රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    උඩ ප්‍රශ්න සෙට් එකක්ම අහල ඇති එකට .

    ------ Post added on Jun 23, 2026 at 6:11 AM
    Clear නැහැ බං හරියට අහපං කො.

    "ඉතින් උබ කියන්නේ ඔය කියපු දේවල් ඔක්කොම හුය්හුමන් එක්ස්පිරියන්ස් කියලා ද ?"
    "මේකත් උබේ අනලයිස් එකක් නේද ??"
    "උබ ලාමකව , මම හෙන ගැඹුරින් අනල්යිස් කරනවා" කියල නේද උබ හිතන් ඉන්නේ ??"

    👆 මේවා ප්‍රශ්නද බං ???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    උබට උත්තරේ තේරෙන්නෙ නැති එක උබේ ලාමක කම මිසක් උත්තර නැති කම නෙවේ නෙ බන්..
    ආයිත් ලාමක ලාමක ගෑවා කියලා උබ හෙන ගැඹුරු දෙයක් කියවන වෙන්නේ නෑ යකෝ . . උත්තර නැති එක තමයි පෙන්නේ .

    මේ සසුන ඩුකෙන් මිදෙන මාර්ගයඉ
    ගොඩක් පෘතක්ජනයන්ට ප්‍රොජොයන වේ
    මේ බැදීමක් නෙවෙයි ද යකෝ ??

    ධර්මය පහුරක් කියලා කිව්වේ එතෙර වෙන්න .
    එතෙර උනාට පස්සේ ආයිත් පහුර ආරක්ෂා කරන්න බැදිලා ඉන්නේ කොහොමද ඔය කියන විදියේ රහතෙක් ??
    සියල්ල අනිත්‍යයි කියලා අවබෝද කරගත්තට පස්සේ තමන් "රහත්" අනිත් උන් ප්රුත්ක්ජන කියන මමත්වයෙන් ශාසනය කියලා පද්ධතියක් වෙනුවෙන් වෙහෙසෙන්නේ එතන තව දුරටත් ඉවරයක් නැති අරමුණු බැදීම් තියන නිසා තමයි බන් .

    තව ආනන්දට දාපු ඇත්තටම ලාමක චෝදනා ටිකෙන් උබ හෙමිට ලිස්ස්ලසා ගිය
    ඒ වගේ ලාමක චෝදනා ඔය කියන විදියේ රහතන් දානවද ? ඒවා අවබෝද කරගන්නවත් බැරි ද රහතෙක් ට ??
    බුදුන් මැදිහත් වෙලා අනුමැතිය දීපු භික්ෂුණි සාසනය රහතෙන් ට පස්සේ ප්‍රශ්නයක් උනේ කොහොමද ?? බමුණු මත ඔලුවෙන් ගිහින් නැද්ද රහත් උනාට ??

    Clear නැහැ බං හරියට අහපං කො.

    "ඉතින් උබ කියන්නේ ඔය කියපු දේවල් ඔක්කොම හුය්හුමන් එක්ස්පිරියන්ස් කියලා ද ?"
    "මේකත් උබේ අනලයිස් එකක් නේද ??"
    "උබ ලාමකව , මම හෙන ගැඹුරින් අනල්යිස් කරනවා" කියල නේද උබ හිතන් ඉන්නේ ??"

    👆 මේවා ප්‍රශ්නද බං ???
    මේ මොනවද කියවන්නේ ?
    මම quote කරල උබට දල ඇති
    ------ Post added on Jun 23, 2026 at 6:24 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113

    සින්දුවක් අහලා කූල් ඩවුන් වෙන්න ඩිලන්
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    ආයිත් ලාමක ලාමක ගෑවා කියලා උබ හෙන ගැඹුරු දෙයක් කියවන වෙන්නේ නෑ යකෝ . . උත්තර නැති එක තමයි පෙන්නේ .

    මේ බැදීමක් නෙවෙයි ද යකෝ ??

    ධර්මය පහුරක් කියලා කිව්වේ එතෙර වෙන්න .
    එතෙර උනාට පස්සේ ආයිත් පහුර ආරක්ෂා කරන්න බැදිලා ඉන්නේ කොහොමද ඔය කියන විදියේ රහතෙක් ??
    සියල්ල අනිත්‍යයි කියලා අවබෝද කරගත්තට පස්සේ තමන් "රහත්" අනිත් උන් ප්රුත්ක්ජන කියන මමත්වයෙන් ශාසනය කියලා පද්ධතියක් වෙනුවෙන් වෙහෙසෙන්නේ එතන තව දුරටත් ඉවරයක් නැති අරමුණු බැදීම් තියන නිසා තමයි බන් .

    තව ආනන්දට දාපු ඇත්තටම ලාමක චෝදනා ටිකෙන් උබ හෙමිට ලිස්ස්ලසා ගිය
    ඒ වගේ ලාමක චෝදනා ඔය කියන විදියේ රහතන් දානවද ? ඒවා අවබෝද කරගන්නවත් බැරි ද රහතෙක් ට ??
    බුදුන් මැදිහත් වෙලා අනුමැතිය දීපු භික්ෂුණි සාසනය රහතෙන් ට පස්සේ ප්‍රශ්නයක් උනේ කොහොමද ?? බමුණු මත ඔලුවෙන් ගිහින් නැද්ද රහත් උනාට ??

    මේ මොනවද කියවන්නේ ?
    මම quote කරල උබට දල ඇති
    ------ Post added on Jun 23, 2026 at 6:24 AM
    Sorry, popped up late..

    මම හිතන්නෙ මචං උඹ වැරදි audience එකෙන් මේ ප්‍රශ්නෙ අහන්නෙ, මම, රොෂ් අයිය (මම හිතන්නෙ) ඇතුළු මේ ධර්මය, දර්ශනයක් හැටියට follow කරන අයට උඹ ඔය අහන ප්‍රශ්න වල වැදගත් කමක් වත් අදාලත්වයක් වත් නැහැ.

    රහතන් වහන්සේලා, ධර්ම සංගායනා, අතීත ශ්‍රාවකයෝ කරපු දේවල්, පූජකවරුන්ගේ/හාමුදුරුවන්ගේ වැරදි, බුදුන් ලංකාවේද නැද්ද, අනිච්චද අනිත්‍යද, නැත්නම් අභිඥා තියෙනවද වගෙ මෙකී නොකී දේවල් ආගමික, සමාජීය වශයෙන් කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් නමුත් දර්ශනය පැත්තෙන් ඔවා වැදගත් නැහැ, ඒ හින්ද උඹ ඔය ප්‍රශ්න දර්ශනය පැත්තෙන් තියල අපෙන් අහල වැඩක් නැහැ. මම නම් පෞද්ගලිකව කාලේ නාස්ති කරගෙන ලොකුවට ඕව හොයන්න යන්නෙ නැහැ... ඕව පස්සෙ ගිහිල්ල කොහෙන් ඉවර කරන්නද බං? (උඹට ඕනි නම් ඕව දාල quickly ටිපර් වෙන set එකක ගෙන් ආතල් එකක් ගන්න... ඒක වෙනම කතාවක්)

    එලියෙ ඉන්න මම, මේසෙ උඩ තියෙන ලැප් එකේ පේන උඹේ පොස්ට් එකක් කියවනව කියන එක ප්‍රශනයක් නැහැ නමුත් ඒකෙ අවුලක් තියෙනව කියල මට තේරෙනව... ඒ අවුල මට බුද්ධ දර්ශනයෙන් ලෙහා ගන්න පුළුවන්... එච්චරයි. උඹට එකේ අවුලක් නැත්නම් උඹට ප්‍රශනයක් නැහැ.... simple as that 🤷‍♂️
     
    ඇයි නැත්තේ ?
    උබල ඔය විශ්වාස් කරගෙන ඉන්න ෆැන්ටසිය ෆැන්ටසියක් කියලා තේරුම් ගන්න පුලුවන් ඕව වලින් .
    රහත් කියලා උබල ඔය පිළිගන්න එක ඔය මම දාල තියන හේතු නිසා රහතන් වහන්සේලා ම දෙකට බෙදිලා නිකාය දෙකක් හදාගත්තට පස්සේ සුළුතරය ඉදිරියට ගෙනගිය මතය ..... මහසංගික සෙට් එකට අනුව රහත් උන කෙනෙක්ට එහෙම ස්ම්පුර්නයෙක් කෙලෙස් නැති වෙන්නේ නැ . වරදී නොවී තියෙන්නේ නෑ .
    තමන් විශ්වාස කරන ෆැන්ටසියේ තියන අවුල් මම ඔයඅහල තියෙන්නේ
     
    මම අනික් උන් ගැන කියන්න දන්නෙ නැහැ නමුත් රහත් කියලා විශ්වාස් කරගෙන ඉන්න ෆැන්ටසි එකක් මට නැහැ... රහත් කියලා මානසිකත්වයක් තියෙනව කියල තේරෙනව, ඒත් ඒක ඔය උඹ අපිට තියෙනව කියල හිතන් ඉන්න "රහත් ෆැන්ටසි එක" නෙමෙයි. උඩින් යන සීන්, අභිඥා වැඩකෑලි, ධ්‍යාන වලට ගිහිල්ල දාන super human වැඩකෑලි, දෙකට බෙදිලා ධර්ම සංගායනා දාන සීන් වගෙ මෝඩ චූන් ඒ මානසිකත්වය තුල නැහැ... උඹ සාහිත්‍ය කියවල ඔලුවට දාගන්න දේවල් වලට ඉතිං අපි මොනව කරන්නද... ඒවට උත්තර සාහිත්‍ය dial වලින්ම තමයි අහගන්න වෙන්නෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,590
    1
    6,413
    113
    ඇයි නැත්තේ ?
    උබල ඔය විශ්වාස් කරගෙන ඉන්න ෆැන්ටසිය ෆැන්ටසියක් කියලා තේරුම් ගන්න පුලුවන් ඕව වලින් .
    රහත් කියලා උබල ඔය පිළිගන්න එක ඔය මම දාල තියන හේතු නිසා රහතන් වහන්සේලා ම දෙකට බෙදිලා නිකාය දෙකක් හදාගත්තට පස්සේ සුළුතරය ඉදිරියට ගෙනගිය මතය ..... මහසංගික සෙට් එකට අනුව රහත් උන කෙනෙක්ට එහෙම ස්ම්පුර්නයෙක් කෙලෙස් නැති වෙන්නේ නැ . වරදී නොවී තියෙන්නේ නෑ .
    තමන් විශ්වාස කරන ෆැන්ටසියේ තියන අවුල් මම ඔයඅහල තියෙන්නේ
    Albert Einstein සහ @dilann අතර තියන භෞතික නොවන එක වෙනස්කමක් කියන්න මට පුළුවන් නම් 👀
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    Albert Einstein සහ @dilann අතර තියන භෞතික නොවන එක වෙනස්කමක් කියන්න මට පුළුවන් නම් 👀
    Biased assumptions may be? i.e. "උබල ඔය විශ්වාස් කරගෙන ඉන්න ෆැන්ටසිය"
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,590
    1
    6,413
    113
    පුද්ගලික රුචි අරුචි කම් භෞතික නෙවෙයි නේ . ඒවා වෙනස් .
    ඇයි Albert Einstein ව " greatest scientist of 20st century " කියලා හඳුන්වන්නේ සහ @dilann ව එසේ හඳුන්වන්නේ නැත්තේ ?

    මේ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු හාත්පස විශේෂ වීමට මොකක්ද හේතුව ?
     
    • Haha
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    there is a beautiful mechanism behind this i explained somewhere in detail beofre..let me see if i can find it.

    @Emios

    coudnt find.. will explain as simple as possible.

    think of bawanga as a vibration with a fundamental frequency F1..

    this F1is determined at the pratisandi shaped by previous karma...

    now, the first experience is conditioned by this F1.

    now this new experience creates a new frequency F2 (doesnt alter the F1, but overlaps if you will) with the sankara/javanas, perception, anushaya, etc..

    now the next experience is conditioned by both F1 and F2... again the F1 doesnt change, but F2 will be altered by adding more frequencies to it

    so after several events the current citta/present moment is conditioned

    F1 (unchanged) + F2 where F2 = fevent1 + fevent2 + fevent3 ..... so on,

    So by looking at the current frequency (citta) all the previous events (frequencies) can be knowed for a trained mind..

    this is very basic analogy...if you learned this bit more, you will see why sowan will never go to hell, only lives 7 bhawas...
    why someone cant attain any palas..etc
    what really happens at the magga/pala what changes to this continuum.etc
    fascinating stuff..

    all the answers are in hidden in this mechanism.
    ------ Post added on Jun 22, 2026 at 11:24 PM
    Nice tks.I have another analogy of the same matter.but let’s discuss later.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    764
    1,062
    93
    ඇයි නැත්තේ ?
    උබල ඔය විශ්වාස් කරගෙන ඉන්න ෆැන්ටසිය ෆැන්ටසියක් කියලා තේරුම් ගන්න පුලුවන් ඕව වලින් .
    රහත් කියලා උබල ඔය පිළිගන්න එක ඔය මම දාල තියන හේතු නිසා රහතන් වහන්සේලා ම දෙකට බෙදිලා නිකාය දෙකක් හදාගත්තට පස්සේ සුළුතරය ඉදිරියට ගෙනගිය මතය ..... මහසංගික සෙට් එකට අනුව රහත් උන කෙනෙක්ට එහෙම ස්ම්පුර්නයෙක් කෙලෙස් නැති වෙන්නේ නැ . වරදී නොවී තියෙන්නේ නෑ .
    තමන් විශ්වාස කරන ෆැන්ටසියේ තියන අවුල් මම ඔයඅහල තියෙන්නේ
    ෆැන්ටසිය, ෆැන්ටසිය බවින් දන්නා බවට රහතන් වහන්සේ කියන්න පුළුවන්.
    ෆැන්ටසිය ෆැන්ටසිය බවින් දන්නා විට විශ්වාස කරනවා කියන එක යෙදෙන්නේ නෑ ( මොනවා විස්වාසය කරන්නද?)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    ආයිත් ලාමක ලාමක ගෑවා කියලා උබ හෙන ගැඹුරු දෙයක් කියවන වෙන්නේ නෑ යකෝ . . උත්තර නැති එක තමයි පෙන්නේ .

    දිපු උත්තරය තේරුම ගන්න බැරි කමට උත්තර නැ කියල පේන එක මගේ අවුලක් නෙවේ නෙ බන්...අනික් එක උබත් එක්ක කරපු එක ඩිස්කශන් එකක් පෙන්නපන් උත්තර නැතුව ගිය...ලිස්සල යන පුරුදු...උත්තර දීගන්න බැරි උනාම මඩ ගහන පුරුදු මගෙ නැ...

    මේ බැදීමක් නෙවෙයි ද යකෝ ??

    ලාමක හොදයි..උබට පයිතියන්ද බන්? සිරාවට අහන්නෙ

    මේක කාර් එකක්...
    ග්මන් යන්න තියෙන්නෙ
    මේ කාර් එකෙන් කෙනෙකුට ගමනක් යන්න උදව් වේ
    මේ දර්මය..
    මේ දර්මයෙ දුකින් මිදෙන්නෙ තියෙන්නෙ
    කෙනෙකුට මේ දර්මය උදව් වෙයි..

    මේ පර්සෙප්ශන් වල බැදීමක් කොහෙද යකෝ? තියෙන තැන පෙන්නපන්කො

    ධර්මය පහුරක් කියලා කිව්වේ එතෙර වෙන්න .

    එතෙර උනාට පස්සේ ආයිත් පහුර ආරක්ෂා කරන්න බැදිලා ඉන්නේ කොහොමද ඔය කියන විදියේ රහතෙක් ??
    සියල්ල අනිත්‍යයි කියලා අවබෝද කරගත්තට පස්සේ තමන් "රහත්" අනිත් උන් ප්රුත්ක්ජන කියන මමත්වයෙන් ශාසනය කියලා පද්ධතියක් වෙනුවෙන් වෙහෙසෙන්නේ එතන තව දුරටත් ඉවරයක් නැති අරමුණු බැදීම් තියන නිසා තමයි බන් .

    මම කිව්වනෙ රහතෙක් ගේ වීව් එකයි..පෘතක්ජන ව්වී එකයි පැහදිලිව සාසනෙ ගැන...උබ හිතාගෙන ඉන්න...පහුරක් වගෙ වුන දර්මය අරක්ශා කරන ඩියුටියකුත්..ඒ අයට් නැ කියල...එහෙම තියෙනව කියල හිතාගෙන ඉන්න එක එලියෙන් බලන උබේ ෆැන්ටසි එකක්...

    තව ආනන්දට දාපු ඇත්තටම ලාමක චෝදනා ටිකෙන් උබ හෙමිට ලිස්ස්ලසා ගිය
    ඒ වගේ ලාමක චෝදනා ඔය කියන විදියේ රහතන් දානවද ? ඒවා අවබෝද කරගන්නවත් බැරි ද රහතෙක් ට ??
    බුදුන් මැදිහත් වෙලා අනුමැතිය දීපු භික්ෂුණි සාසනය රහතෙන් ට පස්සේ ප්‍රශ්නයක් උනේ කොහොමද ?? බමුණු මත ඔලුවෙන් ගිහින් නැද්ද රහත් උනාට ??

    ලිස්සල යන්න නෙවි උත්තර දීල වැඩක් නැ...උබ පිටින් බලල කේසස් 1000 ගෙනාවත් අරම උනා මෙහෙම උනා කියල මට අදාලත්වයක් නැ...රහතෙක් ගෙ සිත මේවගේ කියල ස්ටඩී කරල තියෙන මට...වෙන්න පුලුවන් මොනවද බැරි මොනවද කියල අයේ අමුතුවෙන් ක්යන්න ඕනෙ නැ..

    1000 යන්න පුලුවන් කියල එන්ජින් එක ඇනලයිස් කරපු මට...මේ කාර් එක එදා හියෙ 500 ට නෙ... ඊට කලින් ගියෙ 200 ට නෙ මට අදාල නැ..
    ඒ ඔක්කොම අදාල වෙන්නෙ එන්ජින් එක ඇනලයිස් කරගන්න දන්නෙ නැති උබට..මට නෙවේ..

    උබ ලිස්සල යනව කිව්ව නිසා ලියන්නම්...උබ කියන විදිහෙ රහතන් ගේ මෙන්ටල් ස්ටේට වල පිරිහීමක් උනෙ නැ ඔය ආනන්ද හාමුදුරුවො ගෙ කේස් එකේ....බුදු හාමුදුර්වො තුච්ච පෝතලි කියල පෝතලිට කතා කරාම නම්..උබට නම් ඒකත් ද්වේශගෙන් කරා වගේ පෙන්න පුලුවන්..

    අනික රහත් උනත් ලොකයාත් එක්ක ගනුදෙන් කරද්දි සම්මුතික රාමුව තුල වැරදි වෙන්න පුලුවන්...මිස් අන්ඩර්ස්ටැන්ඩින්ග් වෙන්න පුලුවන්..උබ් හිතන් ඉන්න විදිහට පර්ෆෙක්ට් ෆැන්ටසි සුපර් හියුමන්ල නෙවේ...එයාලට වෙලා තියෙන්නෙ එක දෙයයි...එයාලගෙ සිත් ගොඩ නැගෙන්නෙ රාග ඩ්වේශ මොහ චයිතසික එක්ක නෙවේ...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113
    Albert Einstein සහ @dilann අතර තියන භෞතික නොවන එක වෙනස්කමක් කියන්න මට පුළුවන් නම් 👀

    අපිට කාටවත් පැහැදිලි කරන්ඩ බෑ, මොකද්ද අරලිය මලේ සුවද මොකද්ද ඇහුවොත්.
    හැබැයි ඵක අත් වින්දොත් ඵන්නේ ඵකම සුවද, ඵක ඵක්කනාට තමන්ගේ දැනිම වේනස් උනත්.
    ඉතින් lord Buddha කිවෙ නිවනට ලාගාවෙන්ඩ මාවත කරනඩ අත්විදින්ඩ දැනටත් පැවත එන නිසා.

    Albert Einstein , dilann වගේ Fantasy කාරයෝ හැමදාම අරලිය මලේ සුවද මොකද්ද ඇහුවොත් වෙනස් අර්ත දිදි වාද කරකර ඉන්නව, එකේන් ඇත්තටම මලේ සුවද තමන්ටම අත් විදින්ඩ අවස්තාව පරක්කු වෙනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    අපිට කාටවත් පැහැදිලි කරන්ඩ බෑ, මොකද්ද අරලිය මලේ සුවද මොකද්ද ඇහුවොත්.
    හැබැයි ඵක අත් වින්දොත් ඵන්නේ ඵකම සුවද, ඵක ඵක්කනාට තමන්ගේ දැනිම වේනස් උනත්.
    ඉතින් lord Buddha කිවෙ නිවනට ලාගාවෙන්ඩ මාවත කරනඩ අත්විදින්ඩ දැනටත් පැවත එන නිසා.

    Albert Einstein , dilann වගේ Fantasy කාරයෝ හැමදාම අරලිය මලේ සුවද මොකද්ද ඇහුවොත් වෙනස් අර්ත දිදි වාද කරකර ඉන්නව, එකේන් ඇත්තටම මලේ සුවද තමන්ටම අත් විදින්ඩ අවස්තාව පරක්කු වෙනව
    අවුල තියෙන්නේ උබලා මුලින්ම ආගමේ කතන්දර විශ්වාස කරලා ෆැන්ටසියක් හදාගන්නවා "හිත දියුණු කරාම අරලිය මලෙන් බොම්බෙලි සුවදක් එනව" කියලා .
    ඊට පස්සේ ඉතින් ජිවිත කාලෙම අරලිය මලෙන් බෝම්බෙලි සුවදක් එනකන් බලන් ඉන්නව
    ඒක කොහොමද එහෙමෙ වෙන්නේ කියලා ප්‍රශ්න කරන්නේ නෑ . ප්‍රශ්න අහන උන් තමන්ගේ විශ්වාසයට පහර දෙන්න එන උන් වගේ පෙන්නේ .
    උබලට තමයි ජීවිතේට අරලිය මලේ හරි සුවදක් විදින්න බැරි වෙන්නේ අන්තිමටම .
    උබලා හොයන්නේ ඇත්තටම නැති විශ්වාස වලින් හදපු දෙයක් . 🤌 :rofl:

    දිපු උත්තරය තේරුම ගන්න බැරි කමට උත්තර නැ කියල පේන එක මගේ අවුලක් නෙවේ නෙ බන්...අනික් එක උබත් එක්ක කරපු එක ඩිස්කශන් එකක් පෙන්නපන් උත්තර නැතුව ගිය...ලිස්සල යන පුරුදු...උත්තර දීගන්න බැරි උනාම මඩ ගහන පුරුදු මගෙ නැ...

    ලාමක හොදයි..උබට පයිතියන්ද බන්? සිරාවට අහන්නෙ

    මේක කාර් එකක්...
    ග්මන් යන්න තියෙන්නෙ
    මේ කාර් එකෙන් කෙනෙකුට ගමනක් යන්න උදව් වේ
    මේ දර්මය..
    මේ දර්මයෙ දුකින් මිදෙන්නෙ තියෙන්නෙ
    කෙනෙකුට මේ දර්මය උදව් වෙයි..

    මේ පර්සෙප්ශන් වල බැදීමක් කොහෙද යකෝ? තියෙන තැන පෙන්නපන්කො

    මම කිව්වනෙ රහතෙක් ගේ වීව් එකයි..පෘතක්ජන ව්වී එකයි පැහදිලිව සාසනෙ ගැන...උබ හිතාගෙන ඉන්න...පහුරක් වගෙ වුන දර්මය අරක්ශා කරන ඩියුටියකුත්..ඒ අයට් නැ කියල...එහෙම තියෙනව කියල හිතාගෙන ඉන්න එක එලියෙන් බලන උබේ ෆැන්ටසි එකක්...

    ලිස්සල යන්න නෙවි උත්තර දීල වැඩක් නැ...උබ පිටින් බලල කේසස් 1000 ගෙනාවත් අරම උනා මෙහෙම උනා කියල මට අදාලත්වයක් නැ...රහතෙක් ගෙ සිත මේවගේ කියල ස්ටඩී කරල තියෙන මට...වෙන්න පුලුවන් මොනවද බැරි මොනවද කියල අයේ අමුතුවෙන් ක්යන්න ඕනෙ නැ..

    1000 යන්න පුලුවන් කියල එන්ජින් එක ඇනලයිස් කරපු මට...මේ කාර් එක එදා හියෙ 500 ට නෙ... ඊට කලින් ගියෙ 200 ට නෙ මට අදාල නැ..
    ඒ ඔක්කොම අදාල වෙන්නෙ එන්ජින් එක ඇනලයිස් කරගන්න දන්නෙ නැති උබට..මට නෙවේ..

    උබ ලිස්සල යනව කිව්ව නිසා ලියන්නම්...උබ කියන විදිහෙ රහතන් ගේ මෙන්ටල් ස්ටේට වල පිරිහීමක් උනෙ නැ ඔය ආනන්ද හාමුදුරුවො ගෙ කේස් එකේ....බුදු හාමුදුර්වො තුච්ච පෝතලි කියල පෝතලිට කතා කරාම නම්..උබට නම් ඒකත් ද්වේශගෙන් කරා වගේ පෙන්න පුලුවන්..

    අනික රහත් උනත් ලොකයාත් එක්ක ගනුදෙන් කරද්දි සම්මුතික රාමුව තුල වැරදි වෙන්න පුලුවන්...මිස් අන්ඩර්ස්ටැන්ඩින්ග් වෙන්න පුලුවන්..උබ් හිතන් ඉන්න විදිහට පර්ෆෙක්ට් ෆැන්ටසි සුපර් හියුමන්ල නෙවේ...එයාලට වෙලා තියෙන්නෙ එක දෙයයි...එයාලගෙ සිත් ගොඩ නැගෙන්නෙ රාග ඩ්වේශ මොහ චයිතසික එක්ක නෙවේ...
    උබ උත්තර නෙවෙයි නේ යකෝ දෙන්නේ
    මම මොකක් හරි ඇහුවම "එක් එහෙම නෙවෙයි" කියලා කියන එකටද උබ උත්තර කියන්නේ ? :rofl:
    උබ කියන්නේ මම මොනවා ඇහුවත් උබ "ස්ටඩි කරල" ලු තියෙන්නේ . එක නිසා ඒ අහන දේ හරි වෙන්න බෑ ලු .
    උබ නෙවයි යකෝ . බුද්ධ කාලෙට අවුරුදු 100කට පස්සේ හිටපු රහතන් වහන්සේලා ඇතුළු බහුතරයක් භික්ෂුන් දරපු මතය තමයි රහත් කෙනෙක්ට කෙලෙස් මුලින්ම අයින් වෙන්නේ නෑ , සාමාන්‍ය මනුස්සයන්ට වගේ වැරදීම් වෙන්න පුලුවන් කියන දේ .
    සුළුතරයක් එහෙම වෙන්න බෑ රහත් නම් ඔක්කොම ප්‍රහින කරල වගේ ෆැන්ටසියක හිටියේ . . ඒ අන්තගාමි සෙට් එකෙන් තමයි උබලා ඔය අදහන ථෙරවාදී සෙට් එක එන්නේ .
    අර බහුතරයක් සෙට් එක දාපු ප්‍රයෝගක ඉල්ලීම් වලට් විරුද්ධ වෙලා අද උන් ඒ දස අකැප වස්තුන් ම නෙවෙයි ද කරන්නේ ???? :rofl:
    උබේ ඔක්කොම උත්තර වල තියෙන්නේ රහත් කියන්නේ වෙනම සමනය මිනිස්සු නොවන ලෙවල් එකක් , එයාල එහෙම නෙවෙයි නෙවෙයි වගේ විශ්වාසය මුල් කරගත්තා උත්තරයක් මිසක් කිසි තර්කානුකුල උත්තරයක් වත් , reference එක්ක දෙන උත්තරයක් වත් නෑ .
    ------ Post added on Jun 23, 2026 at 2:01 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    රහත් වෙනවා කියන්නේ මොකක්ද?
    මම ඔය රහත් කියල කියන්නේ උබලට හදල දීල තියන , උබල හදාගෙන ඉන්න ෆැන්ටසියට .

    ඇයි Albert Einstein ව " greatest scientist of 20st century " කියලා හඳුන්වන්නේ සහ @dilann ව එසේ හඳුන්වන්නේ නැත්තේ ?

    මේ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු හාත්පස විශේෂ වීමට මොකක්ද හේතුව ?
    ඒ ඉතින් උගේ දැනුම නිසා . :rofl:

    මම නෙවෙයි ඔතනට බුදුහාමුදුරුවෝ දැම්මත් අයිස්න්ටයින් තමයි ඩයල් එක කියන එක තමයි ඇත්ත .
    ------ Post added on Jun 23, 2026 at 2:20 PM