අනේ ඔය ලෝකෙම පිළිගන්න දේවල් කොහොමද කොහොමද කියල අහන ගොන් ප්‍රශ්න නවත්තපං බන් . .කොහොමද scientifically ඔප්පු කරන්නේ? DNA Test ?
කොහොමද ඔයා කියන්නේ DNA Fabricate කරල නැ කියල? DNA Report එක fabricate නැ truth කියල , මට සල්ලි ටිකක් දිලා වෙනස් කරන්ඩ පුලුවන්නේ. Still fantasize ඔයා test ඵක හරි කියල
කොහෙද ඉන්නේ යකෝ ??Einstein පිළිගන්න @dilann ට ඇයි බැරි අවබෝධය සහ දැක්ම සාමාන්‍ය මනුෂ්‍යයෙක් ට හාත්පස වෙනස් රහතන් වහන්සේ කෙනෙක් ඉන්න පුළුවන් කියලා පිළිගන්න
Ubalata pissuda ban
උබලට ඔය දෙක වෙන් කරල දීල තියෙන්නේ කොහෙද කියලා කියපන් බලන්නදාල දීපුවත් හිස් මුදුනෙන් පිළිගන්න සීන් එකක් බෞද්ධ දර්ශනයේ නැහැ බං, අනික ඔය ඔය උඹ කතා කරන්නෙ බුද්ධාගම... ඉතිං අනික් හැම ආගමකම වගෙ ඒකෙත් ඔය පූජා, ෆැන්ටසි තියෙනව තමයි,. බෞද්ධ දර්ශනයයි, බුද්ධාගමයි පටලව ගන්න එපා බං ඒක ගොං කමක්.
ඕක මහ ලොකු දෙයක්ද බං, ෆැන්ටසි ටික අයින් කරල අනික් ටික ගත්තම හරිනෙ. අනික දර්ශනයෙ මොකක්ද සාහිත්‍ය කරුණු වලින් වෙන් කරන්න තියෙන්නෙ? දර්ශනයක් කියන්නෙ පෙන්නන දෙයක්, මොලයක් තියෙන එකෙක්ට තාර්කිකව අල්ලගන්න, බුද්ධියෙන් දකින්න පුළුවන් දෙයක්. නැතුව තවත් කතන්දරයක් නෙමෙයි. දර්ශනයක් කියල කතන්දර හොයන්නෙ ගොන්නුනෙ බං.උබලට ඔය දෙක වෙන් කරල දීල තියෙන්නේ කොහෙද කියලා කියපන් බලන්න
කොහෙද ඔය දර්ශනේ කියල තියෙන්නේ මේවා සාහිත්‍ය කරුණු මේවා තමයි ඇත්ත කියලා ??
මොකටද බොරු වර්ණනා ආගමකට ඔබන්නේ පිළිගන්න පුලුවන් අත්තක් තියනව නම් ?
ඉතින් ඔය රහත් කතවම උබ ඔය කියන ෆැන්ටසි ගොඩට තමයි වැටෙන්නේ .ඕක මහ ලොකු දෙයක්ද බං, ෆැන්ටසි ටික අයින් කරල අනික් ටික ගත්තම හරිනෙ. අනික දර්ශනයෙ මොකක්ද සාහිත්‍ය කරුණු වලින් වෙන් කරන්න තියෙන්නෙ? දර්ශනයක් කියන්නෙ පෙන්නන දෙයක්, මොලයක් තියෙන එකෙක්ට තාර්කිකව අල්ලගන්න, බුද්ධියෙන් දකින්න පුළුවන් දෙයක්. නැතුව තවත් කතන්දරයක් නෙමෙයි. දර්ශනයක් කියල කතන්දර හොයන්නෙ ගොන්නුනෙ බං.
මොලේ තියෙන එකෙක් නං කරන්නේ මුං කිව්වට ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද කියල explore කරල බලන එක. නැතුව ෆැන්ටසි ටිකක් අල්ලගෙන තමුන්ගෙ ego ප්‍රශ්න address කරන එක නෙමෙයි.
ඒක තමයි මම කලින් කිව්වෙ මොලේ නැත්තං ඔය ඔක්කොම ෆැන්ටසි/මැජික්/කතන්දර තමයි.ඉතින් ඔය රහත් කතවම උබ ඔය කියන ෆැන්ටසි ගොඩට තමයි වැටෙන්නේ .
ලෝකේ කොහෙද ඔය කියන ජාතියේ අය ඉන්නේ ? ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරපු දේවලුත් කතන්දර ගොඩට තමයි වැටෙන්නේ .
අභිඥා ෆැන්ටසි කියලා ද උබ කියන්නේ ? නැත්නම් ඇත්තද ? ඒවා අයිති වෙන්නේ මොන ගොඩටද ?
එතකොට රහත් කම ?ඒක තමයි මම කලින් කිව්වෙ මොලේ නැත්තං ඔය ඔක්කොම ෆැන්ටසි/මැජික්/කතන්දර තමයි.
ලෝකේ ඔය කියන ජාතියේ අය board ගහනෙන නැහැනෙ බං. උඹ ඕක හෙව්වොත් හමු වෙයි, මට නම් හමු උනා.
අභිඥා prove කරනකන් හරි කරගන්නකන් හරි ෆැන්ටසි තමයි ඉතිං.![]()
රහත් කම කියන්නෙ status එකක් නෙමෙයි බං. කරන්න ඕනි දේවල් බැලුවම ඔය ස්වභාවය end result එක කියල හිතන්න පුළුවන් නමුත් ඕක ඔය උඹ හිතනව වගෙ කෙනෙක් achieve කරන, කෙනෙක්ට මෙහෙමයි කියල හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි ඕකට ගොඩක් උන් ෆැන්ටසි හදාගෙන ඉන්නෙ - උඹ මෙතන වැලලෙන්නේ ඒවා අල්ලාගෙන බංඑතකොට රහත් කම ?
උබ රහත්කම විතරක් එහෙම නෙවෙයි මෙහෙමත් පුලුවන් වගේ කියලා සාධාරණීකරණය කරන්න හදනව නේද එකට උබ ඔය කියන කිසිම prove එකක් නැති උනත් . .රහත් කම කියන්නෙ status එකක් නෙමෙයි බං. කරන්න ඕනි දේවල් බැලුවම ඔය ස්වභාවය end result එක කියල හිතන්න පුළුවන් නමුත් ඕක ඔය උඹ හිතනව වගෙ කෙනෙක් achieve කරන, කෙනෙක්ට මෙහෙමයි කියල හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි ඕකට ගොඩක් උන් ෆැන්ටසි හදාගෙන ඉන්නෙ - උඹ මෙතන වැලලෙන්නේ ඒවා අල්ලාගෙන බං![]()
You can't name it, you can't see it, you can't hear it, .... you can only be it වගෙ සීන් එකක් ඕක.
සිය දිවි නසාගන්න මොන වගේ සිතක් ද පහාල වෙන්න ඕනේ බන් ?Udin yana ewa nan kohomada danne, ara neem karoli babage nan videos tiyenawa anunge hith kiyawapu.
reading this thread is enoughසිය දිවි නසාගන්න මොන වගේ සිතක් ද පහාල වෙන්න ඕනේ බන් ?
------ Post added on Jun 23, 2026 at 7:45 PM
උබ උත්තර නෙවෙයි නේ යකෝ දෙන්නේ
මම මොකක් හරි ඇහුවම "එක් එහෙම නෙවෙයි" කියලා කියන එකටද උබ උත්තර කියන්නේ ?![]()

උබ කියන්නේ මම මොනවා ඇහුවත් උබ "ස්ටඩි කරල" ලු තියෙන්නේ . එක නිසා ඒ අහන දේ හරි වෙන්න බෑ ලු .
උබ නෙවයි යකෝ . බුද්ධ කාලෙට අවුරුදු 100කට පස්සේ හිටපු රහතන් වහන්සේලා ඇතුළු බහුතරයක් භික්ෂුන් දරපු මතය තමයි රහත් කෙනෙක්ට කෙලෙස් මුලින්ම අයින් වෙන්නේ නෑ , සාමාන්‍ය මනුස්සයන්ට වගේ වැරදීම් වෙන්න පුලුවන් කියන දේ .
සුළුතරයක් එහෙම වෙන්න බෑ රහත් නම් ඔක්කොම ප්‍රහින කරල වගේ ෆැන්ටසියක හිටියේ . . ඒ අන්තගාමි සෙට් එකෙන් තමයි උබලා ඔය අදහන ථෙරවාදී සෙට් එක එන්නේ .
අර බහුතරයක් සෙට් එක දාපු ප්‍රයෝගක ඉල්ලීම් වලට් විරුද්ධ වෙලා අද උන් ඒ දස අකැප වස්තුන් ම නෙවෙයි ද කරන්නේ ????
උබේ ඔක්කොම උත්තර වල තියෙන්නේ රහත් කියන්නේ වෙනම සමනය මිනිස්සු නොවන ලෙවල් එකක් , එයාල එහෙම නෙවෙයි නෙවෙයි වගේ විශ්වාසය මුල් කරගත්තා උත්තරයක් මිසක් කිසි තර්කානුකුල උත්තරයක් වත් , reference එක්ක දෙන උත්තරයක් වත් නෑ .
------ Post added on Jun 23, 2026 at 2:01 PM
උබට එහෙම එකක් හොයාගන්න බෑ බන් . ඔය තියෙන්නේ පස්සේ කාලේ සංගායන කරල එක එක විදියට වෙනස් කරපු එකක් .බුදු හාමුදුරුවො, සාරිපුත්ත රහතන් වහන්සෙ පෙන්නපු දර්මය හොයන්නෙ නැතුව..අවුරුදු 100 කට පස්සෙ වුන දෙයක්, එකත් බාගෙට අහුලගෙන රහතන් වහන්සෙ සියලු කෙලෙශයන්ගෙන් තොරයි කිව්ව බුදු හාමුදුරුවන්ට උබ ඇගිල්ල දික්කරනව කියන්නෙ...
උබට එහෙම එකක් හොයාගන්න බෑ බන් . ඔය තියෙන්නේ පස්සේ කාලේ සංගායන කරල එක එක විදියට වෙනස් කරපු එකක් .
උබට කොහෙන්ද හරියටම බුදුහාමුදුරුවෝ කිව්වා කියන එකක් ??
ඔය තියෙන්නේ බෙදිලා සංගායනා කරල පැවතගෙන එන ඒවා .
අනික මහත්තයෝ ඔයි ඩයිනසෝර්ලා හිටියා කියන එකත් පැන්ටසියක් වෙන්ටැ, ඔය එහෙන් මෙහෙන් ඇට කෑලි හම්බුනාම ඒක වටේ කතාවක් , ඔලුවේ පැන්ටසියක් හදා ගත්තා ඉතිම්, නැතුව හරියටම කොහොමෙයි කියන්නේ උන් ඔය කියන විදියටම විදියටම හිටියා කියලා? ඔක්කොම පැන්ටසිද මන්ද ඉතින් බැලුවාම.ඉතින් ඔය රහත් කතවම උබ ඔය කියන ෆැන්ටසි ගොඩට තමයි වැටෙන්නේ .
ලෝකේ කොහෙද ඔය කියන ජාතියේ අය ඉන්නේ ? ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරපු දේවලුත් කතන්දර ගොඩට තමයි වැටෙන්නේ .
අභිඥා ෆැන්ටසි කියලා ද උබ කියන්නේ ? නැත්නම් ඇත්තද ? ඒවා අයිති වෙන්නේ මොන ගොඩටද ?

ඔව් . . ඔය ඩයිනෝසර්ලා ඔය අපිට පෙන්නන ලුක් එකම කියලා කියන්න බෑ . උන්ගේ සම්පුර්ණ පොසිල ඇටකටු හම්බෙලා තියනව හැබැයි . . එහෙන් මෙහෙන් කෑලි හම්බෙලා මිනිස්සුන්ට ඕන විදියට සෙට් කරලම නෙවෙයි . . හැබැයි බාහිර පෙනුම වෙනස් වෙන්න පුලුවන් .අනික මහත්තයෝ ඔයි ඩයිනසෝර්ලා හිටියා කියන එකත් පැන්ටසියක් වෙන්ටැ, ඔය එහෙන් මෙහෙන් ඇට කෑලි හම්බුනාම ඒක වටේ කතාවක් , ඔලුවේ පැන්ටසියක් හදා ගත්තා ඉතිම්, නැතුව හරියටම කොහොමෙයි කියන්නේ උන් ඔය කියන විදියටම විදියටම හිටියා කියලා? ඔක්කොම පැන්ටසිද මන්ද ඉතින් බැලුවාම.
ඒවා ප්‍රයෝගික ඔප්පු කරන්න පුලුවන් දේවල් බන් .දැන් සෑර්ගේ අම්මා සැර්ගෙම අම්මා මයි කියල කියන ඔය මැටර්නිටි ටෙස්ට් එකෙත් 99.99% සම්බාවිතාවක් එක්ක නොවැ කියන්නේ. ඒ කියන්නේ නොවෙන්ටත් ඉඩ තියෙනවා. පැන්ටසි වගේ නේද සෑර්, ඔන්න සෑර් හරි, අම්ම නං අම්මා 100%, මොනාද මේ ඉස්ටැටිස්ටික් දාගෙන කොරන පැන්ටසි?
ගුරුත්වාකර්ෂණය කියන්නේ සිද්දියක් පැහැදිලි කරන්න කියපු concept එකක් බන් . එහෙම නැතුව කොහෙවත් ගුරුත්වකර්ශනයක් කියලා එකක් අනිවාර්යයෙන් තියනව අපිට පෙන්නෙන් නැති කියලා එකක් නෑ . ඒක නිසා තමයි ඒක වෙනුවට වෙන පැහැදිලි කරීම් concept එන්නේ ඒ සිද්ධිය පැහැදිලි කරන්න .නිව්ටන්ගේ ගුරුත්වාකර්සනේ උනත් ඉතිම් අපිට දැනෙන එකක්වත් නෙවෙයි නේ, පැන්ටසි තමයි, අයින්ස්ටයින් කියන අවකාස-කාල වක්‍රතාව කියන්නේ ගුරුවාකර්සනේ වෙන්ට බෑනේ, අනිත් අතට නිව්ටන් කියනව ගුරුත්වය ෆෝස් එකක්ලු, එහෙනම් කවුද හරි? එක එකාගේ පැන්ටසි නෙව, එව්වට හරියන්න මැත හදනවා, ඔක්කොම පැන්ටසි ඉතිම්, ඇත්ත බොරුව මොකද කියල හිතාගන්ටවත් බෑ නෙව.![]()
ඔය උබ අර රහත් වගේම "බුදු කෙනෙක්" කියන දේ ගැන හදාගෙන තියන ෆැන්ටසිය . කතෝලික උන් දෙයියන් වහන්සේ ගැන හදාගෙන තියන මුස්ලිම් උන් අල්ලා ගැන හදාගෙන තියන ෆැන්ටසිය වගේ මයි . බුදු කෙනෙක්ට නැත්නම් වෙන කෙනෙක්ට බෑ වගේ මතකයක ට එනවා කියන්නේනම් ඉතින් උබ අර කියපු විදියේ සයින්ටිස්ට් කෙනෙක් වගේ හිතන එකෙක් නෙවෙයි .. තනි අන්ධ භක්තිකයෙක් වගේ හිතන එකෙක් .......බුදු කෙනෙකුට ඇරෙන්නෙ ඒ ඇනලසිස් එක කෝර් එක කොන්ෆ්ලික්ට් වෙන්නෙ නැතුව වෙන කෙනෙකුට කරන්නත් බැ..
ඔය උබ අර රහත් වගේම "බුදු කෙනෙක්" කියන දේ ගැන හදාගෙන තියන ෆැන්ටසිය . කතෝලික උන් දෙයියන් වහන්සේ ගැන හදාගෙන තියන මුස්ලිම් උන් අල්ලා ගැන හදාගෙන තියන ෆැන්ටසිය වගේ මයි . බුදු කෙනෙක්ට නැත්නම් වෙන කෙනෙක්ට බෑ වගේ මතකයක ට එනවා කියන්නේනම් ඉතින් උබ අර කියපු විදියේ සයින්ටිස්ට් කෙනෙක් වගේ හිතන එකෙක් නෙවෙයි .. තනි අන්ධ භක්තිකයෙක් වගේ හිතන එකෙක් .......
ඔය දේවල් ඉන්දියාවේ තියන ජෛන , හින්දු වගේ ආගම් වලත් පොඩි පොඩි වෙනස්කම් එක්ක තියනව බන් .
------ Post added on Jun 23, 2026 at 11:13 PM