ජනාදිපතිවරණයටත් ඔය ක්‍රමේ දැම්මනම් ලපයට මොකද වෙන්නේ ?![]()
2nd round එකෙන් ගැනලා
අනිත් උන්ගේ චන්ද ටිකක් තමන්ට දා ගන්නවා.
හුටා ඒකත් කලා නේ
ජනාදිපතිවරණයටත් ඔය ක්‍රමේ දැම්මනම් ලපයට මොකද වෙන්නේ ?![]()
ලමයනව කඩන්නේ ඔප්ශන් දෙකකට නන් ඒ ඇති. ඒ වුනාට සයන්ස්, මැත්ස්,කොමර්ස්,ආර්ට්,ටෙක් කියලා සබ්ජෙක්ට් ගොඩකට කාඩනකොට ඒවට ඕනි රික්වයර්මන්‍ට් වෙනස් වෙනකොටයි වෙනස් ග්‍රේඩ් ඕනි වෙනවා. කඩයිම් විභාගයක් කියන්නේ ඒ කඩයිම පාස් නන් ඊලග එකට යන්න එලිජබල් එච්චරයි, තරග විභාගයක් කියන්නේ සීමිත අවස්තා ගානකට විශාල පිරිසක් තරග කරනකොට හොදම කෙනාව තෝරගන්න විතරක් කරන එකක්.ෆේල් වෙන අයට ඔප්ශන් එකක් නෑ. AL Z එක අඩු නන් කැම්පස් යන්නෙ නෑ, ඊලග ඔප්ශන් එක ලමයම තමයි හොයාගන්න ඕනි. කඩයිම් විභාගෙදි සයන්ස් බැරි නන් කොමස්,අර්‍ර්ට් මොනා හරි ඔප්ශන් එකකට ලමය්ව වැටෙනවා,එලියට එන්නෙ නෑ. ඒ දෙක වෙනස්O/L වල A B C S W කියලා දෙන එකත් වැඩක් නැහැනේ. පාස් ෆේල් විතරක් තිබ්බනම් ඇතිනේ.
Absolute truth.දැන්නම් දන් නෑ. ඉස්සර පළවෙනි දහයට පිට රට ටුවර් එකක් සෙට් වෙනවා. අපේ පාර ජැපෑන්, චයිනා, සවුත් කොරියා තමා එක්කන් ගියේ. ඊට අමතරව ඉතින් එක එක ආයතන වලින් සෑහෙන්න ස්කොලර්ශිප්ස් එහෙමත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ/ලෙවල් වලට යන සියලුම වියදම් ඒවයින් කවර් කරගන්න පුළුවන්.
ඔය ප්‍රයිවට් කොම්පණීස් එහෙම ඒවගේ ස්කොලර්ශිප්ස් කියලා සල්ලි දෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රමෝශන් එක එහෙම බලලා. එතකොට උන් ලංකාවේ පළවෙනියාට මෙච්චර සල්ලි දුන්නා කියලා වෙනම ඇඩ්වර්ටයිසින් කරනවා. ඒවා ඉතින් කොම්පණිවල ප්‍රමෝශන්. හැබැයි ඒකෙන් ළමයාට සල්ලි ලැබෙනවා තමන්ගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න.
දැන් ඔය ප්ලේසස් ඩික්ලෙයාර් කරන එක නැවතුනාම ඔය වගේ ප්‍රමෝශන්ස් වෙන් නෑ. ළමයින්ට ලැබෙන ස්කොලර්ශිප්ස් තුත් නෑ. පිට රට වලට ගිහිල්ලා ගන්න පුළුවන් එක්ස්පීරියන්සස්තුත් නෑ.
Oya benefits kohomath Denna puluwan adyapana amathyanshen ahala.දැන්නම් දන් නෑ. ඉස්සර පළවෙනි දහයට පිට රට ටුවර් එකක් සෙට් වෙනවා. අපේ පාර ජැපෑන්, චයිනා, සවුත් කොරියා තමා එක්කන් ගියේ. ඊට අමතරව ඉතින් එක එක ආයතන වලින් සෑහෙන්න ස්කොලර්ශිප්ස් එහෙමත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ/ලෙවල් වලට යන සියලුම වියදම් ඒවයින් කවර් කරගන්න පුළුවන්.
ඔය ප්‍රයිවට් කොම්පණීස් එහෙම ඒවගේ ස්කොලර්ශිප්ස් කියලා සල්ලි දෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රමෝශන් එක එහෙම බලලා. එතකොට උන් ලංකාවේ පළවෙනියාට මෙච්චර සල්ලි දුන්නා කියලා වෙනම ඇඩ්වර්ටයිසින් කරනවා. ඒවා ඉතින් කොම්පණිවල ප්‍රමෝශන්. හැබැයි ඒකෙන් ළමයාට සල්ලි ලැබෙනවා තමන්ගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න.
දැන් ඔය ප්ලේසස් ඩික්ලෙයාර් කරන එක නැවතුනාම ඔය වගේ ප්‍රමෝශන්ස් වෙන් නෑ. ළමයින්ට ලැබෙන ස්කොලර්ශිප්ස් තුත් නෑ. පිට රට වලට ගිහිල්ලා ගන්න පුළුවන් එක්ස්පීරියන්සස්තුත් නෑ.
අපෙත් ඉන්නෙ,. Roman numerals 1 ඉඳන් 10 ට ලියන්නත් බැ . 6 ලියන්නෙ IV කියලාඇමරිකන් උනුත් වෝක් හුත්තක් අරන් රිසල්ට් වැඩක් නැහැ කියල නාගත්තා නෙ. උන්ගේ කැම්පස් උසස් පාසල් වල ඉන්නවලු කියවන්න බැරි උන්. සාමාන්‍ය වචනයක තේරුම දන්නේ නැති උන්. එත් ඩයිවසිටි කියල උන් බඳවාගෙන අභ්‍යන්තර විභාග පවා පාස් වීගන්න බැරිව ඉන්නවා කියල ප්‍රවෘත්ති අපි දැකල තියෙනවා. ඕනෑම විභාගයක 1,2,3 කියන්නේ සුපිරිම දක්ෂයෝ තමයි. උන්ගේ දක්ෂකම් වලට නිසි ඇගයීමක් ඕන.
ඉතින් බං අමාත්‍යංශෙන් දෙන එකට තමා එක, දෙක, තුන ඩික්ලෙයාර් කරනවා කියන්නේ.Oya benefits kohomath Denna puluwan adyapana amathyanshen ahala.