විවේචන තියෙන්න පුළුවන්. හැබැයි මාලිමාව දින්නේ රටේ වාසනාවට.

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,875
    27,455
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Top tier එකේ තාත්තලා පුතාලා ගහල තියෙන ගේම් කොහොමද? යකෝ මුන් ඔහොම ගැහුවම රටට යන කලදසාව මොකද්ද. අපි නම් ටික කාලෙකින් මැරිලා යයි. අපේ දරුවන්ට යන කල්දාසාව මොකද්ද?

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,131
    25,503
    113
    Fantasy
    Top tier එකේ තාත්තලා පුතාලා ගහල තියෙන ගේම් කොහොමද? යකෝ මුන් ඔහොම ගැහුවම රටට යන කලදසාව මොකද්ද. අපි නම් ටික කාලෙකින් මැරිලා යයි. අපේ දරුවන්ට යන කල්දාසාව මොකද්ද?

    කැප්ශන් එක සහ වීඩියොවත් අතර සම්බන්දය ගලපන්න උත්සහ කරන 5 වසරේ මම
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    සිරාවට බන් අපි ඇය් ලංකාවේ අමාරුවෙන් නීති ගරුකව සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්නේ කියල හිතෙනවා බන්.
    මුන් කිසි ගේමක් නැතුව කෝටි ගණන් අරන් සැපෙන් ජීවත් වෙනවා. දෑන් මුන් ඔය සල්ලිම කොටසක් වියදම් කරලා සාක්කි නැති කරලා, එකට අවශ්‍ය නම් කාවහරි මරල හරි ඕකෙන් බෙරෙය්..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,875
    27,455
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිරාවට බන් අපි ඇය් ලංකාවේ අමාරුවෙන් නීති ගරුකව සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්නේ කියල හිතෙනවා බන්.
    මුන් කිසි ගේමක් නැතුව කෝටි ගණන් අරන් සැපෙන් ජීවත් වෙනවා. දෑන් මුන් ඔය සල්ලිම කොටසක් වියදම් කරලා සාක්කි නැති කරලා, එකට අවශ්‍ය නම් කාවහරි මරල හරි ඕකෙන් බෙරෙය්..
    ow ban thiyanawa nam okkotama athal ganna thiyenna ona
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113
    According to me. All good KARMA come when you have money and do whatever to make money without killing people.
    Always bad KARMA come to those who are try to live life according to rule & regulation of the government It's Utterly Proven
     
    • Like
    Reactions: raman2