AI වලින් Full Functional Classified Site එකක් හැදුව. 100% FREE Land Sale Listing දාන්න පුළුවන් එකක්.
Laravel + VueJS + MySQL (MariaDB) වලින් ගහල තියෙන්නෙ
මේකෙදි එකම එක කෝඩ් එකක් වත් අතින් අල්ලල නෑ. කොටින්ම මේකෙ Logo එක, මේ Promo Banner එක මේ හැම එකක්ම AI.
https://idamata.lk
Speed එක කොහොමද...
කට්ටියට ඉඩම් එහෙම තියෙනව නම් විකුණන්න, දාගෙන යන්න...

