසෙකට ඔය වගේ ලොකු ගාණක් internet වෙනුවෙන් විතරක් වෙන් කරන්න අමාරුයි.

    ලංකාවට මීට වඩා අඩු මිලකට (affordable) packages සහ budget options ඕනෙ කියලා මේ group එකේ අය මීට කලින් කතා වෙද්දී, සමහරු ඒකට විවේචනය කරලා තිබුණා "Starlink ගන්න සල්ලි නැත්නම් Dialog/SLT ගනින්" වගේ කතා කියමින්.

    හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි, ලංකාව වගේ රටක Dialog, SLT fiber වල තියෙන ඒකාධිකාරය (monopoly) බිඳලා, නියම market competition එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම Starlink package prices මීට වඩා අඩු වෙන්නම ඕනේ. එහෙම වුණොත් විතරයි සාමාන්‍ය user කෙනෙක්ට වුණත් මේ quality internet experience එක ගන්න පුළුවන් වෙන්නේ සහ අනිත් local providers ලත් සේවා ගුණාත්මකභාවය වැඩි කරන්න පෙළඹෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,244
    71,943

    starlink use කේස් එක ඇවිල්ලා අඩු මුදලට internet නෙවී. cable අදින්න බැරි පැති වලට internet ගන්න ලේසි විදියක් කියන එක. තව දෙයක් තමා Starlink වල ටොරන්ට් ප්‍රශ්න තියෙනවා. ඒවගේ ඒවත් ඉතින් අපේ උන්ට හරියන්නෙ නෑ.

    අනිත් දේ තමා ලංකාව ඇවිල්ලා price sensitive මාර්කට් එකක්, අපේ උන් කොලිටි එකට වඩා price එකට තමා තැන දෙන්නෙ. ඉතින් ලොකු ගනන් වියදම් කරන් ඕවට බහින්නෙ නෑ.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    Colombo indna starlink mini gattha godak unta mehe wassath ekka hoda connection stength ekak na. discount wenawa,quality adu wenawa..aparade un fiber atha arala star link giye kiyala dan ada ada inne
     
    • Like
    Reactions: Smartm

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,740
    11,753
    113
    Api owa issara kiwwa, habai SLT Dialog wassanawa kiyala online entapanu anathayo kiwwe :lol:

    Oya inna 4000th oya pathi walata fiber apu gaman fiber aran starlink eka fb marketplace danawa :lol:
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest

    Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය
    🤦‍♂️

    කෝප් කමිටුවේ කතාවක් යනවා ලංකාවේ Starlink users ලා ඉන්නේ 4,000 (4328 - 2026/06/19) කට ආසන්න සීමිත පිරිසක් විතරයි කියලා. Dialog (මිලියන 20) සහ SLT (මිලියන 10) එක්ක බලද්දී මේක සෑහෙන්න අඩු අගයක්.

    මේකට ප්‍රධානම හේතුව දැනට තියෙන monthly subscription packages වල මිල ගණන් සහ initial hardware price එක අපේ රටේ හැටියට ගොඩක් වැඩි වීම. හැමෝටම මාසෙකට ඔය වගේ ලොකු ගාණක් internet වෙනුවෙන් විතරක් වෙන් කරන්න අමාරුයි.

    ලංකාවට මීට වඩා අඩු මිලකට (affordable) packages සහ budget options ඕනෙ කියලා මේ group එකේ අය මීට කලින් කතා වෙද්දී, සමහරු ඒකට විවේචනය කරලා තිබුණා "Starlink ගන්න සල්ලි නැත්නම් Dialog/SLT ගනින්" වගේ කතා කියමින්.

    හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි, ලංකාව වගේ රටක Dialog, SLT fiber වල තියෙන ඒකාධිකාරය (monopoly) බිඳලා, නියම market competition එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම Starlink package prices මීට වඩා අඩු වෙන්නම ඕනේ. එහෙම වුණොත් විතරයි සාමාන්‍ය user කෙනෙක්ට වුණත් මේ quality internet experience එක ගන්න පුළුවන් වෙන්නේ සහ අනිත් local providers ලත් සේවා ගුණාත්මකභාවය වැඩි කරන්න පෙළඹෙන්නේ.
    Season 5 No GIF by The Office

    Ganan thawa wadi karath kamak na dawasama torrent daan inna un tikanan Starlink walata enna epa. Danata Starlink kisima karadarayak na. Yakka puththu tika mekata awith haawama mekatath badu. SLT and Dialog ekka hitapu dena e puthaala.

    Starlink dish eka 40-60W 24/7. So it's not just the 9200/15000 you pay.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    thama torrent walin bannne mona moda yakku da ban.. oya speed ekka online ma balanna puluwan ne.. moda huththala.. starlink apu nisa thama slt 7500 unlimited denne.. 100mbps eka.. nathnam paka dei okun.. ... fiber nathnam.. hondama option eka thama starlink.. oya hil die eke thiyana hotels walata, fiber nathi area walata, fiber spiri.. 4g thamath expensive
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,653
    5,329
    113
    ඇයි මේකෙ සමහරු මාත් එක්ක ඇරගත්තෙ කාලයක් දැන් හෙවි යූසර්ස්ලා සේරම ස්ටාර්ලින්ක් අරගෙන කියලා
    SLT එක වැහෙන්න යනවා වගේ උන් ටික කතා කරේ
    බැලුවම කනෙක්ශන් 4000යි SLT එක මාසෙකට අලුතෙන් කනෙක්ශන් 4000කට වඩා දෙනවා ඇති
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    ඇයි මේකෙ සමහරු මාත් එක්ක ඇරගත්තෙ කාලයක් දැන් හෙවි යූසර්ස්ලා සේරම ස්ටාර්ලින්ක් අරගෙන කියලා
    SLT එක වැහෙන්න යනවා වගේ උන් ටික කතා කරේ
    බැලුවම කනෙක්ශන් 4000යි SLT එක මාසෙකට අලුතෙන් කනෙක්ශන් 4000කට වඩා දෙනවා ඇති
    Oya singer eke dunna connection bn.
    Real number wenas.
    Anika lankawa wage rataka 4000 kiyanne loku pirisak. Oya hemoma .masekata 1.5k hoyanawa. Ehema aya lankawe inne. 5% wage. Matters. :yes:
     
    • Like
    Reactions: msan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,653
    5,329
    113
    Oya singer eke dunna connection bn.
    Real number wenas.
    Anika lankawa wage rataka 4000 kiyanne loku pirisak. Oya hemoma .masekata 1.5k hoyanawa. Ehema aya lankawe inne. 5% wage. Matters. :yes:
    Singer එකෙන් දීපුවා විතරක් නෙමෙයි නෙමයි
    Starlink හැම යුනිට් එකටම වෙනව වෙනම TRCSL Approval ගන්නවා. Singer or Direct or otherwise,
    ඔය කියන්නෙ ඒ සම්පූර්ණ ගානම තමයි
     
    • Wow
    Reactions: Bam

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,418
    6,258
    113
    Galaha
    ලංකාවේ 5000ට වැඩියනම් ඇති starlink
    dialog මිලියන 20, SLT මිලියන 10 කියල කියන්නෙ සිම් විකිනිලා තියෙන හැටියටනේ.
    active usersla නෙවෙයි starlink ගන්න සේරට active usersla :rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,935
    20,098
    113
    Panadura
    මෙ ගනන් වැරදියි.එලකිරි එකෙම 2000 විතර starlink ගත්තනේ.
    ඒකත් හරියට මුළු කිරියම ජෙප්පන්ට වගේ තමා
    ඒත් ඇත්තටම කැරි ජෙප්පෝ ඉන්නේ 10ක් 20ක් වගේ
     
    • Haha
    Reactions: Yudewwa

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,730
    3,406
    113
    ඔය Data ගත්තේ කෙහෙන් ද? ලංකාවේ ජනගහනය (ළමයි එක්ක) මිලියන 22 කයි එතකොට ඩයලොග් මොබිටෙල් ඩේටා හරි ද? මට නම් පෙන්නේ උන් සිම් විකුණපු ගාන ද මන්දා දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: TechnWeb