සුරේෂ් සලේ වර්ජනය කර ඇත්තේ මුඛයෙන් ආහාර ගැනීම පමණයි..

topkollek

Well-known member
  • May 22, 2014
    43,250
    1
    57,306
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ උබේ ඩීබන්ක්. 😂ගිහින් බලාපන් ත්‍රෙඩ් එකේ උබ ලිදේ වැටිලා ඉන්න හැටි. 🤣🤣🤣🤣🤣
    උසාවියෙන් නිදොස්කොට නිදහස් කරපු ශානිව වැරදිකාරයෙක් කියන්නෙ කොහොමද අංකල්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    උසාවියෙන් නිදොස්කොට නිදහස් කරපු ශානිව වැරදිකාරයෙක් කියන්නෙ කොහොමද අංකල්
    උසාවියෙන් නිදොස් කොට නිදහ්ස් වෙච්ච හැටි මා පුතාට කලින් ත්‍රෙඩ් එකේ කියලා දුන්නා මතක නෑ.... හව් සෑඩ්.....

    උසාවියෙන් වළං ශානි නිදොස් කොට නිදහස් වෙන්නේ නීතීපති නඩුව ඉල්ලා අස් කර ගත්ත නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,250
    1
    57,306
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උසාවියෙන් නිදොස් කොට නිදහ්ස් වෙච්ච හැටි මා පුතාට කලින් ත්‍රෙඩ් එකේ කියලා දුන්නා මතක නෑ.... හව් සෑඩ්.....

    උසාවියෙන් වළං ශානි නිදොස් කොට නිදහස් වෙන්නේ නීතීපති නඩුව ඉල්ලා අස් කර ගත්ත නිසා.
    පවත්වා ගෙන යන්න බැරි බොරු නඩු නීතිපති අයින් කරගන්නවා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    පවත්වා ගෙන යන්න බැරි බොරු නඩු නීතිපති අයින් කරගන්නවා
    උබට කලින් ත්‍රෙඩ් එකක ඔය ගැන උත්තර දුන්නානේ. මෙතන ඇවිල්ලා බොරුවට හැමිනෙන් නැතුව හරියට කියාපන්කෝ ඉල්ලන බිලි කවුරු කවුරුද කියලා. එතකොට උබලාට බිලි ටික දුන්නා, පාස්කු ජවුසම ඉවර කලා.

    නීතීපතිලා එච්චර සද්භාවයෙන් කරනවා නම් ඇයි උබලා කලින් නීතීපතිලා නඩු ඉල්ලා අස්කරගෙන කට්ටිය නිදොස් කොට නිදහස් උනාම කෑ ගැහුවේ ඒක වැරදියි කියලා.

    උබම කලින් ත්‍රෙඩ් එකක කොමෙන්ට් එකක් දාලා තිබ්බා නීතීපති නඩු ඉල්ලා අස් කර ගන්නේ ආණ්ඩුවට පක්ශ උන්ව බේරන්න කියලා. උබ නෑ කියනවා නම් මම ත්‍රෙඩ් එක හොයලා ලින්ක් එක දාන්නම්.

    එතකන් මෙන්න ලින්ක් එක ශානි නිදහස් වෙච්ච හැටි තියෙන.

    https://www.bbc.com/sinhala/articles/ckrlzz33gyro
     
    නීතිපති මේ නඩුව අයින් කරගත්තෙ ඇයි?

    ඔය නඩුව දැම්මෙ ගොටාබය. 2022දී ගොටාබය පැන්නුවට පස්සෙ නීතිපතිට ඔය නඩුව පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. කොහොමටත් නීතිපති පරදින නඩුවක්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    නීතිපති මේ නඩුව අයින් කරගත්තෙ ඇයි?

    ඔය නඩුව දැම්මෙ ගොටාබය. 2022දී ගොටාබය පැන්නුවට පස්සෙ නීතිපතිට ඔය නඩුව පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. කොහොමටත් නීතිපති පරදින නඩුවක්.
    දැන් උබ උඩි දාපු ලින්ක් එකේ නිව්ස් එක කියෙව්වාද? නෑනේ. උබලාව හදන්න බෑ බං.

    නඩුවෙදි අපරාද පරීක්ශණ දෙපාර්ථමේන්තුව ඉල්ලනවා නඩුව දිගටම අහන්න කියලා. නීතීපති තමා නෑ ඕන් නෑ කියන්නේ.

    දැන් උබ ගේන තර්කේ ඇයි උබ කලින් දේශපාලකයොයි උන්ගේ හෙන්චයියලායි නීතීපති නඩුව ඉල්ලා අස් කරගත්ත නිසා නිදොස් කොට නිදහස් උනාම ඇප්ලයි කලේ නැත්තේ. උබේ කලින් එහෙම උනාම මේකෙම බැනලා කොමෙන්ට් කලානේ නීතීපති නඩු ඉල්ලා අස් කරගන්නේ කට්ටියව බේර ගන්න ඕනේ නිසා කියලා.
     
    • Like
    Reactions: senewimala1988

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,520
    6,046
    113
    මොන සලේ හුත්තක් ද මන්දා.. අපේ ඩැඩා පට්ට යූඇන්පී, දැන් සජී පාක්ශිකයෙක්.. හවසට දාන්නේ හිරු.. අර සලේගේ ගෑනි කියල එකී දෙන වොයිස් කට් එකයි ඒකි දුන්න මොකද්දේ ලෙටර් එකකුයි විනාඩි 15ක් විතර අරන් විස්තර කරා.. එක මයික් එකයි හිරු.. ඊලග දවසේ ඉඳන් අනිත් එඋන් මයික් අල්ලනකොට ඒකි දුවනවා.. සර් කියල මිනිහට කියන්නේත් , මාස්ක් එකක් දාගෙන.. මොන හුත්තේ නාට්ටිද මන්දා මේවා..
     
    • Haha
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,250
    1
    57,306
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උබ උඩි දාපු ලින්ක් එකේ නිව්ස් එක කියෙව්වාද? නෑනේ. උබලාව හදන්න බෑ බං.

    නඩුවෙදි අපරාද පරීක්ශණ දෙපාර්ථමේන්තුව ඉල්ලනවා නඩුව දිගටම අහන්න කියලා. නීතීපති තමා නෑ ඕන් නෑ කියන්නේ.

    දැන් උබ ගේන තර්කේ ඇයි උබ කලින් දේශපාලකයොයි උන්ගේ හෙන්චයියලායි නීතීපති නඩුව ඉල්ලා අස් කරගත්ත නිසා නිදොස් කොට නිදහස් උනාම ඇප්ලයි කලේ නැත්තේ. උබේ කලින් එහෙම උනාම මේකෙම බැනලා කොමෙන්ට් කලානේ නීතීපති නඩු ඉල්ලා අස් කරගන්නේ කට්ටියව බේර ගන්න ඕනේ නිසා කියලා.
    අපි කියන ඒවා නාමලයට විරුද්ධව තිබුන නඩුව නීතිපති අයින් කරගත්ත වෙලාවේ ඇප්ලයි වෙන්නෙ නැද්ද කියලද අහන්නෙ?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    මුඛයෙන් ආහාර ගන්නේ නැති නිසා අධෝ මුකයෙන් ආහාර දෙන්න වෙන්න ඇති පොලිස් පොන්නයෝ සොනික් සොනික් ව දෙකට නවලා පුකට ඇඟිල්ල ගහලා බලන්න ඇත්තේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    අපි කියන ඒවා නාමලයට විරුද්ධව තිබුන නඩුව නීතිපති අයින් කරගත්ත වෙලාවේ ඇප්ලයි වෙන්නෙ නැද්ද කියලද අහන්නෙ?
    ආන් හරි. දෙන්න බලන්න උත්තරයක්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    නාමලය අගමැතිගෙ පුතා වීම, උගේ බාප්පා ජනාධිපති වීම, පවුල බලය අවභාවිතය කිරීමට නම් දරා සිටීම
    එතකොට ඒ වෙලාවේ නීතීපති නඩුව ඉල්ලා අස් කරගත්ත එක වැරදියි. මේ වෙලාවේ නීතීපති නඩුව ඉල්ලා අස් කර ගැනීම හරි. අනේ උබේ ලොජික්.

    උබ කියනවා රනිල්, ජයකි ද අල්විස් කමිටුව පත් කලේ ශානිගෙන් පලි ගන්න කියලා. හැබැ‍යි ඒ රනිල්ම යටතෙ හිටපු නීතීපති තමා ශානිගේ නඩුව ඉල්ලා අස් කරගත්තේ. එතකොට පලිගැනීම් නෑ. ඕවා ගිහින් කියාපන් කොන්ඩේ බැඳපු චීනෙක්ට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,250
    1
    57,306
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට ඒ වෙලාවේ නීතීපති නඩුව ඉල්ලා අස් කරගත්ත එක වැරදියි. මේ වෙලාවේ නීතීපති නඩුව ඉල්ලා අස් කර ගැනීම හරි. අනේ උබේ ලොජික්.
    ඒක තමයි මනුස්සයො කියන්නෙ. තාත්තගේ බලය පාවිච්චි කරලා නඩු අයින් කරගන්න එක වැරදියි. ශානිව නිදහස් කරේ බලපෑමකින් නම් කාගේ බලපෑමට ද කියල කියපන්.

    උබ කියනවා රනිල්, ජයකි ද අල්විස් කමිටුව පත් කලේ ශානිගෙන් පලි ගන්න කියලා. හැබැ‍යි ඒ රනිල්ම යටතෙ හිටපු නීතීපති තමා ශානිගේ නඩුව ඉල්ලා අස් කරගත්තේ. එතකොට පලිගැනීම් නෑ. ඕවා ගිහින් කියාපන් කොන්ඩේ බැඳපු චීනෙක්ට.
    ඒක තමයි මනුස්සයො කියන්නෙ. නඩුව අයින් කරගත්තෙ පවත්වාගෙන යන්න බැරි නිසා.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    ඒක තමයි මනුස්සයො කියන්නෙ. තාත්තගේ බලය පාවිච්චි කරලා නඩු අයින් කරගන්න එක වැරදියි. ශානිව නිදහස් කරේ බලපෑමකින් නම් කාගේ බලපෑමට ද කියල කියපන්.

    ඒක තමයි මනුස්සයො කියන්නෙ. නඩුව අයින් කරගත්තෙ පවත්වාගෙන යන්න බැරි නිසා.
    යකෝ, නීතීපති නඩුව අයින් කර ගන්නේ ජනාධිපතිගේ වුවමනාවට. උබලා නොතේරුම් කමට උඩ දාගෙන කෑගැහුවාට රනිල්ට වුවමනාවක් නෑ රාජපක්ශලාව බේරන්න. ලංකාවේ කිසිම නීතීපති කෙනෙක් නඩුවක් ඉල්ලා අස් කර ගන් නෑ අපරාද පරීක්ශණ දෙපාර්ථමේන්තුව කියනකොට නඩුව අහන්න කියලා.

    අපි නම් එදා නාමල්ලාට විරුද්දව නඩුව අයින් කරගත්ත එකටත් විරුද්දයි, රවී කරුණානායකට විරුද්දව නඩුව අයින් කරගත්ත එකටත් විරුද්දයි, ශානිට විරුද්දව නඩුව අයින් කරගත්ත එකටත් විරුද්දයි

    උබලා කන්න ඕනේ උනාම කබරගොයා, තලගොයා කර ගන්නවා විතරයි.

    කෙලින් කියාපන් උබලාට බිලි විදියට සලේවයි රාජපක්ශලාවයි ඔක්කොම එල්ලන්න ඕනේ කියලා. රාජපක්ශලාගෙන් කවුරු කවුරුද එල්ලන්න ඕනේ කියලත් කියාපන්. ලංකාවේ රාජපක්ශ වාසගම තියෙන හැමෝම එල්ලන්න ඕනේද?
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    ඉතින් බල්ලෝ, තොපි කරේ තියන් යන ඔෆිසර්ලා දෙන්නෙකුට පාස්කු ප්‍රහාරේ නවත්තන්න කියලා ඉන්ෆොර්මේශන් ලැබිලත් ප්‍රහාරේ වලක්වා ගන්න මුකුත් නොකර ඉඳලා තියෙන්නේ. උන් දෙන්නා ඒ වෙලාවේ ප්‍රහාරේ නැවැත්තුවා නම් ඔය 300 මැරෙන් නෑනේ. අඩු ගානේ 300න් සෑහෙන්න ප්‍රමානයක් බේර ගන්න තිබ්බානේ.

    ඊයා බං උබ කියන් නැතුව දාලා තියෙන දේවල් ඇත්තද බොරුද කියපන්කෝ.

    කියලා තියෙන දේවල් බොරු නම් මම පිළිගන්නවා උබලා ඇත්තටම මේ පරීක්ශනේ ඉල්ලනවා කියලා.

    එහෙම නෑ කියන්නේ උබලා ඉල්ලන්නේ බිල්ලක් තමා.
    ------ Post added on Jun 20, 2026 at 2:38 PM

    මචන් වෙලාවක් අවොත් මේක බලපන්. :lol:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    මචන් වෙලාවක් අවොත් මේක බලපන්. :lol:

    ඇ‍යි? උබ හිතුවාද මම බෲනෝ කඩේ යන හැටි දැකලා නෑ කියලා. පොඩ්ඩක් අනුර කුමාර ජනාධිපතිවරණෙ දිනන්න ඉස්සෙල්ලා බෲනෝගේ වීඩීයෝස් බලපන්කෝ. බලා ගන්න පුළුවන් කොහොම කඩේ යෑමක් යනවාද කියලා අනුරට.

    එක එකාට යූටියුබ් වලින් උබලාගේ මොල හෝදන්න දෙන් නැතුව පොඩ්ඩක් උබලාම හිතලා මතලා තීරණ ගනිල්ලා.

    මචන් වෙලාවක් අවොත් මේක බලපන්. :lol:

    මේ වීඩියෝ එක සම්පූර්නෙන්ම මම බැලුවේ නෑ. මම පස්සේ බලන්නම් ලොකු වෙලාවක් යන නිසා.

    ඔය වීඩියෝ එකෙ කරන්න හදන්නේ ශානීවයි රවීවයි බේරන්න හදන එක.

    ඕකේ එක තැනක කියනවා ශානීට විරුද්දව එක පාරක් කරපු පැමිණිල්ල විභාග කරේ නෑලු පොලිස්පති ඒකට අත්සන් කරලා තිබ්බේ නැති නිසා. ආයි පාරක් ඒ පැමිණිල්ලම දැම්මාලු ශානිට විරුද්දව පරීක්ශණ කරන්න. මේ වීඩියෝ එකේ උලුප්පලා පෙන්නන්න හදන දේ තමා ශානිට විරුද්දව ඊළඟ පැමිනිල්ල දැම්මේ රවී සහ ශානි එන්.පී.පී එකේ සාකච්ඡාවට සහභාගීවීමෙන් පස්සෙ කියන එක. ඊළඟට ඒ පැමිණිල්ලට අත්සන් කරපු පොලිස්පති දේශබන්දු කියන එක. (දේශබන්දුට විරුද්දව චෝදනා එල්ල උනත්, ඒවා ඔප්පු වෙලා නැති උනත් ඒකේ ඉන්නේ පොරවල් කතා කරන්නේ ඌව වැරදි කාරයා කරලා.). ඊළඟට ඒ අත්සන් කරපු දේශබන්දු සති තුනකට පස්සේ තනතුරින් ඉවත් කලා කියන එක.

    අනිත් එක ඔය තරිඳු කියන එකා සාක්ශි වශයෙන් ඉදිරිපත් කරන ගොඩක් ලියුම් පොලිස් දෙපාර්ථමේන්තුවේ අභ්‍යන්තරව ගනුදෙනු වෙච්ච ලිපි. ඒ ලිපි වල තියෙන්නේ "පරීක්ශණ අවසන්", "ප්‍රමානවත් තරම් සාක්ශී සපයා ගත නොහැක" වගේ දේවල්. ඒ අතරෙම මතකෙට ගන්න ලංකාවේ දූශිතම ආයතන අතරින් පොලිස් දෙපාර්ථමේන්තුවට තියෙන ස්ථානේ කීයද කියන එක. කොටින්ම පොලිස්පති වෙච්ච දේශබන්දුට තියෙන එක චෝදනාවක් තමා පොලිස් දෙපාර්ථමේන්තුවේ නිළදාරීන් තමන්ගේ පුද්ගලික මෙහෙයුම් වලට යොදා ගත්තා කියන එක.
    ------ Post added on Jun 24, 2026 at 2:59 PM
     
    • Haha
    Reactions: xnfa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,250
    1
    57,306
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශානිට වළන් ශානි කියන්න හේතු වුනේ බයි ගෝතා රංජන්ගේ ගෙදරට පැනල, උගේ හාඩ් ඩිස්ක් උස්සන් ගිහින් ඒවා ඉරාජ් හරහා ප්‍රචාරය කරපු නිසා.

    දැන් සලේගේ පාස්වර්ඩ් එක රැකගන්න දඟලන එවුන්ට මතක නෑ ඒ කාලේ තිබුන අවලං පාලන තන්ත්‍රය
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    ශානිට වළන් ශානි කියන්න හේතු වුනේ බයි ගෝතා රංජන්ගේ ගෙදරට පැනල, උගේ හාඩ් ඩිස්ක් උස්සන් ගිහින් ඒවා ඉරාජ් හරහා ප්‍රචාරය කරපු නිසා.

    දැන් සලේගේ පාස්වර්ඩ් එක රැකගන්න දඟලන එවුන්ට මතක නෑ ඒ කාලේ තිබුන අවලං පාලන තන්ත්‍රය
    ඔහොම චෝදනාවක් කරපු එකම එකා උබ. අපි ඔහොම දෙයක් ඇහුවෙත් අද. අඩුම ගානේ අච්චර නළුවා වෙච්ච රංජන් රාමනායකවත් ඔහොම දෙයක් කිව්වේ නෑ.

    අනික ඉතින් කොහොමින් කොහොමින් හරි හඬපටේ ඇත්තනේ. ශානි වළං හෝදන්න රංජන් ලාගේ ගෙදර එන්නම් කිව්වානේ. අන්න ඌ එහෙම එකක් කියන් නැතුව අපි ඌට වළන් ශානි කියනවා නම් අපි වැරදියි. නැද්ද මං කියන්නේ?
     
    • Like
    Reactions: windows_ubuntu

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    866
    754
    93
    ගොටව බේරගන්න මෙච්චර දුක් විඳිනවා කියන්නේ