මින් පසුව ස්වීඩනයේ ඉස්ලාම් ආගම නැහැ.ෂරියා නීති සහ ඉස්ලාම්වාදය ස්වීඩනය තුළ කිසිසේත් ක්‍රියාත්මක කිරිමට ඉඩ නැත

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,440
    10,136
    113
    44
    Living in an Atom
    727989350_1659462746184632_4263887178807438107_n.png

    ඉස්ලාම් ආගම අදහන්නන් ස්වීඩන් වටිනාකම්වලට අනුගත විය යුතු බවත්, ඔවුන්ගේ ජාතිකත්වය මත පදනම්ව ස්වීඩනය තුළ වෙනස් අයිතිවාසිකම් හිමි නොවන බවත් ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය එබා බුෂ් (Ebba Busch) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර තිබෙනවා.

    සමාන අයිතිවාසිකම් සහ ස්වීඩන් නීතිය වැනි මූලික කරුණු ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකු ස්වීඩනය හැරදා යා යුතු බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

    ෂරියා නීති සහ ඉස්ලාම්වාදය ස්වීඩනය තුළ කිසිසේත් ක්‍රියාත්මක කිරිමට ඉඩ නැති බවද, එය සම්පූර්ණයෙන්ම නැවතිය යුතු බවද ඇය දැඩිව පවසනවා.

    ස්වීඩන් රජයේ සෙසු දේශපාලනඥයින් ද නියෝජ්‍ය අගමැතිවරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂව අදහස් පළ කර ඇති නමුත් ඇතැම් අය මෙඅ දේශපාලනඥයෙකු විසින් මුළු ආගමක්ම සැකයට සහ විවේචනයට භාජනය කරන ආකාරයක් ලෙස විස්තර කර තිබුණා.

    1782125500001.png

    ------ Post added on Jun 22, 2026 at 4:21 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,059
    113
    35
    Spain
    ඒ වුනාට ටික කාලෙකින් ස්වීදනිස්තාන් රටේ නීතිය ෂරියා වෙනවා, එබා නෝනා කරලා තියෙන්නේ හිල් කූඩේ අතින් වහන්න ට්‍රයි කරා වගේ වැඩක්. දැනටම මැල්මෝ වගේ ටවුම් පාකිස්තානේ කරච්චි වගේ වෙලා කියල නිවුස් එකක් දැක්ක.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,075
    9,336
    113
    727989350_1659462746184632_4263887178807438107_n.png

    ඉස්ලාම් ආගම අදහන්නන් ස්වීඩන් වටිනාකම්වලට අනුගත විය යුතු බවත්, ඔවුන්ගේ ජාතිකත්වය මත පදනම්ව ස්වීඩනය තුළ වෙනස් අයිතිවාසිකම් හිමි නොවන බවත් ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය එබා බුෂ් (Ebba Busch) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර තිබෙනවා.

    සමාන අයිතිවාසිකම් සහ ස්වීඩන් නීතිය වැනි මූලික කරුණු ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකු ස්වීඩනය හැරදා යා යුතු බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

    ෂරියා නීති සහ ඉස්ලාම්වාදය ස්වීඩනය තුළ කිසිසේත් ක්‍රියාත්මක කිරිමට ඉඩ නැති බවද, එය සම්පූර්ණයෙන්ම නැවතිය යුතු බවද ඇය දැඩිව පවසනවා.

    ස්වීඩන් රජයේ සෙසු දේශපාලනඥයින් ද නියෝජ්‍ය අගමැතිවරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂව අදහස් පළ කර ඇති නමුත් ඇතැම් අය මෙඅ දේශපාලනඥයෙකු විසින් මුළු ආගමක්ම සැකයට සහ විවේචනයට භාජනය කරන ආකාරයක් ලෙස විස්තර කර තිබුණා.

    View attachment 267168
    ------ Post added on Jun 22, 2026 at 4:21 PM

    කොච්චර නැටුවත් රටේ දේවල් තීයණය වෙන්නෙ බහුතර මිනිස්සු ගානෙන්,
    ස්වීඩන් වලට මුස්ලිම් උන්ව පුරෝ ගත්ත පුලුවන් තරන්
    උන් ළමයි හදනව අම්බානකට, රටේ වෙල්ෆෙයා වැඩියි ළමයි ඉද්දි
    නේටිව් සුද්දො බහුතරය ළමයි හදන්නෙ නෑ
    තව අවු 20 ක් යද්දි බහුතර මිනිස්සු මුස්ලිම්
    එතකොට රටේ නීති ඔවුන්ට ඕන විදිහට තමයි වෙන්න ඕන.
    ස්වීඩන් වල දැන් තියෙන තත්වෙ ආපහු හරවන්න බැරි තරමට චොර වෙලා තියෙන්නෙ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,738
    3,161
    113
    Den too late. BTW, islam,christianity dekama eka wage tamai. Wenasa tyenne extreme hambayo set eka inne den EU wala. Godak durata Middle east + Asian Muslim ratawal anit religions, cultures tolerate karana level ekata evolve weddi west wala hema culture ekakama extremistsla ituru wewi.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    ස්වීඩනයටත් ගෝටාබය කෙනෙක් හිටියනං මේ මුකුත් නෑ. එහෙනං ස්වීඩන් හන්දියේ නෝ ලිමිට් එක වර්ජනය කරලා, වඳ කොත්තු වඳ බ්රෙසියර් වඳ පෙති ප්‍රතික්ෂේප කරලා (අත යටින් තම්බි ත්‍රස්තවාදීන්ට කියල බෝම්බයක් ගස්සගෙන)රට ජාතිය බේරගන්න තිබ්බ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,692
    3,817
    113
    තව අවු 20 ක් යද්දි බහුතර මිනිස්සු මුස්ලිම්
    එතකොට රටේ නීති ඔවුන්ට ඕන විදිහට තමයි වෙන්න ඕන
    එහෙම වෙන එක හොදයි.
    එතකොට අපිටත් UAE, Saudi, Oman, Kuwait, Qatar වලට වගේ ලේසියෙන්ම වීසා දෙවි. එක හොද දෙයක්.