නැන්දම්මලා ගේ ගෙදර අරන් යන්න තෑග්ගක්

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,335
    10,808
    113
    🌎
    RDT-20260606-2042177436278842163617876.webp
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    ගෑනි මල් වවනව නන් ඕකිඩ් මල් තියන පැලයක් දෙකක්. එහෙම නැත්තන් ගෙදරට බඩු ගෙනාවොත් තමා සතුටු වෙන්නෙ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,236
    4,051
    113
    Aluth Aanduwe Kesel patta walin mahapu Reddai Hatteyi
    Anura invent karapu Nattan Kaden nathi Kolikuttu Avery 1e
    Sunil Hoya gatta Rathu seeni1 kg
    Bandage Malpochchiyata danna Kumarage bala gal aguru 500g
    Wasaage Pita ratin nogenapu Haal 1kg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,819
    10,960
    113
    35
    Spain
    වයිෆ්ගෙන් අහන්න අම්මා ආස මොනවටද කියල. අපේ අම්මා ආස මල් පැල, චොකලට් කේක් වගේ දේවල් වලට. ඒ මොකුත් නැතත් ඇවිල්ල බලන්න යන එක, කතා කරන එකත් වටිනවා බන්.