සුරේෂ් සලේ වර්ජනය කර ඇත්තේ මුඛයෙන් ආහාර ගැනීම පමණයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක

    රඳවා තැබීමේ නියෝග මත සිටියදී දැනට රෝහල්ගත කර සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මුඛයෙන් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    සෙසු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද හරහා ආහාර ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර නොමැති බවත්, එසේ නොමැති නම් මෙතරම් කාලයක් කිසිවකුට නිරාහාරව සිටිය නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, හිටපු බුද්ධි අංශ ප්‍රධානියා සිදුකරන මෙම උත්සාහය පලක් නොමැති ක්‍රියාවක් බවයි.

    එබැවින් ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ අපරාධකරුවන්, ඊට සැබෑ ලෙසම සහාය දැක්වූවන් සහ අපරාධ පිළිබඳ තොරතුරු වසන් නොකර, ඒවා නීතිය හමුවේ අනාවරණය කිරීම බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    990
    1,579
    93
    අන්තිමට අර "කාඩිනල් වළං ශානිවයි රවීවයි පත් කරන්න කියලා ඉල්ලුවා" කිව්වා වගේ වෙයිද දන් නෑ....

    දැන් අර අත් අඬංගුවට අරගෙන මාස තුනකට පස්සේ සලේගේ ගුද මාර්ගය පරීක්ශා කරලා තියෙන්නේ රහස් ගුද මාර්ගය ඇතුලේ තියෙයි කියලා හිතලාද?
     
    • Like
    Reactions: Pools

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,244
    71,949
    113
    අන්තිමට අර "කාඩිනල් වළං ශානිවයි රවීවයි පත් කරන්න කියලා ඉල්ලුවා" කිව්වා වගේ වෙයිද දන් නෑ....

    දැන් අර අත් අඬංගුවට අරගෙන මාස තුනකට පස්සේ සලේගේ ගුද මාර්ගය පරීක්ශා කරලා තියෙන්නේ රහස් ගුද මාර්ගය ඇතුලේ තියෙයි කියලා හිතලාද?
    ඒකෙන් තේරෙන්නෙ ජෙප්පොන්ට දැනටම තේරිලා මේකත් නාල කියලා. දැන් අරුන්ගෙ ඇඟේ ගහලා මාරු වෙන්න හදන්නෙ. 🤭 🤭
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,764
    24,876
    113
    Fantasy
    මුඛයෙන් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
    නිකන්නේ මෙ මෙයාලා බොරුවට කලබල වෙලා තියෙන්නේ.ගුද මාර්ගයෙන් ආහාරගැනීම ප්‍රතික්ෂේප කරලා නෑනේ. ගුදය හරහා ආහර ලබා දීම සදහා තමයි මුලින්ම ගුද මාර්ග පරික්ශාවක් කරලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: Cypress

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    990
    1,579
    93
    ගොටව බේරගන්න මෙච්චර දුක් විඳිනවා කියන්නේ ගෝටයි සලෙයි ගේ ද මන්ද!
    උබලා දැන් ඔය පාස්කු නාඩගම නවත්තන්න හිතං ඉන්නේ කොහොමද?

    සුරේශ් සලේව එල්ලුවොත් නවත්තනවාද?
    ගෝඨාභය රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    මහින්ද රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    නාමල් රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    බැසිල් රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    සුරේශ් සලේ, ගෝඨාභය රාජපක්ශ, මහින්ද රාජපක්ශ, නාමල් රාජපක්ශ, බැසිල් රාජපක්ශ කියන සෙට් එකම එල්ලුවොත් නවත්තනවාද?
    රාජපක්ශ කියන වාසගම තියෙන හැමෝම එල්ලුවොත් නවත්තනවාද?
    නැත්තං මීට අමතරව තවත් උන්ව එල්ලන්න ඕනේද උබලාට ඔය නාඩගම නවත්තන්න?
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,057
    1,491

    පාස්කුවට සාදරනයක් ඕනෙම නැද්ද මචන් ?
     
    • Like
    Reactions: windows_ubuntu

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    උබලා දැන් ඔය පාස්කු නාඩගම නවත්තන්න හිතං ඉන්නේ කොහොමද?

    සුරේශ් සලේව එල්ලුවොත් නවත්තනවාද?
    ගෝඨාභය රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    මහින්ද රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    නාමල් රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    බැසිල් රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    සුරේශ් සලේ, ගෝඨාභය රාජපක්ශ, මහින්ද රාජපක්ශ, නාමල් රාජපක්ශ, බැසිල් රාජපක්ශ කියන සෙට් එකම එල්ලුවොත් නවත්තනවාද?
    රාජපක්ශ කියන වාසගම තියෙන හැමෝම එල්ලුවොත් නවත්තනවාද?
    නැත්තං මීට අමතරව තවත් උන්ව එල්ලන්න ඕනේද උබලාට ඔය නාඩගම නවත්තන්න?
    මිනිස්සු තුන්සීය ගානක් මැරුනු එකක් කොහොමද බල්ලෝ නාඩගමක් වෙන්නේ
     
    • Like
    Reactions: Cypress

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,711
    17,626
    113
    උබලා දැන් ඔය පාස්කු නාඩගම නවත්තන්න හිතං ඉන්නේ කොහොමද?

    සුරේශ් සලේව එල්ලුවොත් නවත්තනවාද?
    ගෝඨාභය රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    මහින්ද රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    නාමල් රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    බැසිල් රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    සුරේශ් සලේ, ගෝඨාභය රාජපක්ශ, මහින්ද රාජපක්ශ, නාමල් රාජපක්ශ, බැසිල් රාජපක්ශ කියන සෙට් එකම එල්ලුවොත් නවත්තනවාද?
    රාජපක්ශ කියන වාසගම තියෙන හැමෝම එල්ලුවොත් නවත්තනවාද?
    නැත්තං මීට අමතරව තවත් උන්ව එල්ලන්න ඕනේද උබලාට ඔය නාඩගම නවත්තන්න?
    සුරෙස් සලේවයි ගෝටාවයි සහරාන්ට සම්බන්ධ කරන්න ඕන තරන් සාක්ෂි තියෙනවා. රටේ ජනාධිපති වෙච්ච එකෙකුයි රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රදානියෙක් වෙච්ච එකෙකුයි වටේ ඉන්න හමුදාවේ උනුයි එකතු වෙලා රටේම මිනිස්සු මරල කියල ඔප්පු උනොත් උඹ කියන්නේ උඩ බලන් ඉන්න කියලද?
     
    • Haha
    Reactions: senewimala1988

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    990
    1,579
    93
    පාස්කුවට සාදරනයක් ඕනෙම නැද්ද මචන් ?
    පාස්කු ප්‍රහාරේ නවත්තන්න කියලා ඉන්ෆොර්මේශන් ලැබිච්ච ඔෆිසර්ලා දෙන්නෙක් ප්‍රහාරේ වලක්වා ගන්න මුකුත් නොකර ඉඳලා, ප්‍රහාරෙන් පස්සේ ඒ ගැන චෝදනාත් එල්ල වෙලා තියෙද්දි, ඒ පාස්කු ප්‍රහාරේ ගැනම විමර්ශන කරන එක මට නම් ටිකක් ඔඩ් වගේ. මොකද ඕනේ මොළේ තියෙන එකෙකුට තේරෙනවානේ ඔය විමර්ශන වලින් උන් දෙන්නා උන් දෙන්නාගේ නම් ක්ලීන් කරගන්නවා කියලා.

    කලින් කරපු කිසිම විමර්ශනයකින් (එෆ්.බී.අයි එකෙන් පවා.) එළිවෙච්ච නැති මහ මොලකාරයෙක් හොයා ගන්නේ කොහොමද?

    පාස්කුවේ මහ මොල කාරයා ගෝඨාභය කියලා ඉස්සෙල්ලාම කිව්වේ කජු මුත්තා ප්‍රමුක යූ.එන්.පී. එක, ඒ වෙලාවේ ජනාධිපතිවරණේ දිනන්න කියලා උබට මතකද?

    පාස්කුවේ මහ මොල කාරයා ගෝඨාභය කියලා කියන්නේ ලංකාවට එන්නවත් බැරි වෙන්න වරෙන්තු නිකුත් කරලා තියෙන අසාද් මවුලානා කියලා අපරාධ කාරයෙක්. අඩු ගානේ උසාවියකින් ඌ දෙන සාක්ශියක් පිළිගන්නෙවත් නෑ.

    පාස්කු ප්‍රහාරේ විමර්ශනය කරන උන් ප්‍රංශෙට ගිහින් අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් අරගෙන ඇවිල්ලාලු නේද? ඇ‍යි බං අර අනිත් උන්ට කරනවා වගේ ජාත්‍යන්තර වරෙන්තුවක් අරගෙන ඔය ප්‍රකාශේ ගන්න ගිය වෙලාවේ අසාද් මවුලානාව අත් අඬංගුවට අරගෙන ලංකාවට ගෙනැල්ලා නැත්තේ?

    ශානි අබේසේකරට මීට කලිනුත් බොරු සාක්ශී හඳලා උසාවියෙන් අවවාද ලබාපු කෙනෙක්. මොහොමඩ් ශියාම් නඩුවෙදිත් ශානි වාස් ගුණවර්ධනට විරුද්දව බොරු සාක්ශි හැදුවාට විරුද්ධව නඩු දාලා පස්සේ කජු මුත්තාගේ නීතීපති නඩුව ඉල්ලා අස් කරගෙන බේරිච්ච කෙනෙක්.

    එහෙවු උන් කරන පරීක්ශණ සර්ව සාධාරණව හරියට කෙරෙයිද බං?

    ඇත්ත කතාව උබලාට ඕනේ බිල්ලක්නේ. තෙපර බාන් නැතුව කෙලින් කියාපල්ලා කාවද බිල්ලට ඕනේ කියලා. උබලාට බිල්ල දීලා හරි මේ නාඩගම ඉවර කරන එක රටට වටිනවා.
     
    ඊයා බන් උඹ!
     
    • Like
    Reactions: shenat

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    990
    1,579
    93
    මිනිස්සු තුන්සීය ගානක් මැරුනු එකක් කොහොමද බල්ලෝ නාඩගමක් වෙන්නේ
    ඉතින් බල්ලෝ, තොපි කරේ තියන් යන ඔෆිසර්ලා දෙන්නෙකුට පාස්කු ප්‍රහාරේ නවත්තන්න කියලා ඉන්ෆොර්මේශන් ලැබිලත් ප්‍රහාරේ වලක්වා ගන්න මුකුත් නොකර ඉඳලා තියෙන්නේ. උන් දෙන්නා ඒ වෙලාවේ ප්‍රහාරේ නැවැත්තුවා නම් ඔය 300 මැරෙන් නෑනේ. අඩු ගානේ 300න් සෑහෙන්න ප්‍රමානයක් බේර ගන්න තිබ්බානේ.

    ඊයා බන් උඹ!
    ඊයා බං උබ කියන් නැතුව දාලා තියෙන දේවල් ඇත්තද බොරුද කියපන්කෝ.

    කියලා තියෙන දේවල් බොරු නම් මම පිළිගන්නවා උබලා ඇත්තටම මේ පරීක්ශනේ ඉල්ලනවා කියලා.

    එහෙම නෑ කියන්නේ උබලා ඉල්ලන්නේ බිල්ලක් තමා.
    ------ Post added on Jun 20, 2026 at 2:38 PM
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    285
    417
    63
    සුරෙස් සලේවයි ගෝටාවයි සහරාන්ට සම්බන්ධ කරන්න ඕන තරන් සාක්ෂි තියෙනවා. රටේ ජනාධිපති වෙච්ච එකෙකුයි රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රදානියෙක් වෙච්ච එකෙකුයි වටේ ඉන්න හමුදාවේ උනුයි එකතු වෙලා රටේම මිනිස්සු මරල කියල ඔප්පු උනොත් උඹ කියන්නේ උඩ බලන් ඉන්න කියලද?
    තවමත් ඔප්පු වී නොමැත.

    සාක්ෂි ඇත්නම් නඩු දාන එකනේ කරන්න ඕනේ. DO ගහලා තියන් ඉන්නේ මොකද සාක්ෂි තියනවා නම්? Innocent until proven guilty!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාස්කු ප්‍රහාරේ නවත්තන්න කියලා ඉන්ෆොර්මේශන් ලැබිච්ච ඔෆිසර්ලා දෙන්නෙක් ප්‍රහාරේ වලක්වා ගන්න මුකුත් නොකර ඉඳලා, ප්‍රහාරෙන් පස්සේ ඒ ගැන චෝදනාත් එල්ල වෙලා තියෙද්දි, ඒ පාස්කු ප්‍රහාරේ ගැනම විමර්ශන කරන එක මට නම් ටිකක් ඔඩ් වගේ. මොකද ඕනේ මොළේ තියෙන එකෙකුට තේරෙනවානේ ඔය විමර්ශන වලින් උන් දෙන්නා උන් දෙන්නාගේ නම් ක්ලීන් කරගන්නවා කියලා.

    කලින් කරපු කිසිම විමර්ශනයකින් (එෆ්.බී.අයි එකෙන් පවා.) එළිවෙච්ච නැති මහ මොලකාරයෙක් හොයා ගන්නේ කොහොමද?

    පාස්කුවේ මහ මොල කාරයා ගෝඨාභය කියලා ඉස්සෙල්ලාම කිව්වේ කජු මුත්තා ප්‍රමුක යූ.එන්.පී. එක, ඒ වෙලාවේ ජනාධිපතිවරණේ දිනන්න කියලා උබට මතකද?

    පාස්කුවේ මහ මොල කාරයා ගෝඨාභය කියලා කියන්නේ ලංකාවට එන්නවත් බැරි වෙන්න වරෙන්තු නිකුත් කරලා තියෙන අසාද් මවුලානා කියලා අපරාධ කාරයෙක්. අඩු ගානේ උසාවියකින් ඌ දෙන සාක්ශියක් පිළිගන්නෙවත් නෑ.

    පාස්කු ප්‍රහාරේ විමර්ශනය කරන උන් ප්‍රංශෙට ගිහින් අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් අරගෙන ඇවිල්ලාලු නේද? ඇ‍යි බං අර අනිත් උන්ට කරනවා වගේ ජාත්‍යන්තර වරෙන්තුවක් අරගෙන ඔය ප්‍රකාශේ ගන්න ගිය වෙලාවේ අසාද් මවුලානාව අත් අඬංගුවට අරගෙන ලංකාවට ගෙනැල්ලා නැත්තේ?

    ශානි අබේසේකරට මීට කලිනුත් බොරු සාක්ශී හඳලා උසාවියෙන් අවවාද ලබාපු කෙනෙක්. මොහොමඩ් ශියාම් නඩුවෙදිත් ශානි වාස් ගුණවර්ධනට විරුද්දව බොරු සාක්ශි හැදුවාට විරුද්ධව නඩු දාලා පස්සේ කජු මුත්තාගේ නීතීපති නඩුව ඉල්ලා අස් කරගෙන බේරිච්ච කෙනෙක්.

    එහෙවු උන් කරන පරීක්ශණ සර්ව සාධාරණව හරියට කෙරෙයිද බං?

    ඇත්ත කතාව උබලාට ඕනේ බිල්ලක්නේ. තෙපර බාන් නැතුව කෙලින් කියාපල්ලා කාවද බිල්ලට ඕනේ කියලා. උබලාට බිල්ල දීලා හරි මේ නාඩගම ඉවර කරන එක රටට වටිනවා.
    මේ අංකල් ආයෙත් පරණ පචේ පටන්ගත්තද? මම ඔය කතාව debunk කරා වෙන ත්‍රෙඩ් එකක
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    990
    1,579
    93
    මේ අංකල් ආයෙත් පරණ පචේ පටන්ගත්තද? මම ඔය කතාව debunk කරා වෙන ත්‍රෙඩ් එකක
    අනේ උබේ ඩීබන්ක්. 😂ගිහින් බලාපන් ත්‍රෙඩ් එකේ උබ ලිදේ වැටිලා ඉන්න හැටි. 🤣🤣🤣🤣🤣
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,504
    2,191
    113
    43
    Wakanda
    ගම්මන්පිලයා කියපු එක හරි.

    ම0 හිතෙන්නේ මිනිහට ආහාර දෙන්නෙ පුකෙන්.
    ඔව් ඇගිල්ල ගහල බැලුවෙ පුකේ දත් තියෙනවද කියල
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    පාස්කුවට සාදරනයක් ඕනෙම නැද්ද මචන් ?
    ඔව් අනිවා කරන්නම ඕනේ... අනුර කුමාර කලින් කියපු විදියටම මේක ඉස්ලාම් අන්තවාදයේ ප්‍රතිඵලයක්... අන්න එතෙන්ටයි ඉන්ජෙක්ශන් එක දෙන්න ඕනේ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    සුරෙස් සලේවයි ගෝටාවයි සහරාන්ට සම්බන්ධ කරන්න ඕන තරන් සාක්ෂි තියෙනවා. රටේ ජනාධිපති වෙච්ච එකෙකුයි රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රදානියෙක් වෙච්ච එකෙකුයි වටේ ඉන්න හමුදාවේ උනුයි එකතු වෙලා රටේම මිනිස්සු මරල කියල ඔප්පු උනොත් උඹ කියන්නේ උඩ බලන් ඉන්න කියලද?
    Salley + Zaharan connect kerata wedak na…incident ekata connect wenna one..