අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,836
    914
    113
    මගේ ලඟ Seiko 5 7S26 movement එකක් තියෙන්නේ.
    දැන් power එක අඩුයි. පැය 10ක්වත් හිටින්නෑ. service කරන්න කාලේ හරි වගේ.
    කොහේද service කරන්න පුළුවන්. කීයක් වගේ යයිද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,651
    113
    මගේ ලඟ Seiko 5 7S26 movement එකක් තියෙන්නේ.
    දැන් power එක අඩුයි. පැය 10ක්වත් හිටින්නෑ. service කරන්න කාලේ හරි වගේ.
    කොහේද service කරන්න පුළුවන්. කීයක් වගේ යයිද?
    Indika gawa 12,000 kiwwa.
    0775890100

    Wimaladharma Brothers ekenuth ahala balanna