SHEIN ටත් කෙලලා බම් 💥😕

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    ඕව මොනවද දැන් අවුරුදු 2ට විතර කලින් Temu එකෙන් මට official පාර්සල් එකක් එව්වා 20000 විතර බඩු review කරලා වීඩියෝ එකක් දාන්න කියලා මගේ යුටියුබ් චැනල් එකේ. ලකේ පංකාවේ කස්ටම් එකෙන් ඒක release කරන්න 56000 ඉල්ලුවා. එතනින් Temu එකෙන් sponsor කරන එකත් ඉවරයි.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,293
    2,352
    113
    lapaya tax gahanawa gahanwa iwarayak ne..dan hema ekama hoya hoya gahanne...me lagadi robot vacuum ekak genwaw tax eka 45000i..package hold karala eka clear karala iwara wenakan thiyaganna thawa wenama charge kranawa...yakage tax gehillak gahanne...51% tax rate eka... :angry: :angry: :angry: :angry: :angry:
    oka hodai whey protine ekak gennuwa 100% tax eka :-(
     
    • Wow
    Reactions: charitha2011

    shenat

    Well-known member
  • May 13, 2007
    58,222
    86,426
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද ප්‍රශ්නේ ? Tax ගෙවන්න ඕන නේන්නම් ?
    ආනයනය කරන බඩු වලට tax ගහනවා කියල දන්නේ නැද්ද ?

    බයියන්ගෙ ලෝකෙ වෙනස්. උන් කතා කරන්නෙ උන්ට තේරෙන තරමට 🙈

    මාත් සිල්ක් ජොක්කු ගෙනාවා ජොක්කුන්ට 30 ඩොලර් ටැක්ස් එක 4500යි

    15000% ක් විතර ටැක්ස් ගහලනේ ලපමෑන් 🤌🏼😱
    ------ Post added on Jun 25, 2026 at 6:36 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,838
    45,946
    113
    Shein Online Shopping වෙබ් එකෙන් ඕඩර් එකක් දැම්මා පළවෙනි වතාවට කියලා.. Free Shipping කියලා තිබ්බේ... Aliexpress එකේ වගේ Tax සීන් මුකුත් පෙන්නුවේ නෑ...
    ගත්තේ Cocktail Shaker , Mens long Wallet, LED Light , Tin Cutter මේ ටික විතරයි.. ආසන්න වසයෙන් රුපියල් 5500 ක් වගේ ගියා මේ ටිකට.. Tracking Details වල පෙන්නනවා ලංකාවට ඇවිත් කියලා... DPEX වලින් කූරීයර් කරන්නේ.. උන් මට ඊමේල් එකක් එවලා තියෙනවා රිසිට් එකක් එක්ක මෙහෙම...

    The attached invoice reflects the Custom Taxes of your package.
    Please note that your package will arrive to you in the next 1 - 5 working days. You can pay the taxes to the courier who brings your package.

    ටැක්ස් 2500 ක් ගෙවලා ගන්නලු පාර්සල් එක 🙄🤔😕💥 හුකන වැඩ බන් මෙව්වා..

    ගන්න අපේ දේ..:love:

    Football Celebration GIF
     
    • Haha
    Reactions: charitha2011

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,622
    8,303
    113
    බයියන්ගෙ ලෝකෙ වෙනස්. උන් කතා කරන්නෙ උන්ට තේරෙන තරමට 🙈



    15000% ක් විතර ටැක්ස් ගහලනේ ලපමෑන් 🤌🏼😱
    ------ Post added on Jun 25, 2026 at 6:36 AM

    සිල්ක් ජොක්කුන්ට ඔය ගාන තමා ගත්තේ.
     
    • Sad
    Reactions: shenat

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    eka hari. tax adatat ape minissu gewan na. ekat ratata kela wenna hetuwak. oka hariyata open karala tax karot kela wenna wadinawa. nikan badu hira wenna gahapu party dress ekakata 10000k tax una. oya each category eke individual tax threshold tama maru wela na. evat fix wenna oni