2026/09 දී ඵන iPhone 18 Pro, 18 Pro Max $200-$300කින් මිළ ඉහල යයි..⬆️🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,448
    45,586
    113


    Screenshot-2026-06-18-at-3.46.34AM-2.webp

    xYBT1i4.png


    https://www.phonearena.com/news/iphone-18-pro-and-pro-max-price-prediction_id181314
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,898
    4,382
    113
    Sri Lanka
    ගොඩාක් ඉලෙක්ට්‍රොනික් බඩු වල ගනන් වැඩි වෙලා තියෙන්නේ දැනටමත්. මේ AI මගුල් ටික regulate කළේ නැත්නම් මීට වඩා ගොඩාක් මිල වැඩි වෙනවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,546
    6,524
    113
    Galaha
    උන් කලින් කිව්වා නේ ප්‍රෝ මැක්ස් සීරිස් එක නවත්වනවා කියල?
    මිනි එක ආය ආවනම් හරි. :(
    මමනම් ඊගාවට ගන්නෙ pixel එකක්. lumia වලින් පස්සෙ apple විතරයි පාවිච්චි කරල තියෙන්නෙ. 🥴