මට වැරදිලා. ID department එකට යන්න ඕන. එහෙම ගියොත් අර කොලේ අරන් වෙන කෙනෙකුට ID එක ගන්න පුළුවන් වෙයි නේ ද?ඉසුරුපායෙ ID දෙන්නෙ නෑ![]()
මට වැරදිලා. ID department එකට යන්න ඕන. එහෙම ගියොත් අර කොලේ අරන් වෙන කෙනෙකුට ID එක ගන්න පුළුවන් වෙයි නේ ද?
අයිති කෙනාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ.
one day service ගියොත් ,එදාම ගත්තෙ නැත්නම් පහුවදා registered post දානවා.
අයිති කෙනාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ. Mama ape ammage ehema gatta.
බොහොම ස්තුතියි.one day service නම් නෙවෙයි. ඒත් මාසයකින් විතර පස්සෙ ගිහින් ගන්න පුළුවන් කිව්වා ඉක්මනට. process එක ඉවර නම්.අයිති කෙනාගෙ ලියුමක්නෙමෙයි. ග්‍රාමසේවක ගාවම තියෙනවා කොලයක්. ඒක ගත්තම ඇති. AG ඔෆිස් එකෙනුත් ආයෙබලද්දි කියන්න යන කෙනාගෙ විස්තර. මේ අවුරුද්දෙ දෙන්නෙක්ගෙ ගත්තා අවුලක් නෑ
ලෝබ නැතුව one day service දාපන්.ඕක ගන්න වෙන්නෙ නෑ.බොහොම ස්තුතියි.one day service නම් නෙවෙයි. ඒත් මාසයකින් විතර පස්සෙ ගිහින් ගන්න පුළුවන් කිව්වා ඉක්මනට. process එක ඉවර නම්.
වන්ඩේ ගනින් මචන් ලොකු ගාණක් නෙමෙයි. පැයෙන් දෙකෙන් ගන්න පුලුවන්. අයිඩී ඔෆිස් එකේ ලොකු රස්තියාදුවක් නෑබොහොම ස්තුතියි.one day service නම් නෙවෙයි. ඒත් මාසයකින් විතර පස්සෙ ගිහින් ගන්න පුළුවන් කිව්වා ඉක්මනට. process එක ඉවර නම්.