බයිපාස් එකක් ලගදී කරේ කව්ද

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මචං. බයිපාස් එකකට ලගදී කොච්චර මුදලක් යනවාද ?

    කොච්චර කාලයක් හොස්පිටල් එකේ ඉන්න වෙනවාද ?


    මුලින් කියපු ගානට වඩා වැඩි මුදලක් වියදම් වෙනවාද ?

    හොඳ දොක්තර්ස් ලා කව්ද ?


    ලඟදි මේක කරපු අය කියන්න
     
    • Like
    Reactions: Candid-B

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    502
    342
    63
    Home
    kitsooftlk.blogspot.com
    මචං. බයිපාස් එකකට ලගදී කොච්චර මුදලක් යනවාද ?

    කොච්චර කාලයක් හොස්පිටල් එකේ ඉන්න වෙනවාද ?


    මුලින් කියපු ගානට වඩා වැඩි මුදලක් වියදම් වෙනවාද ?

    හොඳ දොක්තර්ස් ලා කව්ද ?


    ලඟදි මේක කරපු අය කියන්න
    lanka hospital call karala doctor loyapu eka whatsapp karanna... details kiyai
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,176
    1
    59,365
    113
    Mother Earth
    බයිපාස් කරපු උන් මේකෙ නෑ බන්. පයිබාස්ලා නම් ඉන්නවා. 🤷‍♂️ ඕක අහපන්කො ඉතින් ඔය ළඟපාත ඉන්න ඩිස්පැන්සරියක ඉන්න ඩොක්ට කෙනෙක්ගෙන්.:unsure:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    lanka hospital eke 14-15 k wage giye mage yaluwekta. 2025 jan wala. uge mallita wena mokakhari ekak kala lagadi ekata 9 k kiwwa. kare mokakda kiyanna danne ne bn. aiya malo dennatama heart case.
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    ape thaththa ta kara about 1 year ago

    Dr. Kesava Dev - Durdans Hospital

    Bypass ekata kalin karanna test bara gaanak thiyenawa, ewatath cost eka yanawa
    By pass package in Durdans was around 21 lahks wage
    after surgery ICU dawas 2-3 thiyagannawa (depending on the patients recovery and complications)
    eeta passe normal room eke 2-3 days thiyagena recovery eka anuwa discharge karanwa.

    habai ithin beheth walatath eeta passe patta gaanak yanawa
    1st 3 months walata beheth walata more than 50k giya.

    Dr. Dev nam hondatama hondai.
    Durdans care was also good. can recommend. Ganan thamai wadi habai.
    dan nam thawath ganan athi sure ekatama
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,423
    113
    Kotahena
    නාමල් ගමගේ doctor තමයි වැඩිපුරම operations karala thiyrnne bypass operations.

    Hodatama experience thiyenawa me doctor ta ඒ නිසා. Gana sahenna අඩුයි. මේකට හේතුවක් තියනවා. දන්න අය දන්නවා ayi කියල
     
    • Wow
    Reactions: Smartm

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    නාමල් ගමගේ doctor තමයි වැඩිපුරම operations karala thiyrnne bypass operations.

    Hodatama experience thiyenawa me doctor ta ඒ නිසා. Gana sahenna අඩුයි. මේකට හේතුවක් තියනවා. දන්න අය දන්නවා ayi කියල

    මොකක්ද බන් හේතුව?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,768
    2,616
    113
    Kadawatha, Sri Lanka
    General eke kohomada?
    E very long list lu.

    ape office eke ekkenekge 1st attack eken passe Kings Hospital eken karanna hitiya. estimate eka 1.5 - 1.6 Mn wage. podi case ekak hinda Durdans karanna giye. e asse 2nd Attack ekath aava. eken passe heart eke damage wadi kiyala, karanna 3.5 Mn estimate karala. passe Hospital eken aaye gaana adu karannam kiyala thibba 2.8 Mn walata. dan nam bypass eka karala inne. actual gaana dena gaththoth post ekak daannam.
    ------ Post added on Jun 23, 2026 at 10:23 AM