නිකන් එකම ගොන් කතාව කියවන්නේ නැතුව ඉදපන් බන් . .ඔප්පු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ බං. මොකෙක් හරි කියනව නං මට බූතයෙක් පෙනවා, පුළුවන් නං නෑ කියල පෙන්නපන් කියල, ඌ බූරුවෙක්. මම කිව්වෙ නැහැනෙ උඹට නෑ කියල ඔප්පු කරන්න කියල, මම කිව්වෙ බෑ කියල. ඔය දෙක, දෙකක්.
ඒක තමයි බං කියන්නෙ resources තියෙනව නම් ඔප්පු කරන්න පුළුවන්, උඹ මෙතන කරන්නෙ resources නැහැ කියල පූර්ව උපකල්පනයකට එන එකනෙ. ඒක උඹේ ගොං කම... මට කරන්න දෙයක් නැහැ.
මකරෙක් ඇත්තටම දකල නැති එකෙක්, කවුරු හරි කිව්ව පලියට මකරෙක් ගැන කියනව නම් ඌ හරකෙක්. හැබැයි ඇත්තටම මකරෙක් දැකල prove කරගන්න resources නැහැ හරි අහන එකාට තේරෙන්නෙ නැහැ හරි කියන්නෙ වෙන කතාවක්. ඕක තේරුම් ගනිං ඉස්සෙල්ල.
කොහෙද කියපං මම අගම නිසා හෝදන්න යන්නෙ? මම කියන්නෙත් ඇත්තටම රහත් කියන ස්වභාවය දැකල නැත්තං හරි, එක prove කරන්න resources නැත්තං හරි, අහන එකා අමු ගොනෙක් නං හරි නම් එක එක කතන්දර කියල රහත් prove කරන්න එකා තමයි මොඩය. තමන්ගේ මතය කියන එක වෙන කතාවක්.
උබට රහත් කම ඔප්පු කරන්න බැරි resource නැති කම ද ??
රහත් කම උබට ෆැන්ටසි කතවක් විතරක් නෙවෙයි ද ??
