Payoneer withdrawal to local bank??

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Machanla, Dan api Payoneer or PayPal Wala thiyena money ape Local Bank ekata withdrawal kaloth eken Tax ekak kepenawada? Percentage eka kiyak da danne ne??
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,606
    1
    15,238
    113
    Payoneer වලින් නම් එහෙම කැපෙන්නෙ නැ,
    බැන්ක් රෙමින්ටස් ෆී කියලා එකක් කැපෙනවා, පේනියර් එකෙන් විත්‍ර්ඩ්‍රො කරද්දි එන ගාන පේනව ( එයාලගෙ කන්වර්ට් රේට් එකට)

    IRD එකට වෙනම සබ්මිට් කරන්න තියෙන්නෙ ඉතිං ඉන්කම්
     
    • Like
    Reactions: maxraj

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Payoneer වලින් නම් එහෙම කැපෙන්නෙ නැ,
    බැන්ක් රෙමින්ටස් ෆී කියලා එකක් කැපෙනවා, පේනියර් එකෙන් විත්‍ර්ඩ්‍රො කරද්දි එන ගාන පේනව ( එයාලගෙ කන්වර්ට් රේට් එකට)

    IRD එකට වෙනම සබ්මිට් කරන්න තියෙන්නෙ ඉතිං ඉන්කම්
    Man ehema lokuwata dollor withdrawal karanne nehe bn idala hitala 100usd wage gannawa. Mata me hena dollor hoyana ekek nemei hode.Mata case kekak wetei da danne nehe ne IRD eken ?? TIN Ekata register une nehe.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,606
    1
    15,238
    113
    Man ehema lokuwata dollor withdrawal karanne nehe bn idala hitala 100usd wage gannawa. Mata me hena dollor hoyana ekek nemei hode.Mata case kekak wetei da danne nehe ne IRD eken ?? TIN Ekata register une nehe.
    නෑ බන්.. ehema awlk na
    ඔෆිශියල් චැනල් වලින් නෙහ් සල්ලි එන්නෙ ඉතිං බෑන්ක් හරහා නෙහ්..

    Depending on how much you earn, the total income tax you pay varies. This is categorized under different tiers, known as ‘Tax Slabs’. If your monthly earnings surpass 150,000 LKR, or 1,800,000 LKR annually, you will be liable to pay income tax effective from 01 April 2025.
     
    • Like
    Reactions: maxraj

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    නෑ බන්.. ehema awlk na
    ඔෆිශියල් චැනල් වලින් නෙහ් සල්ලි එන්නෙ ඉතිං බෑන්ක් හරහා නෙහ්..

    Depending on how much you earn, the total income tax you pay varies. This is categorized under different tiers, known as ‘Tax Slabs’. If your monthly earnings surpass 150,000 LKR, or 1,800,000 LKR annually, you will be liable to pay income tax effective from 01 April 2025.
    Thanks bro I'm below that slabs.