රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

dilann

Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    ඔප්පු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ බං. මොකෙක් හරි කියනව නං මට බූතයෙක් පෙනවා, පුළුවන් නං නෑ කියල පෙන්නපන් කියල, ඌ බූරුවෙක්. මම කිව්වෙ නැහැනෙ උඹට නෑ කියල ඔප්පු කරන්න කියල, මම කිව්වෙ බෑ කියල. ඔය දෙක, දෙකක්. 🤌

    ඒක තමයි බං කියන්නෙ resources තියෙනව නම් ඔප්පු කරන්න පුළුවන්, උඹ මෙතන කරන්නෙ resources නැහැ කියල පූර්ව උපකල්පනයකට එන එකනෙ. ඒක උඹේ ගොං කම... මට කරන්න දෙයක් නැහැ.
    මකරෙක් ඇත්තටම දකල නැති එකෙක්, කවුරු හරි කිව්ව පලියට මකරෙක් ගැන කියනව නම් ඌ හරකෙක්. හැබැයි ඇත්තටම මකරෙක් දැකල prove කරගන්න resources නැහැ හරි අහන එකාට තේරෙන්නෙ නැහැ හරි කියන්නෙ වෙන කතාවක්. ඕක තේරුම් ගනිං ඉස්සෙල්ල. 🤷‍♂️

    කොහෙද කියපං මම අගම නිසා හෝදන්න යන්නෙ? මම කියන්නෙත් ඇත්තටම රහත් කියන ස්වභාවය දැකල නැත්තං හරි, එක prove කරන්න resources නැත්තං හරි, අහන එකා අමු ගොනෙක් නං හරි නම් එක එක කතන්දර කියල රහත් prove කරන්න එකා තමයි මොඩය. තමන්ගේ මතය කියන එක වෙන කතාවක්.
    නිකන් එකම ගොන් කතාව කියවන්නේ නැතුව ඉදපන් බන් . .

    උබට රහත් කම ඔප්පු කරන්න බැරි resource නැති කම ද ??
    රහත් කම උබට ෆැන්ටසි කතවක් විතරක් නෙවෙයි ද ??
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    උබ අත් දැකල ද තියෙන්නේ රහත් කම , රහත් උනාම කෙලෙස් මුලින් නැතිවෙනවා කියන දේ ???
    මේක miss උනා: :rofl: :rofl: 🤌

    මම අත් දැකල තියෙනව, මට අවශ්‍ය resources නැහැ උඹට එක prove කරන්න. තියන resources වලින් උඹට prove කරන්න බෑ උඹේ ගොං කම next level.

    නිකන් එකම ගොන් කතාව කියවන්නේ නැතුව ඉදපන් බන් . .
    ගොනෙක්ට එකම දේ 10 times විතර කියන්න ඕනි බං 😂

    උබට රහත් කම ඔප්පු කරන්න බැරි resource නැති කම ද ??
    රහත් කම උබට ෆැන්ටසි කතවක් විතරක් නෙවෙයි ද ??
    උඩ උත්තර දීල ඇති 🤌
    ------ Post added on Jun 25, 2026 at 10:02 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    මේක miss උනා: :rofl: :rofl: 🤌

    මම අත් දැකල තියෙනව, මට අවශ්‍ය resources නැහැ උඹට එක prove කරන්න. තියන resources වලින් උඹට prove කරන්න බෑ උඹේ ගොං කම next level.
    අත් දැකල තියනව පකක් . .
    ආගම් හෝද හෝද ෆැන්ටසි හෝද හෝද ඉදපන් ඉතින් . 🤌 :ROFLMAO:
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    අත් දැකල තියනව පකක් . .
    ආගම් හෝද හෝද ෆැන්ටසි හෝද හෝද ඉදපන් ඉතින් . 🤌 :ROFLMAO:
    තොට ඔච්චර තමයි කියන්න පුළුවන්, වෙන කියන්න දෙයක් නෑ :rofl:

    අත්දැකල නැහැ... දැන් හරිද? 🤌 :ROFLMAO::ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    අත්දැකල නැහැ... දැන් හරිද? 🤌 :ROFLMAO::ROFLMAO:
    තොපි නිකන් මේ ආගමක් බේරගන්න ෆැන්ටසි ටිකකට හිරවෙලා අන්තිමටම් එකකට එකක් නැති කතන්දර ටික පෙන්නුවම රටේ නැති කතා කියනව හෝදන්න . :ROFLMAO: :ROFLMAO:
    අන්තිමටම කියන්නේ අපිට රහත් කම දැනිල තියෙන්නේ .. උබට තේරුම් ගන්න බෑ කියලා . .
    අනේ නිකන් පලයන් යකෝ යන්න :ROFLMAO:🤌🤌
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    තොපි නිකන් මේ ආගමක් බේරගන්න ෆැන්ටසි ටිකකට හිරවෙලා අන්තිමටම් එකකට එකක් නැති කතන්දර ටික පෙන්නුවම රටේ නැති කතා කියනව හෝදන්න . :ROFLMAO: :ROFLMAO:
    අන්තිමටම කියන්නේ අපිට රහත් කම දැනිල තියෙන්නේ .. උබට තේරුම් ගන්න බෑ කියලා . .
    අනේ නිකන් පලයන් යකෝ යන්න :ROFLMAO:🤌🤌
    ඉතිං උඹේ ඇඟේ වදින්නෙ නැහැනෙ, අපි රහත් බැරිනං බුදු උනත් උඹට මොකද? අපි මෙතන religious නූලක් දැම්මාම උඹේ පුකේ ඉත්තෑවො යනවට අපි මොනව කරන්නද? නිකිං ජනෙලෙන් පුක නොදී හිටපං :ROFLMAO: :ROFLMAO: 🤌
     
    • Like
    Reactions: ewijesekara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    ඉතිං උඹේ ඇඟේ වදින්නෙ නැහැනෙ, අපි රහත් බැරිනං බුදු උනත් උඹට මොකද? අපි මෙතන religious නූලක් දැම්මාම උඹේ පුකේ ඉත්තෑවො යනවට අපි මොනව කරන්නද? නිකිං ජනෙලෙන් පුක නොදී හිටපං :ROFLMAO: :ROFLMAO: 🤌
    බුදු කියන්නෙත් ෆැන්ටසියක් තමයි යකෝ ..

    උබල වගේ ගොන්නු එක්ක කතා කරන්න හරි ලේසි බන් . :ROFLMAO:
    මොකද උබලගේ මුලික අරමුණ තමන්ගේ ආගම් හෝදන එක . මම ඒක දන්නවා . :rofl:
    එක හෝදන්න ගිහිහ් උබලට සරල තර්කයක් වත් ගැටගහගන්න බැරි ගානට ගොන් කතා කියවනවා .

    මනුස්සයෙක් ට භාෂාවක් නැතුව උඩින් යන යානයක් පැහැදිලි කරන්න බෑ කියල හිතන තරම් මොලයක් නැති එකෙක් මට ඌ අත් දැකපු රහත් කමක් ගැන කියවන්න එනව :rofl:
    ගිහින් මොලේ එන්න මොනව හරි දෙයක් හරියට ඉගෙන ගෙන වරෙන් බන් මුලින්ම . .
    ෆැන්ටසි බේරන්න ගිහින් උබලගේ තියන අල ගෙඩියත් අවුල් ගිහින් තියෙන්නේ .

    religious නුලක් දක්කම් මට ඉත්තාවෝ යනවා නෙවෙයි .
    මම අදහසක් කියල යනවා .
    උබල වගේ ෆැන්ටසි බේරන්න පුකේ ඉත්තාවෝ දුවන් උන් තමයි එක ප්ස්ස්සේ .එන්නේ ... මම ඕක දන්නවා .. දැනගෙන තමයි දාන්නේ . .
    උබල වගේ ආගමික ෆැන්ටසි ටික ඔලුවේ තිඉයන් ඉන්න අදහන හරක් ටිකක් මඩවනවා තරම් ආතල් එකක් තවත් නෑ . :rofl::P
     
    හරි බං එල, ඉතිං ඇයි උඹ ෆැන්ටසි කාරයො එක්ක මෙච්චර වාද කරන්නෙ? ෆැන්ටසි බොරු කියල පෙන්නන්නද? :ROFLMAO:

    උඹ කොහොමත් හොඳ භාෂාවක් නැතුව උඩින් යන සීන් වගෙ ඒවා පැහැදිලි කරන්න තමයි ඉතිං. 🤌:rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    meditation උස්සන් එන්න එපා බන් බුද්දාගමේ "රහත්" කම ට sources විදියට .
    ඔය උබල කියන රහත් කම ෆැන්ටසියක් . . එකට කිසි evidence එකක් නෑ .
    කෙලෙස් සම්පුර්ණයෙන් නැති කරනවා කියන්න මොනවද තියන scientific evidence ??|
    නවත් උපතක් නෑ කියන්න මොන්ව්දඩ් තියන evidence ??
    ඔය කියන රහත් කම ලබාගත්ත කියන්න මොනවද තියෙන්නේ ??
    meditation බුද්දාගමේ එකක් නෙවෙයි . අභිඥ ෆැන්ටසිය නම් බුද්දාගමේ ..

    රහතන් වහන්සේලට කෙලෙස් නෑ - no credible source
    රහතන් වහන්සේ කියලා දෙයක් /කෙනෙක් ඉන්න පුලුවන් - no credible source

    හරි දැන් උබ කියන්නෙ..

    1. හරි හමන් හිස්ටරිකල් එවිඩන්ස් නැති නිසා..රහතන්ල හිටියෙ නැ..ඒ නිසා එක ෆැන්ටසි එකක්..ත්‍රිපිටකයත් උබට එවිඩන්ස් එකක් විදහට ගන්න බැ?

    2. ත්‍රිප්ටිටකය කියල එකක් තිබුනෙන් තැ... එකත් ෆැන්ටසියක් ?

    කෙටියෙන් කියහන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    හරි දැන් උබ කියන්නෙ..

    1. හරි හමන් හිස්ටරිකල් එවිඩන්ස් නැති නිසා..රහතන්ල හිටියෙ නැ..ඒ නිසා එක ෆැන්ටසි එකක්..ත්‍රිපිටකයත් උබට එවිඩන්ස් එකක් විදහට ගන්න බැ?

    2. ත්‍රිප්ටිටකය කියල එකක් තිබුනෙන් තැ... එකත් ෆැන්ටසියක් ?

    කෙටියෙන් කියහන්..
    කුරානයේ අල්ලාහ් ගැන සදහන් වෙන්ව
    බයිබලයේ මැවුම්කාර දෙවියන් වහන්සේ කෙනෙක් ගැන සදහන වෙන්ව

    ඒවත් අපි පිළිගන්න ඕන ද නැත්නම් ඒවා බොරු ගොඩට දාල ත්‍රිපිටකේ විතරක් ඇත්ත කියලා පිලියන්න ඕන ද ?

    ඔය ආගමික ග්‍රන්ථ ඔක්කොම වලින් කරන්නේ එකම දේ . තම තමන්ගේ ආගමික සංස්ථාව වෙනුවෙන් අතිශෝක්ති දේවල් ලියපු ව .

    පිළිගන්න පුලුවන් දේ තමයි ඒ කාලෙත් සුලබව තිබ්බ කියල දැනුත් ඒ විදියට අත්දකින්න්න පුලුවන් දේ විතරයි .

    ත්‍රිපිටකේ තියනව රජ කෙනෙක් උදේම තමන්ගේ ඇතා පිට නැගලා අහසින් ලෝකේ වටේ ඉක්මනට රවුමක් දාල ඇවිත් උදෑසන කෑම ගත්ත කියලා ...
    දැන් උබ ත්‍රිපිටකේ තිබ්බ කියලා ඕවත් පිළිගන්න එකෙක් ද ??

    dumbo flintstones GIF

    රහතන්වහස්න්සේ ගැන බුද්ධ කාලයෙන් අවුරුදු 100ක් යද්දීම ඒ භික්ෂු සමාජය තුලින්ම සැකයක් , එකග නොවීමක් මතුවෙලා බහුතර භික්ෂුන් පිරිසක් බෙදිලත් තියනව බන්
    රහතන් වහ්සේලා දාස් ගණන් ඉන්නව කිව්වා කාලෙත් රහත් කෙනෙක් ගැන සැකයි නම් දැන් අවුරුදු 2500කට පස්සේ අපි කොහොමද බන් ඔය කියන දේවල් පිළිගන්නේ ???
    🤷‍♂️
     
    Last edited:

    හරි...උබ කියන්නෙ...ත්‍රිපිටකයෙ තියෙන ඔය අහසින් යන වගේ ෆැන්ටසි කතා නිසා..එකේ තියෙන කෝර් ප්‍රිනිසිපලුත් පිලිගන්න බැ..ෆැන්ටසි?

    සැකය කියන්නෙ..ඕපෙන් ක්වෙශ්චන් එකක් නෙ...නැ කියන නිගමනයකට එන්න එවිඩන්ස් එකක් නෙවේ නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    හරි...උබ කියන්නෙ...ත්‍රිපිටකයෙ තියෙන ඔය අහසින් යන වගේ ෆැන්ටසි කතා නිසා..එකේ තියෙන කෝර් ප්‍රිනිසිපලුත් පිලිගන්න බැ..ෆැන්ටසි?
    උබට එහෙම කොර් ප්‍රින්සිපල් වෙන් කරන්න ලයින් එකක් දීල නෑ .
    රහත් කියන්නෙත් දැන් අපි ඔය දෙනවා වගේ ගෞරව නාමයක් , නම්බු නාමයක් , දැනුම අතින් දෙන උපාදිය / ආචර්ය වගේ පට්ටම් සුදුසුකමක් වෙන්න පුලුවන් .
    දැන් කට හරි කියනන පුලුවන් මහාචාර්ය කෙකෙට අදාළ විෂය ගැන සම්පුර්ණ දැනුමම තියනවා කියලා .
    තව කෙනක් කියනව නෑ මහාචාර්ය කියන්නත් මනුස්සයෙක් . එයටත් වරදින්න පුලුවන් , අමම්තක වෙන්න පුලුවන් කියල .

    ඔන්න ඔය වගේ එකග නොවීමක් තමයි රහත් කෙනක් ගැනත් ඒ කාලේ තිබිල තියෙන්නේ .
    හැබැයි අපි දැන් ඔය දේවල් ගැන අපිට දැන් තියන කරුණු එක්ක හදාගෙන තියන "ෆැන්ටසිය " ෆැන්ටසි වැඩි !
    ඕකයි වෙලා තියෙන්නේ .
    කාලයත් එක්ක තමන්ගේ ආගමේ ශාස්තෘ ගැන , සාමාජිකයෝ ගැන අතිශෝක්ති දේවල් පටවන්න ගිහින් විශ්වාස් කරන්න බැරි ගානට හැකියාවල් තිබ්බ මිනිස්සු කරල තියනව . හැම ආගමේම .
    රහත් කියල position එකක් නම්බුනාම , දැනුම අතින් තැනක් තියෙන්න ඇති .. හැබැයි එක ඔය උබල හදාගෙන ඉන්න ෆැන්ටසිය නම් නෙවෙයි . :rofl:
     
    • Wow
    Reactions: jennt

    නැත්තෙ නැ..පැහදිලි පරාමාර්ත දර්ම, චතුරාර්ය සත්ය, සන්සකාර වල ස්වාභවය, පටිච්ච සමුපාදය කෝර් එකක් විදිහට තියෙනව...ඒ පරමාර්ත දර්මවලම යම්කිසි ස්වබාවයක් අර්හත් බාවය කියලත් පෙන්නනව..

    දැන් උබ කියන්නෙ..ත්‍රිපිටකයෙ අලියන්ගෙ පිටේ උඩින් යන කතා වගේ ෆැන්ටසි කතා නිසා.. ත්‍රිපිටකයෙ තියෙනෙ, පරමාර්ත දරම, ත්‍රිලක්ශනය, පටිච්ච්සම්පුපාදය වගේ දර්ම්තාත් ෆැන්ටසි කියල?

    අහන එකට උත්තර දියන් කෙලින්...වෙන කතා නැතුව..පොයින්ට් එකට ෆෝකස් එක තියාගන්න
     
    • Like
    Reactions: Blair Solari

    පොයින්ට් එකට තමයි උත්තර දීල තියෙන්නේ .
    ඔව් නෑ බෑ උත්තර නෙවෙයි .

    උබල ඔය කියන රහත් කම ට කිසි ම වර්තමානේ තහවුරු කරන්න පුලුවන් source එකක් නෑ .
    ඔක්කොම බොරු නෙවෙයි උනාට පෙන්නන්න බැරි , ඔප්පු කරගන්න බැරි දේවල් නිකන් කතා විතරයි මොන ආගමේ උනත් . ඇත්ත බොරුව හොයාගන්න බෑ .
    ඔය පොත් වල දේවල් ලියපු අය වගේ අයම තමයි සෘධි බලය පාවිච්චි කරපු දේවල් ගැන Disney ෆැන්ටසි වගේ සුරංගනා කතා ලියලා තියෙන්නෙත් .

    මට පිළිගන්න පුලුවන් වර්තමානයේ ලෝකෙයේ ඕන තැනක නැවත නැවත තහවුරු කරන්න පුලුවන් දේවල් විතරයි .
     
    • Like
    Reactions: jennt

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    උබල ඔය කියන රහත් කම ට කිසි ම වර්තමානේ තහවුරු කරන්න පුලුවන් source එකක් නෑ .

    වර්තමානෙ තහවුරු කරගන්න සොස් එකක් නැති කමෙන්..එහෙම දෙයක් උනෙ නැ කියන්න තියෙන පදනම මොකක්ද?

    මට පිළිගන්න පුලුවන් වර්තමානයේ ලෝකෙයේ ඕන තැනක නැවත නැවත තහවුරු කරන්න පුලුවන් දේවල් විතරයි .

    නිකන් අහන්නෙ..උබට අනුව පිටසක්වල ජීවින් ඉන්නවද නැති ද?
    ------ Post added on Jun 25, 2026 at 9:50 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    නිකන් අහන්නෙ..උබට අනුව පිටසක්වල ජීවින් ඉන්නවද නැති ද?
    එහෙම කිසිම පිළිගන්න පුලුවන් දෙයක් නෑ .

    වර්තමානෙ තහවුරු කරගන්න සොස් එකක් නැති කමෙන්..එහෙම දෙයක් උනෙ නැ කියන්න තියෙන පදනම මොකක්ද?
    දැන් උබ ත්‍රිපිකයේ තියන ඔය අලියා පිටේ නැගල අහසින් ලෝකේ වටේ ගිහින් එන කතාවත් පිළිගන්නවද ??
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    එහෙම කිසිම පිළිගන්න පුලුවන් දෙයක් නෑ .

    ඒ කියන්නෙ පිටසක්වල ජිවීන් කියල ඉන්න බැ?

    දැන් උබ ත්‍රිපිකයේ තියන ඔය අලියා පිටේ නැගල අහසින් ලෝකේ වටේ ගිහින් එන කතාවත් පිළිගන්නවද ??

    මම සුත්‍ර පිටකය වැඩිය පරිහරනය කරන්නෙ නැ...අභිදර්මයෙ ඔය කතා මුකුත් නැ, ටෙක්නිකල් අනලසිස් එකක් විතරයි..

    අලිය පිටේ යන කතාවක් දැක්කොත් විස්වාස කරන්නෙ නැ... මගේ ප්‍රශ්නෙ වෙන්නෙ..ඒ අවිස්වාසයෙන්...අර කලින් කිව්ව සන්ස්කාර, පටිච්චස්මුපාදයත්, ෆැන්ටසි වෙන්නෙ කොහොමද? සරල ප්‍රශ්නයක් අහන්නෙ....
     
    nipund

    Well-known member
  • May 17, 2007
    764
    1,062
    93
    එහෙම කිසිම පිළිගන්න පුලුවන් දෙයක් නෑ .

    දැන් උබ ත්‍රිපිකයේ තියන ඔය අලියා පිටේ නැගල අහසින් ලෝකේ වටේ ගිහින් එන කතාවත් පිළිගන්නවද ??
    ඔයා කියන්නේ තමන්ගේම ඉන්ද්‍රියන්ගෙන් අත්දැකලා නැත්නම් පිළිගන්න බෑ කියලා නම් ඒකට එකග වෙන්න පුළුවන්. හැබැයි එහෙම නම් අපි හරි කියලා දැනගත්ත දැනුම ගොඩක් ඒවා අමතක කරලා දාන්න වෙනවා .

    BTW ඉන්ද්‍රිය අත්දැකීම විශ්වාස කරන්න පුළුවන්ද ? ඔයාට පේන දේ 100% sure ද ?
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    ඔයා කියන්නේ තමන්ගේම ඉන්ද්‍රියන්ගෙන් අත්දැකලා නැත්නම් පිළිගන්න බෑ කියලා නම් ඒකට එකග වෙන්න පුළුවන්. හැබැයි එහෙම නම් අපි හරි කියලා දැනගත්ත දැනුම ගොඩක් ඒවා අමතක කරලා දාන්න වෙනවා .

    BTW ඉන්ද්‍රිය අත්දැකීම විශ්වාස කරන්න පුළුවන්ද ? ඔයාට පේන දේ 100% sure ද ?
    ඔතන තියෙන්නේ මට පේන දේ විතරක් නෙවෙයි .
    ලෝකේ වෙන කෙනෙක්ට පිළිගන්න පුලුවන් මට්ට්මමක ඔය කියන ෆැන්ටසි නෑ .
    උබ රහත් කෙනෙක්ට ලබන්න පුලුවන් ෂඩ් අභිඥා විශ්වස කරනවද ?

    බුදු හාමුදුරුවෝ නම් කියලා තියනව කියන්නෙත් මෙහෙම ඔය ෆැන්ටසි ත් ලියල් තියන ත්‍රිපිටකේ ම

    යො භික්ඛු එවං වදෙය්‍ය: 'අහමෙතං සබ්බං පච්චක්ඛාය අඤ්ඤං සබ්බං පඤ්ඤාපෙස්සාමී'ති, තස්ස වාචා වත්ථුසම්පටිභානා හොති, පුට්ඨො ච න සම්បායති, උත්තරිං ච විඝාතං ආපජ්ජති. තං කිස්ස හේතු? යථා තං අගොචරෙ

    ඒ කියන්නෙ පිටසක්වල ජිවීන් කියල ඉන්න බැ?
    ඉන්න බෑ කියලා නෙවෙයි . . ඒවා පිළිගන්න පුලුවන් දේවල් නෑ ... USA එක්ක විතරක් සම්බන්දකම් තියන් ඉන්න aliens ල ගැන ෆැන්ටසි පිළිගන්න කිසි හේතුවක් නෑ .
    මම සුත්‍ර පිටකය වැඩිය පරිහරනය කරන්නෙ නැ...අභිදර්මයෙ ඔය කතා මුකුත් නැ, ටෙක්නිකල් අනලසිස් එකක් විතරයි..

    අලිය පිටේ යන කතාවක් දැක්කොත් විස්වාස කරන්නෙ නැ... මගේ ප්‍රශ්නෙ වෙන්නෙ..ඒ අවිස්වාසයෙන්...අර කලින් කිව්ව සන්ස්කාර, පටිච්චස්මුපාදයත්, ෆැන්ටසි වෙන්නෙ කොහොමද? සරල ප්‍රශ්නයක් අහන්නෙ....
    අභිදර්මේ කියන්නේ බුදුන් මිනිස්සුන්ට දේශනා කරපු දෙයක් නෙවෙයි .
    පසු කාලෙක එකතු කරපු දෙයක් තව්තිසාව්ක් පටලලා .

    අලියා පිටේ යන්නේ නැති කතව උබ විශ්වාස කරන්නේ නැත්තේ උබ දන්නවා අලියන්ට පියබන්න බෑ කියලා එහෙම . උබට පියාබන අලි ගැන පිළිගන්න පුලුවන් දේවල් ලෝකේ තියනවනම් ඕක විශ්වාස කරන්න පුලුවන් .

    ඒ වගේ තමයි ඔය රහත් කෙනෙක් කියන එකත් . බුද්ධ කාලේ ට ආසන්න කාලෙම රහතුන් කියන අය ඉඩදීම ඒ ශසනය ඇතුලේ ඉන්න අයටත් ප්‍රශ්නයක් වෙච්ච රහත් කම දැන් ඒ කිසි රහතෙක් නැති කතා ටිකක් විතරක් ඉතුරු කාලේ විශ්වාස කරන්න කිසි හේතුවක් නෑ .
    ------ Post added on Jun 25, 2026 at 11:05 PM

    අර කලින් කිව්ව සන්ස්කාර, පටිච්චස්මුපාදයත්, ෆැන්ටසි වෙන්නෙ කොහොමද? සරල ප්‍රශ්නයක් අහන්නෙ....
    මේවා බොරු කියලා මම කිව්වේ නෑ . එක එක වචන වලින් හැදින්වුවට ඔය තියෙන්නෙත් ප්‍රයෝගික දෙයක් / මිනිස්සු ගැන පැහැදිලි කරන්න පාවිච්චි කරපු ක්‍රමයක් නේ . science වල වගේම concept එකක් නේ .
    මේවා තර්කනුකුලයි ..
    මම කියන්නේ ඔය "රහත්" කියන එක ෆැන්ටසියක්

    උබල ඒ රහත් කියන අත්දකින්න බැරි , sources නැති ෆැන්ටසි ඇත්ත කියන තැන ඉදගෙන එක ඇතුලේ එක එක වාද කරාට වැඩක් නෑ .
    ඕක හරියට සුපර් මෑන් , bat man ඉන්නව කියන තැන ඉදගෙන උන් දෙන්නගෙන් කවුද දිනන්නේ වගේ දෙයක් ගැන වාද කරනවා වගේ වැඩක් .
     
    Last edited:
    • Like
    Reactions: jennt

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    ඉන්න බෑ කියලා නෙවෙයි . . ඒවා පිළිගන්න පුලුවන් දේවල් නෑ ... USA එක්ක විතරක් සම්බන්දකම් තියන් ඉන්න aliens ල ගැන ෆැන්ටසි පිළිගන්න කිසි හේතුවක් නෑ .

    USA කතා අයින් කරහන්...උබ ඉන්න ස්ටාන්ස් එක පැහදිලි නැ..

    උබට අනුව..

    පිටසක්වල ජීවින් ඉන්නත් පුලුවන්?
    ඉන්නෙ නැති වෙන්නත් පුලුවන්?

    අභිදර්මේ කියන්නේ බුදුන් මිනිස්සුන්ට දේශනා කරපු දෙයක් නෙවෙයි .
    පසු කාලෙක එකතු කරපු දෙයක් තව්තිසාව්ක් පටලලා .

    කිව්වෙ ලිව්වෙ කවුද කියන එක අදාල නැනෙ බන්...කන්ටෙන්ට එකනෙ අදාල් වෙන්නෙ...

    අලියා පිටේ යන්නේ නැති කතව උබ විශ්වාස කරන්නේ නැත්තේ උබ දන්නවා අලියන්ට පියබන්න බෑ කියලා එහෙම . උබට පියාබන අලි ගැන පිළිගන්න පුලුවන් දේවල් ලෝකේ තියනවනම් ඕක විශ්වාස කරන්න පුලුවන් .

    දෙයක් පිලිබද යම් විශ්වාසයක් තියන්න පුලුවන් විදි දෙකක් තියෙනව...එකක් කෙලින්ම එවිඩන්ස් තියෙනව...අනික..ලොජිකලිත් එහෙම පොසිබිලිටි එකක් නැ..

    ඔතන අලිය කතාවෙ.. ඔව් විස්වාස කරන්න බැ... කෙලින්ම අලියෙක් පියබනව දැකල එවිඩන්ස් එකකුත් නැ...ලොජිකලිත් අලියට එහෙම යන්න බැ කියන එක සපොර්ටිව්...ඒක නිසා අලිය පියාබින්න කියන එවිටෙන්ට්ලි වගේම ලොජිකලි ෆේල්...ඒක හින්ද මම පිලිගන්නෙ නැ..

    ඒ වගේ තමයි ඔය රහත් කෙනෙක් කියන එකත් . බුද්ධ කාලේ ට ආසන්න කාලෙම රහතුන් කියන අය ඉඩදීම ඒ ශසනය ඇතුලේ ඉන්න අයටත් ප්‍රශ්නයක් වෙච්ච රහත් කම දැන් ඒ කිසි රහතෙක් නැති කතා ටිකක් විතරක් ඉතුරු කාලේ විශ්වාස කරන්න කිසි හේතුවක් නෑ .
    ------ Post added on Jun 25, 2026 at 11:05 PM

    රහත් කෙනෙකුගෙ කතාව් වෙනස්...හිස්ටොරිකල් එවිඩන්ට්ස් නැ කියමුකො... නමුත් A to Z පෙන්නන ට්‍රන්ස්ෆොර්මේශන් එක ලොජිකල් නැ කියන්න හේතුවක් නැ... එකනිසා ඒක ඔපෙන් කිවෙශ්චන් එකක් ඇරෙන්න...නැ කියන්න බැ ලොජිකල් පොසිබිලිටි එකක් තියෙන නිසා..

    මේවා බොරු කියලා මම කිව්වේ නෑ . එක එක වචන වලින් හැදින්වුවට ඔය තියෙන්නෙත් ප්‍රයෝගික දෙයක් / මිනිස්සු ගැන පැහැදිලි කරන්න පාවිච්චි කරපු ක්‍රමයක් නේ . science වල වගේම concept එකක් නේ .
    මේවා තර්කනුකුලයි ..
    මම කියන්නේ ඔය "රහත්" කියන එක ෆැන්ටසියක්

    දැන් අලි පියාබලත්...උබ දැන් යම්කිසි දෙයක් තර්කානුකුලයි කියනවනෙ...ඒ තර්කානුකුල බව තුල අරහත් බාවය අතර්කානුකුල වෙන්නෙ මොන ෆැක්ටර් එකක් නිසා ද?
     
    • Like
    Reactions: Blair Solari