ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි 😂

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    109
    390
    63
    Matara
    ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමකට අපහාස කිරීමට නිදහස තිබිය යුතුයි. ඒ නිසා සිරදඬුමන් ලැබිමට සිදුවීම කනගාටුවක්. නමුත් ඒක රටේ නීතිය නිසා ඒකට අවනත වෙන්න ඕන. මේ නීතිය වෙනස් නොකරපු ඉන්න හිටපු සියළුම රජයන් මේකට වග කියන්න ඕන. උසාවිය ක්‍රියාත්මක කර ඇත්තේ ව්‍යවස්ථා දායකය සම්මත කරගත්ත නීතිය මිස වෙන එකක් නෙමෙයි. ඒක නිසා උසාවියේ තීන්දුව ගැන කිසිදු විරෝධයක් නැත.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,219
    1
    16,701
    113
    −273.15°C
    වඳ කොත්තුයි,වඳ ජන්ගියි ගගා මුස්ලිම් මිනිස්සුන්ට එකෙක් බැන බැන හිටියා.
    අන්තිමට ඌ ම මුස්ලිම් කඩේකට ගිහින් කොත්තු කාලා පේස්බුකියේ පොටෝ දාලා තිබ්බා!
    පොහොට්ටුවෙන් ඡන්දෙත් ඉල්ලුවා ඌ!
    ඔන්න ඕකයි තත්වේ!
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    He may get suspended sentence in appeal. Why such actions not instituted by AG against Ibrahim and his associates. It is clear that Ibrahim got funds so at least a money laundering charge can be made against him.(but the catch is if so JVP also will be accused of the same charges so how can Ibrahim be charged . This may be so in other parties too. So Ibrahim is catch 22 situation! over to DG of CIABOC
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    අපේ ඊබ්‍රාහිම් නාන සහෝදරය බේරල ඕනැ එකෙක් හිරේ දැම්මට කමක් නැ..... :rolleyes2:

    පොනිලවත් හිරේ දාන්න ඕනි ඌව නිදහස් කලාට
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,524
    5,423
    113
    ඉතිං උෟ රණ විරුවෙක් තමයි නැත්‍නම් උඹලගේ ඊබ්‍රහම් නාානගේ පුත්තුද උඹලට රණ විරුවෝ??🤣

    P75kaIR.jpeg
    Naha pillayan,karuna ,KP thamai ape bai weerayo
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,184
    942
    113
    කලිනුත් අදිකරණයෙන් දඩුවම් කරල තියනව නේද? ඩිල්කා කරපු දෙරනෙ වැඩසටහනකදි ඒකි මූනටම ඇහුවා. මතක විදියට බීල වාහන එලවලා
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,524
    5,423
    113
    කලිනුත් අදිකරණයෙන් දඩුවම් කරල තියනව නේද? ඩිල්කා කරපු දෙරනෙ වැඩසටහනකදි ඒකි මූනටම ඇහුවා. මතක විදියට බීල වාහන එලවලා
    Yes, Beela, elawala mattuwela thiyenawalu

    https://dbsjeyaraj.com/dbsj/?p=44963
     
    • Like
    Reactions: sathmal

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,479
    11,101
    113
    අවා මෙතන තම්බි එක්ක හැප්පෙන්න!

    දැන් බබෙක් වගෙ. ගනයො ඇයි තැම්බිලි පාටම අඳින්නෙ? serious question!
    ------ Post added on Jun 24, 2026 at 8:17 AM