අද කාලේ එකම වැටුපෙන් ජීවත් වෙන එක ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් අය side income එකක් හදාගන්න උත්සාහ කරනවා. Freelancing, online business, investing, tuition, content creation, delivery services වගේ විවිධ ක්‍රම තියෙනවා.
අත්දැකීම්, සාර්ථක කතා, අසාර්ථක උත්සාහයන්, tips & tricks ඔක්කොම share කරන්න. තවත් කෙනෙකුට ඒවා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්!
- ඔබට side income එකක් තියෙනවද?
- කොහොමද ඒක පටන් ගත්තේ?
- පටන් ගන්නකොට මුහුණ දුන්න ලොකුම අභියෝගය මොකක්ද?
- මාසෙකට ආසන්න වශයෙන් කීයක් හම්බෙනවද? (කැමති නම් විතරක් share කරන්න
) - Side income එකක් පටන් ගන්න හිතන කෙනෙකුට ඔබ දෙන උපදෙස මොකක්ද?
අත්දැකීම්, සාර්ථක කතා, අසාර්ථක උත්සාහයන්, tips & tricks ඔක්කොම share කරන්න. තවත් කෙනෙකුට ඒවා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්!