හුත්ත 1TB විතර රැම් එකක් එවනවලුද මේ පාර
මිනි එක ආය ආවනම් හරි.උන් කලින් කිව්වා නේ ප්‍රෝ මැක්ස් සීරිස් එක නවත්වනවා කියල?
මිනි එක ආය ආවනම් හරි.
මමනම් ඊගාවට ගන්නෙ pixel එකක්. lumia වලින් පස්සෙ apple විතරයි පාවිච්චි කරල තියෙන්නෙ.![]()
හදන කොම්පැනියෙන් දෙගුණයක් වැඩි කලොත් අපේ විකුණන එවුන් තින් ගුණයක් වැඩි කරලා විකුණයි