අපි කවුරුත් දැන් දන්නවනේ ජෙපි තරිඳුලා අභීත එක්ක විවාද කරන්න ගිහින් සුපිරියට නාගත්තා කියලා. මේ වගේම ගම්මන්පිල, මහින්ද පතිරණ වගේ අයත් ගෙන්නලා තරිඳුවට ආයෙත් පාරක් නාන්න දීලා ආතල් එකක් ගන්න තියෙනව නං මරු. 
මං නං කියන්නෙ මේ පාර බයි තක්සලාව චැනල් එකට ගෙනල්ලා රෙද්දෙ රෙවෙන්න දෙන්න ඕන
උබලට එහෙම හිතෙන්නෙ නැද්ද?
ත්‍රෙඩ් එකට සපෝට් එකක් දීපල්ලා
@2osama @KDH @හෙළයෙක් @HKavinda @Candid-B @Inigo Montoya @ozykolla @monson @
මං නං කියන්නෙ මේ පාර බයි තක්සලාව චැනල් එකට ගෙනල්ලා රෙද්දෙ රෙවෙන්න දෙන්න ඕන
උබලට එහෙම හිතෙන්නෙ නැද්ද?
ත්‍රෙඩ් එකට සපෝට් එකක් දීපල්ලා
