චරිතගෙ YOGESWARI ! රැයක් එලිවෙනකල් හොයාගත්ත සබ්බ සකලමනාව සමග මගේ සොයාගැනීම්.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මේකේ ඉන්න උට්ටලා නම් මරුම උට්ටලා ඉන්නේ :lol:

    වැඩ නැති උන්ට හොදයිලු - ලොල් උබල පැය ගනන් මේකේ කාලේ කනවා (ඔව් මාත්.) එතකොට උබලට වැඩ තිබිලද?
    ලංකාවේ එකෙක් රිවිව් එකක් දැම්මොත්, ලංකාවේ creation එකක් හොදට තිබ්බොත් කැහිල්ලක් එන වේසිෙග් පුතාලා සැහෙන්න මේකේ ඉන්නවා :P.
    පිටරටක ගූ බෙට්ටක් උනත්. මරු බෙට්ට නේද..වාව් බලන්නකෝ කොච්චර තියරිටිකල්ද කියන්නේ ඔය වේසිගේ පුතාලා ටික තමා :lol:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    Api nam ticket 2 hoya gatta.

    1000005720.jpg
     
    • Haha
    Reactions: wissnshaftler

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,748
    113
    කතාව හිතලුවක් උනාට සමහර උන්ගේ විචාර දැක්කම හිතෙනවා ltte ප්‍රොපගැන්ඩා එකේ දිගුවක්ද කියලත්.
    උතුරේ උන් මාවිරාර් සමරන දවසෙම තමයි ඌ ඕක release කලේ. උඹ හිතනවද ඒක coincidence එකක් කියල. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    උතුරේ උන් මාවිරාර් සමරන දවසෙම තමයි ඌ ඕක release කලේ. උඹ හිතනවද ඒක coincidence එකක් කියල. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ
    දැන් දාන ඒවා එක්ක එහෙමත් හිතෙනවා
     
    • Like
    Reactions: RealityOfX