Man ehema lokuwata dollor withdrawal karanne nehe bn idala hitala 100usd wage gannawa. Mata me hena dollor hoyana ekek nemei hode.Mata case kekak wetei da danne nehe ne IRD eken ?? TIN Ekata register une nehe.Payoneer වලින් නම් එහෙම කැපෙන්නෙ නැ,
බැන්ක් රෙමින්ටස් ෆී කියලා එකක් කැපෙනවා, පේනියර් එකෙන් විත්ර්ඩ්රො කරද්දි එන ගාන පේනව ( එයාලගෙ කන්වර්ට් රේට් එකට)
IRD එකට වෙනම සබ්මිට් කරන්න තියෙන්නෙ ඉතිං ඉන්කම්
නෑ බන්.. ehema awlk naMan ehema lokuwata dollor withdrawal karanne nehe bn idala hitala 100usd wage gannawa. Mata me hena dollor hoyana ekek nemei hode.Mata case kekak wetei da danne nehe ne IRD eken ?? TIN Ekata register une nehe.
Thanks bro I'm below that slabs.නෑ බන්.. ehema awlk na
ඔෆිශියල් චැනල් වලින් නෙහ් සල්ලි එන්නෙ ඉතිං බෑන්ක් හරහා නෙහ්..
Depending on how much you earn, the total income tax you pay varies. This is categorized under different tiers, known as ‘Tax Slabs’. If your monthly earnings surpass 150,000 LKR, or 1,800,000 LKR annually, you will be liable to pay income tax effective from 01 April 2025.
ඒත් කමක් නෑ වෙන කරන්න දෙයක් නැත්තන්. වෙන ක්රමයක් ඇත්තෙත් නෑ නේද? මට අවුලක් නැතුව හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් නේද ?dan ithin $29 k kapenawa neda yearly ? issara nam use kala dan income eka na
ow wena awulak na, Minimum $50 tamay withdrawal bank ekatama enawa, habay samaharawelawata verification awoth doocument ehema submit karanna oni, late wena welawal thiyenawaඒත් කමක් නෑ වෙන කරන්න දෙයක් නැත්තන්. වෙන ක්රමයක් ඇත්තෙත් නෑ නේද? මට අවුලක් නැතුව හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් නේද ?
ow wena awulak na, Minimum $50 tamay withdrawal bank ekatama enawa, habay samaharawelawata verification awoth doocument ehema submit karanna oni, late wena welawal thiyenawa