සම්පුර්ණයෙන් කෙලෙස් නැති වෙලා ආයිත් රිවස් වෙලා සාමාන්‍ය මනුස්සයක් වගේ හිතෙන්නේ නැති අමුතුම කෙනෙක් වෙන්ව කියලා කොහොමද කියන්නේ ?රහත් කෙනෙකුගෙ කතාව් වෙනස්...හිස්ටොරිකල් එවිඩන්ට්ස් නැ කියමුකො... නමුත් A to Z පෙන්නන ට්‍රන්ස්ෆොර්මේශන් එක ලොජිකල් නැ කියන්න හේතුවක් නැ... එකනිසා ඒක ඔපෙන් කිවෙශ්චන් එකක් ඇරෙන්න...නැ කියන්න බැ ලොජිකල් පොසිබිලිටි එකක් තියෙන නිසා..
සෘදී බල වගේ කතා ත් ඔය රහතන් ට අලවල තියෙන්නේ .
මම කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය වගේ කතා .
ඔය එක පාරම කොහෙන්ද ආව වගේ ලැබෙන අමුතු සුපර් පවර් කතා පිළිගන්න කිසි හේතුවක් වත් තාර්කික කමක් වත් නෑ . ගොඩක් අය රහත් වෙලා තියෙන්නේ බුදු වෙන්ව වගේ කාලයක් දෙයක් ප්‍රැක්ටිස් කරලට වැඩිය එකපාරම කොහෙන් හරි ආව වගේ දෙයක් නේ .
එහෙනම් ඒවා අද කාලෙත් ඒ වගේම වෙන්න ඕනේ ලෝකේ . එදා විතරක් වෙච්ච අද වෙන්නේ නැති දේවල් පිළිගන්න හේතුවක් නෑ .
රහත් කම ගැන හදල තියන කතාව ෆැන්ටසි වැඩි පිළිගන්න සාධාරණ හේතුවක් නෑ . ඔය ෆැන්ටසි ය නිසා ම තමයි මම නම් කියන්නේ අද ඔය කියන රහතන් නැත්තේ .දැන් අලි පියාබලත්...උබ දැන් යම්කිසි දෙයක් තර්කානුකුලයි කියනවනෙ...ඒ තර්කානුකුල බව තුල අරහත් බාවය අතර්කානුකුල වෙන්නෙ මොන ෆැක්ටර් එකක් නිසා ද?
------ Post added on Jun 26, 2026 at 12:06 AM
කෙලෙස් සම්පුර්ණයෙන් ම අයින් කරල ආයිත් කෙලෙස් එන්නේ නැති කෙනෙක් වෙන්නේ කොහොමද ?රහත් කෙනෙකුගෙ කතාව් වෙනස්...හිස්ටොරිකල් එවිඩන්ට්ස් නැ කියමුකො... නමුත් A to Z පෙන්නන ට්‍රන්ස්ෆොර්මේශන් එක ලොජිකල් නැ කියන්න හේතුවක් නැ... එකනිසා ඒක ඔපෙන් කිවෙශ්චන් එකක් ඇරෙන්න...නැ කියන්න බැ ලොජිකල් පොසිබිලිටි එකක් තියෙන නිසා..
මනුෂ්‍ය සාමාන්‍ය ස්වභාවය ඉක්මවා යන්නේ කොහොන්ම්ද ?
ඔතන් එකපාර අර සිය්ලල්ල මුලින් උපුටා දැම්ම කෑල්ල කිසි ලොජික් එකක් නෑ .
එකම තමයි අර බහුතරයක් වෙච්ච මහා සංගික සෙට් එකත් ප්‍රශ්න කරල තියෙන්නේ .
මනුස්සයෝ විදියට වැරදි වෙන්න පුලුවන් රහත් කියන අවබෝදයක් තියන කෙනෙක් උනත් . කෙලෙස් තියෙන්න පුලුවන් . එහෙම තියන නිසා නේ බන් ලෝකේ ඉතුරු කාලේ ඒ මිනිස්සු ජිවත් වෙන්නේ . ඔය කෙලෙස් කෑල්ල අයින් කරල ටිකක් හිතල බලපං අර රොබෝ ටයිප් එකක් ඉතුරු වෙන්නේ .
ඒ රොබෝ ටයිප් එක ශේප් කරන්න තමයි පරමාර්ථ , සම්මුති කියන දෙක දාල තියෙන්නේ .
------ Post added on Jun 26, 2026 at 12:14 AM


