අඩෝ මචන්ලා මේක මේ සිරාම අහන්නෙ හරිද

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,998
    13,914
    113
    🤍
    ඔය ඉන්නව වගේ ලස්සන කෙල්ලෙක්ව සෙට් කර ගන්ඩ ඔනෙ මට
    එත් කොහොමද ටොක් කර ගන්නෙ කියල කිසිම අයිඩියා එකක් ණැ. මට වයස 22 යි තාම මේ වෙනකල් කෙල්ලෙක් ඉදල නැ
    ඔය වගෙ ලස්සන කෙනෙක්ව සෙට් කර ගන්ඩ මොනවද බන් ඕනෙ සුදුසුකම් සල්ලි එහෙමත් තියනවා ඒක අවුලක් නැ කොහොමද ටොක් කරගන්නෙ කියල දිපල්ලකෝ

    726295156_122129069301202174_7937692777739810028_n.jpg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,033
    5,034
    113
    බොලා NPP එකටද වැඩ කරේ? හෙනම් කෙලින්ම කියපන් අපි තව අවුරුදු 20ක් බලේ ඉන්නවා.මටත් සල්ලි තියෙනවා ගමේ මාලිමා උසාවියෙ ලොක්කත් මගෙ මාම තමයි.අපිට කැමත්තක් තමයි මේ ගමේ වෙන්නෙ.ලබන සුමානෙ බදිනවා පැලවත්තෙන් සාක්කි ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ ඈයෙ කුරු කුරු ගාන්න බෑකියල
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,361
    16,301
    113
    35
    Spain
    ඔය වගේ කෑල්ලක් හරි යන්නේ අවුරුදු 30 විතර වෙන දඬු මිනිහෙක්ට. උඹ අවුරුදු 30 වෙනකම් සල්ලි හොයපන්, එක්සසයිස් කරලා ඇඟ පත හදා ගනින්. පොඩි මල්ලි ටයිප් වගේ පෙනෙනවා නම් කෙල්ලන් කැමති නැහැ බන්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,971
    11,525
    113
    Hu
    ඔය ඉන්නව වගේ ලස්සන කෙල්ලෙක්ව සෙට් කර ගන්ඩ ඔනෙ මට
    එත් කොහොමද ටොක් කර ගන්නෙ කියල කිසිම අයිඩියා එකක් ණැ. මට වයස 22 යි තාම මේ වෙනකල් කෙල්ලෙක් ඉදල නැ
    ඔය වගෙ ලස්සන කෙනෙක්ව සෙට් කර ගන්ඩ මොනවද බන් ඕනෙ සුදුසුකම් සල්ලි එහෙමත් තියනවා ඒක අවුලක් නැ කොහොමද ටොක් කරගන්නෙ කියල දිපල්ලකෝ

    726295156_122129069301202174_7937692777739810028_n.jpg
    Hugak lassana kelo keri toxic ban
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,279
    1,505
    113
    Morally Bankrupt Sri lanka
    ඔය වගේ කෑල්ලක් හරි යන්නේ අවුරුදු 30 විතර වෙන දඬු මිනිහෙක්ට. උඹ අවුරුදු 30 වෙනකම් සල්ලි හොයපන්, එක්සසයිස් කරලා ඇඟ පත හදා ගනින්. පොඩි මල්ලි ටයිප් වගේ පෙනෙනවා නම් කෙල්ලන් කැමති නැහැ බන්.
    meka aeththa ban oya pic eke inna wage 10/8 kellak set wenne nh podi unta, me wage kello yannne salli passe thama kohomath unta sepe inna one ne
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,068
    1,711
    113
    මාසෙක ලක්ස එක හමාරක්, දෙකක් වියදම් කරන්න පුලුවන් නන් එස්කොට් ජාතියෙ එකක් සෙට් කරල දෙන්නන්
    මාසෙට දවස් 4ක් මීට් වෙනව, පුල් ඩේ

    බඩු නෙවෙ, හැබැයි බඩු
    සුගර් ඩැඩී වගේ
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    මාසෙක ලක්ස එක හමාරක්, දෙකක් වියදම් කරන්න පුලුවන් නන් එස්කොට් ජාතියෙ එකක් සෙට් කරල දෙන්නන්
    මාසෙට දවස් 4ක් මීට් වෙනව, පුල් ඩේ

    බඩු නෙවෙ, හැබැයි බඩු
    සුගර් ඩැඩී වගේ
    පු.කේ. අමාරිස් එලකිරිය දාලා එහෙම යනවා නෙවෙයි