රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

Emios

Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    මෙතෙන්ට එන්න ප්‍රධාන උදව්වක් වෙනවනේ ධර්ම ශ්‍රවණය. @Emios
    I was just pointing out budda was talking about previous lifes as a pubbe niwanusaati yanaya,without a sammuti context attached to it.

    at the same time he was addressing to sathywaya maranin pasu upadiyda question in a different way.
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    @ek_rosh I didn’t read this line earlier properly “pubbe N niyanaya can see the linkage of each experiences/ nama-rupas/dharmas .. doesnt need a person existence.”

    Do you think there is a linkage between nama rupa experinces as such? Or they are independent of their own without a linkage.

    of course there is: hetu-pala

    it is not that there IS an independent permanent link.. it is cause and effect..

    by seeing the cause of current nama-rupa (experience) he sees the previous nama-rupa and then knowing that knows its previous..and so on..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    of course there is: hetu-pala

    it is not that there IS an independent permanent link.. it is cause and effect..

    by seeing the cause of current nama-rupa (experience) he sees the previous nama-rupa and then knowing that knows its previous..and so on..
    Hethuwa palayak wenawa palaya hethuwa wenawa right.not in that context i asked.do you think buddha viewed the previous birth this way or was talking about as it comes
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    how else you think he was doing?
    i have a different reading but may be wrong, i think buddha was talking about the perception he gets as it happens now. not necessarily going on searching for previous causes.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    i have a different reading but may be wrong, i think buddha was talking about the perception he gets as it happens now. not necessarily going on searching for previous causes.

    i dont say going on for searching one. sure, perception as it happens now...but perceiving what?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    i dont say going on for searching one. sure, perception as it happens now...but perceiving what?
    the previous births, i mean if buddha went to see the cause of a previous birth so and on based on the previous cause ,it doesn't tally with the previous Rupa ending .i see it as without a linkage.perception without linkage to previous or a cause
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    the previous births, i mean if buddha went to see the cause of a previous birth so and on based on the previous cause ,it doesn't tally with the previous Rupa ending .i see it as without a linkage.perception without linkage to previous or a cause

    not sure how linkage doesnt tally.. explain?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    not sure how linkage doesnt tally.. explain?
    How to say,like there are two balls,one ball is gone for ever.but other ball is talking about the previous one. You explained it as buddha talk about the previous ball looking at the causes of the present ball and how it orginated and lead to previous one? Is this the way you explained?

    What i say is budda didn’t talk about a previous ball but rather a present ball
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    How to say,like there are two balls,one ball is gone for ever.but other ball is talking about the previous one. You explained it as buddha talk about the previous ball looking at the causes of the present ball and how it orginated and lead to previous one? Is this the way you explained?

    What i say is budda didn’t talk about a previous ball but rather a present ball

    no, i dont say buddha talks to previous ball. atita arammana/old ball is airsen and cased. but the causal track/trace/linkage is still there in the present ball. the present ball is conditioned by all previous events.
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    no, i dont say buddha talks to previous ball. atita arammana/old ball is airsen and cased. but the causal track/trace/linkage is still there in the present ball. the present ball is conditioned by all previous events.
    Yeah then that what i was telling too.but the conditions are still there in the present ball due to avidya right.its due to linkage.that area is not clear to me.its to me like present ball doesnt have a trace but rather a totaly new ball unless viewed from avidya perspective
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    Yeah then that what i was telling too.but the conditions are still there in the present ball due to avidya right.its due to linkage.that area is not clear to me.its to me like present ball doesnt have a trace but rather a totaly new ball unless viewed from avidya perspective

    there is a beautiful mechanism behind this i explained somewhere in detail beofre..let me see if i can find it.

    there is a beautiful mechanism behind this i explained somewhere in detail beofre..let me see if i can find it.

    @Emios

    coudnt find.. will explain as simple as possible.

    think of bawanga as a vibration with a fundamental frequency F1..

    this F1is determined at the pratisandi shaped by previous karma...

    now, the first experience is conditioned by this F1.

    now this new experience creates a new frequency F2 (doesnt alter the F1, but overlaps if you will) with the sankara/javanas, perception, anushaya, etc..

    now the next experience is conditioned by both F1 and F2... again the F1 doesnt change, but F2 will be altered by adding more frequencies to it

    so after several events the current citta/present moment is conditioned

    F1 (unchanged) + F2 where F2 = fevent1 + fevent2 + fevent3 ..... so on,

    So by looking at the current frequency (citta) all the previous events (frequencies) can be knowed for a trained mind..

    this is very basic analogy...if you learned this bit more, you will see why sowan will never go to hell, only lives 7 bhawas...
    why someone cant attain any palas..etc
    what really happens at the magga/pala what changes to this continuum.etc
    fascinating stuff..

    all the answers are in hidden in this mechanism.
    ------ Post added on Jun 22, 2026 at 11:24 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    රහතන් වහන්සේලා කියන්නෙම දඩ ෆැන්ටසියක් බන් .
    ඔය ෆැන්ටසිය ඒ කාලේ ත් හාමුදුරුවරු ප්‍රශ්න කරල නිකාය බෙදිලා තියෙන්නේ .

    උබල තාම ඒ ෆැන්ටසිය ඇත්ත කියලා විශ්වාස් කරගෙන බොරුවට නැති දෙයක් ගැන කියවනවා . :rofl:

    ගමරාල ඇත්තටම අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියා ද වගේ ප්‍රශ්නයක් ඕක .
     
    උබට ෆැන්ටසියක් කියල පේන්නෙ උබ ඔය ප්‍රශ්නෙ ඇනලයිස් කරන විදිහට..

    උබයි මායි ඔය ප්‍රශ්නය ඇනලයිස් කරන්නෙ සම්පූර්න දෙවිදිහකට..

    උබ ඕක ඇනලයිස් කරන්නෙ මතුපිටින් ලාමකව...රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් පෙන්නපන්.. නැති නම් ෆැන්ටසියක් ඕක..

    මම බලන්නෙ එහෙම නෙවේ..මම සයන්ටිස්ට් කෙනෙක් විදිහට බලන්නෙ ඔයිට වැඩිය ගැබුරින් පොසිබිලිටීස් වලින්..

    අපේ හියුමන් එක්ස්පිරියන්ස් බුදුන් කිය්ව්ව වගේ වෙන්න පුලුවන් ද?
    එක්ස්පිරියන් එක චිත්ත චයිතසික වගෙ වෙන්න පුලුවන් ද?
    එහෙම සිත්/චිත්ත වලට, මේ විදිහට රාග ද්වේද ඉන්ෆ්ලුවෙන්ස් වෙන්න පුලුවන් ද?
    මාර්ග පල අවස්තාවක මේ වගේ චිත්තයට වෙනසක් වෙන්න පුලුවන් ද?
    ඔය කියන මාර්ග ප්ල ලාබි සිතක් මේ වගේ (රහතන් වහන්සෙ ගෙ සිත් ) වෙන්න පුලුවන්ද?

    ඔය විදිහට තමයි මම බලන්නෙ රහතන් කෙනෙක් ගෙ සිතක් පොසිබල් ද නැති ද කියල... එහෙම කිසිම දෙයක් නැතුව අනේ සාදු සාදු කියල ෆැන්ටසි පිලිගන්න ගතියක් බවුතික විද්යාන්යයෙක් උන මගෙ ලග නැ..හොයන්නෙ බලන්නෙ නැතුව විශ්වාසකරන්නෙ නැ..

    උබට මම ඔය කිව්ව ප්‍රශ්නවල ඇති අදහ්සකුත් නැ...දන්න පොසිබිලිටි එකකුත් නැ...වැඩකුත් නැ...ඒක නිසා උබ මේක ෆැන්ටසියක් කිව්වත් නැ කිව්වත් ගන්න දෙයක් නැ..මොකද ඒ ස්ටේට්මන්ට් එක පිටිපස්සෙ හරි විදිහට කරපු ඇනලසිස් එකක් වත් හරයක් වත් නැති නිසා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    උබ ඕක ඇනලයිස් කරන්නෙ මතුපිටින් ලාමකව
    මේකත් උබේ අනලයිස් එකක් නේද ??
    "උබ ලාමකව , මම හෙන ගැඹුරින් අනල්යිස් කරනවා" කියල නේද උබ හිතන් ඉන්නේ ?? :ROFLMAO:

    යකෝ ඔය රහතන් වහන්සේලා හිටිය කියන කාලේ බහුතර භික්ෂුන් හිටපු මතය තමයි දැන් උබලා ඔය උඩ තියන් යන ෆැන්ටසි රහත් කමට විරුද්ද මතය .
    එක නිසා තමයි ලොකු සෙට් එකක් මහාසංගික කියලා අයින් උනේ . මහායාන හැදුවේ .
    උබලට ඕන අර සුපර්මෑන් ටයිප් එකේ ෆැන්ටසියක ඉන්න .

    මම බලන්නෙ එහෙම නෙවේ..මම සයන්ටිස්ට් කෙනෙක් විදිහට බලන්නෙ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 23, 2026 at 2:02 AM

    අපේ හියුමන් එක්ස්පිරියන්ස් බුදුන් කිය්ව්ව වගේ වෙන්න පුලුවන් ද?
    එක්ස්පිරියන් එක චිත්ත චයිතසික වගෙ වෙන්න පුලුවන් ද?
    එහෙම සිත්/චිත්ත වලට, මේ විදිහට රාග ද්වේද ඉන්ෆ්ලුවෙන්ස් වෙන්න පුලුවන් ද?
    මාර්ග පල අවස්තාවක මේ වගේ චිත්තයට වෙනසක් වෙන්න පුලුවන් ද?
    ඔය කියන මාර්ග ප්ල ලාබි සිතක් මේ වගේ (රහතන් වහන්සෙ ගෙ සිත් ) වෙන්න පුලුවන්ද?
    අනේ යකෝ අම්මෝ . .
    තොට මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ
    උබ ඉන්නේ ඔය ආගම් කතන්දරේ ඇතුලේ ම නේ ය්හ්කෝ :ROFLMAO:

    මුලින් ඔය රෙද්දේ විශ්වාස ටිකෙන් එලියට ඇවිත් කතා කරන්න ඉගෙන ගනින් .
    ඔය උබ උඩ ලියල තියන බයිලා ඔක්කොම උබේ ෆැන්ටසි කතන්දරේ ඇතුලේ උබ විශ්වාස කරන දේවල් වල උඩ ඉදන් කියවන බයිලා .
    ඕක තේරුම් ගන්න බෑ කොහොමත් ආගම් කතන්දර විශ්වාස ඇදහිලි වලින් ඔලුව් කුරුවල් වෙච්ච එකෙක්ට

    සය්න්ස්ටිස් ල ඔහොම හුදු මන්සගාත ගොඩක් ඇත්ත කියලා හිතාගෙන නෙවෙයි යකෝ දේවල් දිහා බලන්නේ . :rofl:
    ------ Post added on Jun 23, 2026 at 2:07 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    මේකත් උබේ අනලයිස් එකක් නේද ??
    "උබ ලාමකව , මම හෙන ගැඹුරින් අනල්යිස් කරනවා" කියල නේද උබ හිතන් ඉන්නේ ?? :ROFLMAO:

    යකෝ ඔය රහතන් වහන්සේලා හිටිය කියන කාලේ බහුතර භික්ෂුන් හිටපු මතය තමයි දැන් උබලා ඔය උඩ තියන් යන ෆැන්ටසි රහත් කමට විරුද්ද මතය .
    එක නිසා තමයි ලොකු සෙට් එකක් මහාසංගික කියලා අයින් උනේ . මහායාන හැදුවේ .
    උබලට ඕන අර සුපර්මෑන් ටයිප් එකේ ෆැන්ටසියක ඉන්න .

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 23, 2026 at 2:02 AM

    බන්...මම උබට කිව්වනෙ...උබ අර බික්ශුව කිව්ව අර බික්ශුව කිව්ව කියල දර්මය ගැන මෙලෝ දෙයක් නොදන්න උබ එල්ලුනාට මම එල්ලෙන්නෙ නැ... මම දෙයකට විශ්වාසයක් තියන්න පුලුවන්ද බැරිද කියල බලන්නෙ වෙන උබ වගේ වෙන උන් කියන දේවල් අල්ලගෙන නෙවේ...කියන්නෙ මොකක්ද කියල හරියට ස්ටඩී කරල...

    අනේ යකෝ අම්මෝ . .
    තොට මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ
    උබ ඉන්නේ ඔය ආගම් කතන්දරේ ඇතුලේ ම නේ ය්හ්කෝ :ROFLMAO:

    මුලින් ඔය රෙද්දේ විශ්වාස ටිකෙන් එලියට ඇවිත් කතා කරන්න ඉගෙන ගනින් .
    ඔය උබ උඩ ලියල තියන බයිලා ඔක්කොම උබේ ෆැන්ටසි කතන්දරේ ඇතුලේ උබ විශ්වාස කරන දේවල් වල උඩ ඉදන් කියවන බයිලා .
    ඕක තේරුම් ගන්න බෑ කොහොමත් ආගම් කතන්දර විශ්වාස ඇදහිලි වලින් ඔලුව් කුරුවල් වෙච්ච එකෙක්ට

    සය්න්ස්ටිස් ල ඔහොම හුදු මන්සගාත ගොඩක් ඇත්ත කියලා හිතාගෙන නෙවෙයි යකෝ දේවල් දිහා බලන්නේ . :rofl:
    ------ Post added on Jun 23, 2026 at 2:07 AM

    උබ නිකන් පොලොවෙ හැපි හැපි වෙන්න බැ කියනව විතරයි නෙ බන්...

    හරි උබයි මමයි දෙන්නම විශ්වාස පැත්තක තියෙල, හියුමන් එක්ස්පිරියන් එක බුදුන් කිව්ව විදිහෙන් වෙනස් වෙන්නෙ කියල මුලින්ම...උබට මෙන්නෙ මේක නිසා කියල පෙන්නන පුලුවන් නම්...උබ හරි...මම වැරදී...

    සය්න්ස්ටිස් ල ඔහොම හුදු මන්සගාත ගොඩක් ඇත්ත කියලා හිතාගෙන නෙවෙයි යකෝ දේවල් දිහා බලන්නේ . :rofl:
    ------ Post added on Jun 23, 2026 at 2:07 AM

    කවුද කිව්වෙ ඇත්ත කියල හිතගෙන බලනව කියල.. මනස්ගාතයක් ද නැති ද කියල බලන්නෙ සාදාරන ඇනලසිස් එකකින් නෙ බන්...ඊට පස්සෙ තමයි ඇත්ත වෙන්න පුලුවන් ද නැති ද කියල බලන්නෙ...උබ එහෙම නෙවේ නෙ? මුලින්ම බොරු කියල අරගෙන...ඊට ප්ස්සේ? ඒත් බොරු? :lol:
    ------ Post added on Jun 23, 2026 at 2:29 AM