රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

dilann

Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    කොහොමද scientifically ඔප්පු කරන්නේ? DNA Test ?
    කොහොමද ඔයා කියන්නේ DNA Fabricate කරල නැ කියල? DNA Report එක fabricate නැ truth කියල , මට සල්ලි ටිකක් දිලා වෙනස් කරන්ඩ පුලුවන්නේ. Still fantasize ඔයා test ඵක හරි කියල
    අනේ ඔය ලෝකෙම පිළිගන්න දේවල් කොහොමද කොහොමද කියල අහන ගොන් ප්‍රශ්න නවත්තපං බන් . .
    ඕව ප්‍රයෝගික දේවල් . . ආගමික ෆැන්ටසි එක්ක ප්‍රයෝගික දේවල් වෙන් ක්රග්නන් බැරි හරක් උස්සන් එන ප්‍රශ්න ඕන තරම් මේකේ මම දැකල තියනව :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    Einstein පිළිගන්න @dilann ට ඇයි බැරි අවබෝධය සහ දැක්ම සාමාන්‍ය මනුෂ්‍යයෙක් ට හාත්පස වෙනස් රහතන් වහන්සේ කෙනෙක් ඉන්න පුළුවන් කියලා පිළිගන්න
    කොහෙද ඉන්නේ යකෝ ??

    උබට පුලුවන් ද ගමරාල අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගිය කියලා පිළිගන්න ?
    දෙයියන් වහන්සේ කියලා ලෝකේ මවපු කෙනෙක් ඉන්නව කියලා පිළිගන්න ?
    අල්ලාහ් දෙය්යෝ කෙනෙක් ඇත්තටම ඉන්නව කියලා පිළිගන්න ?

    Ubalata pissuda ban
    ROsNZVR.jpeg

    ------ Post added on Jun 23, 2026 at 3:48 PM
     
    • Love
    • Like
    Reactions: Yeezus and Emios

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    දාල දීපුවත් හිස් මුදුනෙන් පිළිගන්න සීන් එකක් බෞද්ධ දර්ශනයේ නැහැ බං, අනික ඔය ඔය උඹ කතා කරන්නෙ බුද්ධාගම... ඉතිං අනික් හැම ආගමකම වගෙ ඒකෙත් ඔය පූජා, ෆැන්ටසි තියෙනව තමයි,. බෞද්ධ දර්ශනයයි, බුද්ධාගමයි පටලව ගන්න එපා බං ඒක ගොං කමක්.
    උබලට ඔය දෙක වෙන් කරල දීල තියෙන්නේ කොහෙද කියලා කියපන් බලන්න
    කොහෙද ඔය දර්ශනේ කියල තියෙන්නේ මේවා සාහිත්‍ය කරුණු මේවා තමයි ඇත්ත කියලා ??
    මොකටද බොරු වර්ණනා ආගමකට ඔබන්නේ පිළිගන්න පුලුවන් අත්තක් තියනව නම් ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    Udin yana ewa nan kohomada danne, ara neem karoli babage nan videos tiyenawa anunge hith kiyawapu.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    උබලට ඔය දෙක වෙන් කරල දීල තියෙන්නේ කොහෙද කියලා කියපන් බලන්න
    කොහෙද ඔය දර්ශනේ කියල තියෙන්නේ මේවා සාහිත්‍ය කරුණු මේවා තමයි ඇත්ත කියලා ??
    මොකටද බොරු වර්ණනා ආගමකට ඔබන්නේ පිළිගන්න පුලුවන් අත්තක් තියනව නම් ?
    ඕක මහ ලොකු දෙයක්ද බං, ෆැන්ටසි ටික අයින් කරල අනික් ටික ගත්තම හරිනෙ. අනික දර්ශනයෙ මොකක්ද සාහිත්‍ය කරුණු වලින් වෙන් කරන්න තියෙන්නෙ? දර්ශනයක් කියන්නෙ පෙන්නන දෙයක්, මොලයක් තියෙන එකෙක්ට තාර්කිකව අල්ලගන්න, බුද්ධියෙන් දකින්න පුළුවන් දෙයක්. නැතුව තවත් කතන්දරයක් නෙමෙයි. දර්ශනයක් කියල කතන්දර හොයන්නෙ ගොන්නුනෙ බං.

    මොලේ තියෙන එකෙක් නං කරන්නේ මුං කිව්වට ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද කියල explore කරල බලන එක. නැතුව ෆැන්ටසි ටිකක් අල්ලගෙන තමුන්ගෙ ego ප්‍රශ්න address කරන එක නෙමෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    ඕක මහ ලොකු දෙයක්ද බං, ෆැන්ටසි ටික අයින් කරල අනික් ටික ගත්තම හරිනෙ. අනික දර්ශනයෙ මොකක්ද සාහිත්‍ය කරුණු වලින් වෙන් කරන්න තියෙන්නෙ? දර්ශනයක් කියන්නෙ පෙන්නන දෙයක්, මොලයක් තියෙන එකෙක්ට තාර්කිකව අල්ලගන්න, බුද්ධියෙන් දකින්න පුළුවන් දෙයක්. නැතුව තවත් කතන්දරයක් නෙමෙයි. දර්ශනයක් කියල කතන්දර හොයන්නෙ ගොන්නුනෙ බං.

    මොලේ තියෙන එකෙක් නං කරන්නේ මුං කිව්වට ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද කියල explore කරල බලන එක. නැතුව ෆැන්ටසි ටිකක් අල්ලගෙන තමුන්ගෙ ego ප්‍රශ්න address කරන එක නෙමෙයි.
    ඉතින් ඔය රහත් කතවම උබ ඔය කියන ෆැන්ටසි ගොඩට තමයි වැටෙන්නේ .
    ලෝකේ කොහෙද ඔය කියන ජාතියේ අය ඉන්නේ ? ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරපු දේවලුත් කතන්දර ගොඩට තමයි වැටෙන්නේ .
    අභිඥා ෆැන්ටසි කියලා ද උබ කියන්නේ ? නැත්නම් ඇත්තද ? ඒවා අයිති වෙන්නේ මොන ගොඩටද ?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    ඉතින් ඔය රහත් කතවම උබ ඔය කියන ෆැන්ටසි ගොඩට තමයි වැටෙන්නේ .
    ලෝකේ කොහෙද ඔය කියන ජාතියේ අය ඉන්නේ ? ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරපු දේවලුත් කතන්දර ගොඩට තමයි වැටෙන්නේ .
    අභිඥා ෆැන්ටසි කියලා ද උබ කියන්නේ ? නැත්නම් ඇත්තද ? ඒවා අයිති වෙන්නේ මොන ගොඩටද ?
    ඒක තමයි මම කලින් කිව්වෙ මොලේ නැත්තං ඔය ඔක්කොම ෆැන්ටසි/මැජික්/කතන්දර තමයි.
    ලෝකේ ඔය කියන ජාතියේ අය board ගහනෙන නැහැනෙ බං. උඹ ඕක හෙව්වොත් හමු වෙයි, මට නම් හමු උනා.
    අභිඥා prove කරනකන් හරි කරගන්නකන් හරි ෆැන්ටසි තමයි ඉතිං. 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    ඒක තමයි මම කලින් කිව්වෙ මොලේ නැත්තං ඔය ඔක්කොම ෆැන්ටසි/මැජික්/කතන්දර තමයි.
    ලෝකේ ඔය කියන ජාතියේ අය board ගහනෙන නැහැනෙ බං. උඹ ඕක හෙව්වොත් හමු වෙයි, මට නම් හමු උනා.
    අභිඥා prove කරනකන් හරි කරගන්නකන් හරි ෆැන්ටසි තමයි ඉතිං. 🤷‍♂️
    එතකොට රහත් කම ?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    එතකොට රහත් කම ?
    රහත් කම කියන්නෙ status එකක් නෙමෙයි බං. කරන්න ඕනි දේවල් බැලුවම ඔය ස්වභාවය end result එක කියල හිතන්න පුළුවන් නමුත් ඕක ඔය උඹ හිතනව වගෙ කෙනෙක් achieve කරන, කෙනෙක්ට මෙහෙමයි කියල හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි ඕකට ගොඩක් උන් ෆැන්ටසි හදාගෙන ඉන්නෙ - උඹ මෙතන වැලලෙන්නේ ඒවා අල්ලාගෙන බං 🤷‍♂️ 🤌
    You can't name it, you can't see it, you can't hear it, .... you can only be it වගෙ සීන් එකක් ඕක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    රහත් කම කියන්නෙ status එකක් නෙමෙයි බං. කරන්න ඕනි දේවල් බැලුවම ඔය ස්වභාවය end result එක කියල හිතන්න පුළුවන් නමුත් ඕක ඔය උඹ හිතනව වගෙ කෙනෙක් achieve කරන, කෙනෙක්ට මෙහෙමයි කියල හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි ඕකට ගොඩක් උන් ෆැන්ටසි හදාගෙන ඉන්නෙ - උඹ මෙතන වැලලෙන්නේ ඒවා අල්ලාගෙන බං 🤷‍♂️ 🤌
    You can't name it, you can't see it, you can't hear it, .... you can only be it වගෙ සීන් එකක් ඕක.
    උබ රහත්කම විතරක් එහෙම නෙවෙයි මෙහෙමත් පුලුවන් වගේ කියලා සාධාරණීකරණය කරන්න හදනව නේද එකට උබ ඔය කියන කිසිම prove එකක් නැති උනත් . .
    ඇත්තට හිතල බලපං bias වෙන්නේ නැතුව ඒ දේ කරන්නේ තමන්ගේ ආගම නිසා නේද කියලා . :rofl:

    දැන් ඔය උබ හිතන ඔය රහත් කම තියන කෙනෙක්ට පුලුවන් ද සිය දිවි නසාගන්න ??

    Udin yana ewa nan kohomada danne, ara neem karoli babage nan videos tiyenawa anunge hith kiyawapu.
    සිය දිවි නසාගන්න මොන වගේ සිතක් ද පහාල වෙන්න ඕනේ බන් ?
    ------ Post added on Jun 23, 2026 at 7:45 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    උබ උත්තර නෙවෙයි නේ යකෝ දෙන්නේ
    මම මොකක් හරි ඇහුවම "එක් එහෙම නෙවෙයි" කියලා කියන එකටද උබ උත්තර කියන්නේ ? :rofl:

    ප්‍රශෙන්ට අදාල උත්තරය මිසක් උබට ඕනෙ උත්තරය ඕනෙ නම් උබ වගේම අරහෙන් මෙහෙන් කැලි ටිකක් අහුල ගත්ත..බුදු දහම මේ වගේ සුපර් හ්යුමෙන්ල නැති නම්, කන්නෙ බොන්න වත් ඉන්ටෙන්ශන් එකක් නැති සොම්බිල බිහි කරනව වගෙ කියල ෆැන්ටසියක් හදාගෙන ඉන්න එකෙක් ගෙන් අහපන්..උබ අහන ඔය ඔක්කොටම ඌ ඔව් ඔව් කියයි... :lol:

    උබ කියන්නේ මම මොනවා ඇහුවත් උබ "ස්ටඩි කරල" ලු තියෙන්නේ . එක නිසා ඒ අහන දේ හරි වෙන්න බෑ ලු .

    උබ නෙවයි යකෝ . බුද්ධ කාලෙට අවුරුදු 100කට පස්සේ හිටපු රහතන් වහන්සේලා ඇතුළු බහුතරයක් භික්ෂුන් දරපු මතය තමයි රහත් කෙනෙක්ට කෙලෙස් මුලින්ම අයින් වෙන්නේ නෑ , සාමාන්‍ය මනුස්සයන්ට වගේ වැරදීම් වෙන්න පුලුවන් කියන දේ .
    සුළුතරයක් එහෙම වෙන්න බෑ රහත් නම් ඔක්කොම ප්‍රහින කරල වගේ ෆැන්ටසියක හිටියේ . . ඒ අන්තගාමි සෙට් එකෙන් තමයි උබලා ඔය අදහන ථෙරවාදී සෙට් එක එන්නේ .
    අර බහුතරයක් සෙට් එක දාපු ප්‍රයෝගක ඉල්ලීම් වලට් විරුද්ධ වෙලා අද උන් ඒ දස අකැප වස්තුන් ම නෙවෙයි ද කරන්නේ ???? :rofl:
    උබේ ඔක්කොම උත්තර වල තියෙන්නේ රහත් කියන්නේ වෙනම සමනය මිනිස්සු නොවන ලෙවල් එකක් , එයාල එහෙම නෙවෙයි නෙවෙයි වගේ විශ්වාසය මුල් කරගත්තා උත්තරයක් මිසක් කිසි තර්කානුකුල උත්තරයක් වත් , reference එක්ක දෙන උත්තරයක් වත් නෑ .
    ------ Post added on Jun 23, 2026 at 2:01 PM

    බුදු හාමුදුරුවො, සාරිපුත්ත රහතන් වහන්සෙ පෙන්නපු දර්මය හොයන්නෙ නැතුව..අවුරුදු 100 කට පස්සෙ වුන දෙයක්, එකත් බාගෙට අහුලගෙන රහතන් වහන්සෙ සියලු කෙලෙශයන්ගෙන් තොරයි කිව්ව බුදු හාමුදුරුවන්ට උබ ඇගිල්ල දික්කරනව කියන්නෙ...

    අයන්ස්ටයින් කියපු රෙලටිවිට්ය් එක උබ දන්නෙත් නැතුව...පස්සෙ කිසිම ක්‍රඩෙන්ශල් එකක් වත් නැතුව කෙනෙක් කියලු එකක් අල්ලගෙන..ඒකත් බාගෙට අහුලගෙන් අයන්ස්ටයින් ගෙ රෙලටිවිටි එකට ඇගිල්ල දික්කරන්න තරම් ලාමක බවනුත් එහෙට ගිය සිගිති මානසිකත්වයක් තියෙනව කියන එක

    ඔතන මහසන්ගික සෙට් එකෙ පෘතක්ජන හාමුදුරුවො ඉදල තියෙනව, එයාලට ඕනෙ වෙලා තියෙනව බුදුහාමුදුවොන්ට වඩා රහතන් වහන්සෙලා පහත් කියල, එක මූලික හේතුවක් වෙනව් රහතන්ටල කෙලෙස් තියෙනව කියල කියන්න...ඔය බේදයට රහතන් වහන්සේ මුල්ව්නා කියල උබ කොහෙන්ද හොයා ගත්තෙ..ඔය වගේ එක එකා..උනෙගෙ අදහස් දර්මයට එකතු කරන්න දගලපු එකම අවස්තවඩ මේ බන්...

    බුදුහාමුදුර්වො පැහැදිලිව පෙන්නල තියෙඩ්දි තියරි එක පිටින්ම...හිත වැඩ කරන්නෙ මෙහෙමයි..මේ පල අවස්තාවෙදි නැති වෙන්නෙ මි සන්යොජන..ඇති නොවන චයිටසික මේව කියල සියලු ක්ලේශයන්ගෙන් නැති වෙන හැට් පෙන්නල තියෙද්දි...උබ හොයන්න ඕනෙ..එහෙම වෙන්නෙ කොහොමද කියලද වෙන උන් මොනවද කියන්නෙ කියලද? උබෙ සයන්ටිෆික් මෙතඩ් එක මේකද...යු බෙටර් බී බෙටර් දැන් දිස්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    බුදු හාමුදුරුවො, සාරිපුත්ත රහතන් වහන්සෙ පෙන්නපු දර්මය හොයන්නෙ නැතුව..අවුරුදු 100 කට පස්සෙ වුන දෙයක්, එකත් බාගෙට අහුලගෙන රහතන් වහන්සෙ සියලු කෙලෙශයන්ගෙන් තොරයි කිව්ව බුදු හාමුදුරුවන්ට උබ ඇගිල්ල දික්කරනව කියන්නෙ...
    උබට එහෙම එකක් හොයාගන්න බෑ බන් . ඔය තියෙන්නේ පස්සේ කාලේ සංගායන කරල එක එක විදියට වෙනස් කරපු එකක් .
    උබට කොහෙන්ද හරියටම බුදුහාමුදුරුවෝ කිව්වා කියන එකක් ?? :rofl:
    ඔය තියෙන්නේ බෙදිලා සංගායනා කරල පැවතගෙන එන ඒවා .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    උබට එහෙම එකක් හොයාගන්න බෑ බන් . ඔය තියෙන්නේ පස්සේ කාලේ සංගායන කරල එක එක විදියට වෙනස් කරපු එකක් .
    උබට කොහෙන්ද හරියටම බුදුහාමුදුරුවෝ කිව්වා කියන එකක් ?? :rofl:
    ඔය තියෙන්නේ බෙදිලා සංගායනා කරල පැවතගෙන එන ඒවා .

    අවුරුදු 2500 ක දහමක් අකුරක් වත් වෙනස් නෙවේ ඒ විදිහට තියෙන්නෙ නැ කියල තේරෙන්නෙ නැති වෙන්න මෝඩයෙක් නෙවේ..හැබයි කෝර් එකට සිග්නිෆිකන්ට් වෙනසක් වෙලා තියෙන්න බැ.. මොකද අභිදම්මය (විශේශයෙන්ම යමකය, පට්ටානය ) පරිශීලනය කරානම් තේරෙනව කවුරු මොනව කිව්වත්...බුදු කෙනෙකුට ඇරෙන්නෙ ඒ ඇනලසිස් එක කෝර් එක කොන්ෆ්ලික්ට් වෙන්නෙ නැතුව වෙන කෙනෙකුට කරන්නත් බැ..කැමති කැමති විදිහට වෙනස් කරන්නත් බැ කියල...එකම කරුනු...පොසිටිව්, නෙගටිවෙ, නිගේශන්, සෙට් තියර් වලින් එක එක විදිහට වෙරිෆ්යි වෙන විදිහට තියෙන්නෙ...එකක් වෙනස් සිග්නිගිකන්ට්ලි කලොත්..මුලු තේයරි එකම කලප්ස්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් ඔය රහත් කතවම උබ ඔය කියන ෆැන්ටසි ගොඩට තමයි වැටෙන්නේ .
    ලෝකේ කොහෙද ඔය කියන ජාතියේ අය ඉන්නේ ? ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරපු දේවලුත් කතන්දර ගොඩට තමයි වැටෙන්නේ .
    අභිඥා ෆැන්ටසි කියලා ද උබ කියන්නේ ? නැත්නම් ඇත්තද ? ඒවා අයිති වෙන්නේ මොන ගොඩටද ?
    අනික මහත්තයෝ ඔයි ඩයිනසෝර්ලා හිටියා කියන එකත් පැන්ටසියක් වෙන්ටැ, ඔය එහෙන් මෙහෙන් ඇට කෑලි හම්බුනාම ඒක වටේ කතාවක් , ඔලුවේ පැන්ටසියක් හදා ගත්තා ඉතිම්, නැතුව හරියටම කොහොමෙයි කියන්නේ උන් ඔය කියන විදියටම විදියටම හිටියා කියලා? ඔක්කොම පැන්ටසිද මන්ද ඉතින් බැලුවාම.

    දැන් සෑර්ගේ අම්මා සැර්ගෙම අම්මා මයි කියල කියන ඔය මැටර්නිටි ටෙස්ට් එකෙත් 99.99% සම්බාවිතාවක් එක්ක නොවැ කියන්නේ. ඒ කියන්නේ නොවෙන්ටත් ඉඩ තියෙනවා. පැන්ටසි වගේ නේද සෑර්, ඔන්න සෑර් හරි, අම්ම නං අම්මා 100%, මොනාද මේ ඉස්ටැටිස්ටික් දාගෙන කොරන පැන්ටසි?

    නිව්ටන්ගේ ගුරුත්වාකර්සනේ උනත් ඉතිම් අපිට දැනෙන එකක්වත් නෙවෙයි නේ, පැන්ටසි තමයි, අයින්ස්ටයින් කියන අවකාස-කාල වක්‍රතාව කියන්නේ ගුරුවාකර්සනේ වෙන්ට බෑනේ, අනිත් අතට නිව්ටන් කියනව ගුරුත්වය ෆෝස් එකක්ලු, එහෙනම් කවුද හරි? එක එකාගේ පැන්ටසි නෙව, එව්වට හරියන්න මැත හදනවා, ඔක්කොම පැන්ටසි ඉතිම්, ඇත්ත බොරුව මොකද කියල හිතාගන්ටවත් බෑ නෙව. :baffled:
     
    • Like
    Reactions: Bekam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    අනික මහත්තයෝ ඔයි ඩයිනසෝර්ලා හිටියා කියන එකත් පැන්ටසියක් වෙන්ටැ, ඔය එහෙන් මෙහෙන් ඇට කෑලි හම්බුනාම ඒක වටේ කතාවක් , ඔලුවේ පැන්ටසියක් හදා ගත්තා ඉතිම්, නැතුව හරියටම කොහොමෙයි කියන්නේ උන් ඔය කියන විදියටම විදියටම හිටියා කියලා? ඔක්කොම පැන්ටසිද මන්ද ඉතින් බැලුවාම.
    ඔව් . . ඔය ඩයිනෝසර්ලා ඔය අපිට පෙන්නන ලුක් එකම කියලා කියන්න බෑ . උන්ගේ සම්පුර්ණ පොසිල ඇටකටු හම්බෙලා තියනව හැබැයි . . එහෙන් මෙහෙන් කෑලි හම්බෙලා මිනිස්සුන්ට ඕන විදියට සෙට් කරලම නෙවෙයි . . හැබැයි බාහිර පෙනුම වෙනස් වෙන්න පුලුවන් .
    දැන් සෑර්ගේ අම්මා සැර්ගෙම අම්මා මයි කියල කියන ඔය මැටර්නිටි ටෙස්ට් එකෙත් 99.99% සම්බාවිතාවක් එක්ක නොවැ කියන්නේ. ඒ කියන්නේ නොවෙන්ටත් ඉඩ තියෙනවා. පැන්ටසි වගේ නේද සෑර්, ඔන්න සෑර් හරි, අම්ම නං අම්මා 100%, මොනාද මේ ඉස්ටැටිස්ටික් දාගෙන කොරන පැන්ටසි?
    ඒවා ප්‍රයෝගික ඔප්පු කරන්න පුලුවන් දේවල් බන් .
    ආගම් වල එන මේ ලෝකේ කොහෙවත් වෙන්නේ නැති අතිශෝක්ති රට බයිලා ඒ වගේ නෙවෙයි .
    නිව්ටන්ගේ ගුරුත්වාකර්සනේ උනත් ඉතිම් අපිට දැනෙන එකක්වත් නෙවෙයි නේ, පැන්ටසි තමයි, අයින්ස්ටයින් කියන අවකාස-කාල වක්‍රතාව කියන්නේ ගුරුවාකර්සනේ වෙන්ට බෑනේ, අනිත් අතට නිව්ටන් කියනව ගුරුත්වය ෆෝස් එකක්ලු, එහෙනම් කවුද හරි? එක එකාගේ පැන්ටසි නෙව, එව්වට හරියන්න මැත හදනවා, ඔක්කොම පැන්ටසි ඉතිම්, ඇත්ත බොරුව මොකද කියල හිතාගන්ටවත් බෑ නෙව. :baffled:
    ගුරුත්වාකර්ෂණය කියන්නේ සිද්දියක් පැහැදිලි කරන්න කියපු concept එකක් බන් . එහෙම නැතුව කොහෙවත් ගුරුත්වකර්ශනයක් කියලා එකක් අනිවාර්යයෙන් තියනව අපිට පෙන්නෙන් නැති කියලා එකක් නෑ . ඒක නිසා තමයි ඒක වෙනුවට වෙන පැහැදිලි කරීම් concept එන්නේ ඒ සිද්ධිය පැහැදිලි කරන්න .
    කවුරුත් නිව්ටන් ට වැඳ වැඳ ඉන්නේ නෑ ආගම් වල වගේ නිව්ටන් කියපු දේ ම තමයි හරි කියල

    නිව්ටන් කිව්වා දේවල් පිළිගත්තේ නෑ කියල අපායේ යන්නනේ නෑ . නිවටන් කියපු දේවල් වලට විරුද්ධව මත ප්‍රකාශ කරාම පාපයක් වෙන්නේ නෑ .
    නිව්ටන් ට විරුද්ද වෙලා වෙන මත දැරුමව මිත්‍යා දෘෂ්ටික වෙන්නේ ත් නෑ .
    ඒක නිසා ඔය කතන්දර ෆැන්ටසි වලට විතරක් සිමා වෙච්ච ප්‍රයෝගික ප්‍රයෝජනයක් නැති ආගම් එක්ක ඕව සන්සන්දනය කරන්න එපා බන් . . ඒකට ඔය වගේම තව ලෝකේ කොහේ හරි තියන හුදු ෆැන්ටසි ටිකක් ගනින්

    බුදු කෙනෙකුට ඇරෙන්නෙ ඒ ඇනලසිස් එක කෝර් එක කොන්ෆ්ලික්ට් වෙන්නෙ නැතුව වෙන කෙනෙකුට කරන්නත් බැ..
    ඔය උබ අර රහත් වගේම "බුදු කෙනෙක්" කියන දේ ගැන හදාගෙන තියන ෆැන්ටසිය . කතෝලික උන් දෙයියන් වහන්සේ ගැන හදාගෙන තියන මුස්ලිම් උන් අල්ලා ගැන හදාගෙන තියන ෆැන්ටසිය වගේ මයි . බුදු කෙනෙක්ට නැත්නම් වෙන කෙනෙක්ට බෑ වගේ මතකයක ට එනවා කියන්නේනම් ඉතින් උබ අර කියපු විදියේ සයින්ටිස්ට් කෙනෙක් වගේ හිතන එකෙක් නෙවෙයි .. තනි අන්ධ භක්තිකයෙක් වගේ හිතන එකෙක් .......

    ඔය දේවල් ඉන්දියාවේ තියන ජෛන , හින්දු වගේ ආගම් වලත් පොඩි පොඩි වෙනස්කම් එක්ක තියනව බන් .
    ------ Post added on Jun 23, 2026 at 11:13 PM
     
    Last edited:

    මේ අහපන්..මම් වැස්සකටවත් දහම් පාසල් ගිය එකෙක් නෙවේ...ඉස්කොලෙ උනත්..බුද්දාගම කියන්නෙ එපාම කරපු පීරියඩ් එකක්..අඩුම ලකුනු තිබුනෙත් ඒකෙ...අම්මල උනත් ලොකුවට බුද්දාගම පස්සෙ ගිය අය නෙවේ...පන්සලකට කීපවතාවක් ඇරෙන්න ගිහිපු කෙනෙකුත් නෙවේ...හොදින් හිටියනම් හොද ප්‍රතිපල ලැබෙ කියන එක තමයි බුදු දහමෙ කියන්නෙ කියල කිසිවක් හොයපු කෙනෙකුත් නෙවේ..ගාතාවක් ජීවිතෙටවත් ක්ටපාඩමෙ තිබුන එකෙක්තු නෙවේ..ආගසව් කියන්නෙ කවුද කියල දැනෙගෙන හිටිය එකකුට් නෙවේ...

    බුදුන් කියන්නෙ කවුද මොනවද කියල තියෙන්නෙ කිසි අදහසක් තිබුනෙ නැ..උවමනාවකුත් නැ. බුදුදහම ගැන හොයන්න උනන්දුවක් ඇති උනෙ..අවුරුදු කීයපකට කලින්...ඒකාලෙ ඇති උනෙ හෙන හය්ප් එකත් එක්ක...උඩින් එහෙන් මෙහෙන් අල්ලගන්න බැලුවත් හාමුදුරුවන් එකම සුත්‍රයට කරන එක එක බයිල එක්ස්ප්ලනෙශන් බැලුවම සෙට් උනේ නැ...ත්‍රිපිටකයක්/සුත්‍රයක් දැකල තිබුනෙත් නැ...ඔය අතරේ සෝවන් කෝස් කරන හාමුදුරු කෙනෙක්ග්ගෙ බන අහන්න ලැබෙන්නෙ...බන තබේකට සෙට් උනෙ නැතත්..ගැලපීමක් නැති උනත්...ත්‍රිපිටකය සෙට් වෙන්නෙ ඒ එක්ක...ඔක්කොම හමුදෘවන්ගෙ බන පැත්තක දාල අබිදර්මයට හැරෙන්නෙ ඔතන...ඕක ස්ටඩි කරන්න ගත්තෙ..බවුතික විද්යා රිසර්ච් එකක් ස්ටඩි කරන විදිහට., ටෙක්නිකල් ඇනලසිස් එකක් විදිහට..හියුමෙන් එක්ස්පිරියන් කියන්නෙ මොනවද..හැදෙන්නෙ කොහොමද..කොන්ශස්නස් එක.. මොනවද මයින්ඩ් එකෙ වෙනස් වෙන වෙනස් කරන්න පුලුවන් ෆැක්ටර්...මුලු පික්චර් එකම...ඒකෙ තියෙන..ඇනලයිස් එක සාමන්ය තත්වයකට තේරුම ගත්තාම ත්මයි තේරුනෙ..මේක ඇනලයිස් එක ලේස් පුතෙකුට කරන්න බැ කියල...ඒ ඇනලසි එකෙන් තමයි මගේ බුදුන් ගොඩ නැගෙන්නෙ...නැතුව..උබ කියන විදිහට බුදුන් කියපු නිසා..ඇනලයිස් එක පට්ට උනා කියන විද්හට නෙවේ...

    උබත් ඔපෙන් මයින්ඩඩ් වෙලා අභිදම්මය බැලුවනම් තේරෙනව..ඕකෙ තියෙනව් ඒවා..අද ඉන්න ඉහලම මනොවිද්යාච්නයෙකුටවත් කියන්න තියා හිතාගන්න බැ කියල...

    බුදුන් හිටියද නැතිද...මේ බුදුන් කිව්ව දර්මයද කියල මට පසක් වෙන්නෙ...මේ ඉන්ටර්නල් ඇනලයිස් එක තුලින් මිසක්...බාහිර සාදකවත්..හිස්ටරි එකවත් මත නෙවේ...