රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

dilann

Well-known member
  • Jul 6, 2018
    66,688
    165,225
    113
    එකමත් එක රටක
    රහත් කෙනෙකුගෙ කතාව් වෙනස්...හිස්ටොරිකල් එවිඩන්ට්ස් නැ කියමුකො... නමුත් A to Z පෙන්නන ට්‍රන්ස්ෆොර්මේශන් එක ලොජිකල් නැ කියන්න හේතුවක් නැ... එකනිසා ඒක ඔපෙන් කිවෙශ්චන් එකක් ඇරෙන්න...නැ කියන්න බැ ලොජිකල් පොසිබිලිටි එකක් තියෙන නිසා..
    සම්පුර්ණයෙන් කෙලෙස් නැති වෙලා ආයිත් රිවස් වෙලා සාමාන්‍ය මනුස්සයක් වගේ හිතෙන්නේ නැති අමුතුම කෙනෙක් වෙන්ව කියලා කොහොමද කියන්නේ ?
    සෘදී බල වගේ කතා ත් ඔය රහතන් ට අලවල තියෙන්නේ .
    මම කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය වගේ කතා .
    ඔය එක පාරම කොහෙන්ද ආව වගේ ලැබෙන අමුතු සුපර් පවර් කතා පිළිගන්න කිසි හේතුවක් වත් තාර්කික කමක් වත් නෑ . ගොඩක් අය රහත් වෙලා තියෙන්නේ බුදු වෙන්ව වගේ කාලයක් දෙයක් ප්‍රැක්ටිස් කරලට වැඩිය එකපාරම කොහෙන් හරි ආව වගේ දෙයක් නේ .

    එහෙනම් ඒවා අද කාලෙත් ඒ වගේම වෙන්න ඕනේ ලෝකේ . එදා විතරක් වෙච්ච අද වෙන්නේ නැති දේවල් පිළිගන්න හේතුවක් නෑ .

    දැන් අලි පියාබලත්...උබ දැන් යම්කිසි දෙයක් තර්කානුකුලයි කියනවනෙ...ඒ තර්කානුකුල බව තුල අරහත් බාවය අතර්කානුකුල වෙන්නෙ මොන ෆැක්ටර් එකක් නිසා ද?
    රහත් කම ගැන හදල තියන කතාව ෆැන්ටසි වැඩි පිළිගන්න සාධාරණ හේතුවක් නෑ . ඔය ෆැන්ටසි ය නිසා ම තමයි මම නම් කියන්නේ අද ඔය කියන රහතන් නැත්තේ .
    ------ Post added on Jun 26, 2026 at 12:06 AM

    රහත් කෙනෙකුගෙ කතාව් වෙනස්...හිස්ටොරිකල් එවිඩන්ට්ස් නැ කියමුකො... නමුත් A to Z පෙන්නන ට්‍රන්ස්ෆොර්මේශන් එක ලොජිකල් නැ කියන්න හේතුවක් නැ... එකනිසා ඒක ඔපෙන් කිවෙශ්චන් එකක් ඇරෙන්න...නැ කියන්න බැ ලොජිකල් පොසිබිලිටි එකක් තියෙන නිසා..
    කෙලෙස් සම්පුර්ණයෙන් ම අයින් කරල ආයිත් කෙලෙස් එන්නේ නැති කෙනෙක් වෙන්නේ කොහොමද ?
    මනුෂ්‍ය සාමාන්‍ය ස්වභාවය ඉක්මවා යන්නේ කොහොන්ම්ද ?
    ඔතන් එකපාර අර සිය්ලල්ල මුලින් උපුටා දැම්ම කෑල්ල කිසි ලොජික් එකක් නෑ .

    එකම තමයි අර බහුතරයක් වෙච්ච මහා සංගික සෙට් එකත් ප්‍රශ්න කරල තියෙන්නේ .
    මනුස්සයෝ විදියට වැරදි වෙන්න පුලුවන් රහත් කියන අවබෝදයක් තියන කෙනෙක් උනත් . කෙලෙස් තියෙන්න පුලුවන් . එහෙම තියන නිසා නේ බන් ලෝකේ ඉතුරු කාලේ ඒ මිනිස්සු ජිවත් වෙන්නේ . ඔය කෙලෙස් කෑල්ල අයින් කරල ටිකක් හිතල බලපං අර රොබෝ ටයිප් එකක් ඉතුරු වෙන්නේ .

    ඒ රොබෝ ටයිප් එක ශේප් කරන්න තමයි පරමාර්ථ , සම්මුති කියන දෙක දාල තියෙන්නේ .
    ------ Post added on Jun 26, 2026 at 12:14 AM
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,097
    4,766
    113
    Abyss
    @dilann ඔය ෆෑන් තියරීස් එහෙම හදාගෙන mavel movies, dc universe වගේ දේවල් ගැන තර්ක කරන්නෙ කට්ටිය. එතකොට ආගමුත් ඒ වගේ නේද.. ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,225
    113
    එකමත් එක රටක
    @dilann ඔය ෆෑන් තියරීස් එහෙම හදාගෙන mavel movies, dc universe වගේ දේවල් ගැන තර්ක කරන්නෙ කට්ටිය. එතකොට ආගමුත් ඒ වගේ නේද.. ?
    මුලින්ම විශ්වාස ටික ඇත්ත කියලා හිතාගත්තම ෆැන්ටසියක් කියලා අමතක වෙලා ඒක ඇතුලේ තර්ක ගොඩනවනවා .. .
    ෆිල්ම් එකක් බලද්දී අපිත් ඉන්නේ ඵන්ටසියක නේ . අපි ඔළුවට දාගෙන් ඉන්නේ අරුට මේවා කරන්න පුලුවන් මේවා කරන්න පුලුවන් කියිල . ඒ වගේ තමයි .

    දේවල් වෙන්නේ මෙහෙමයි කියලා මුලින් කතාවක් කියනව .
    ඊට පස්සේ ඒක ඔස්සේ තර්ක කරනවා . . අර මුල් ටික විශ්වස කරගෙන තමයි ඉන්නේ කියලා පස්සේ අමතකයි
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    763
    1,062
    93
    ඔතන තියෙන්නේ මට පේන දේ විතරක් නෙවෙයි .
    ලෝකේ වෙන කෙනෙක්ට පිළිගන්න පුලුවන් මට්ට්මමක ඔය කියන ෆැන්ටසි නෑ .
    උබ රහත් කෙනෙක්ට ලබන්න පුලුවන් ෂඩ් අභිඥා විශ්වස කරනවද ?
    fantasy යක් කියන්නේ මවාගත්ත දෙයක් ඇත්තටම හරයක් නෑ කියන එකනේ?
    මුලටම එමු, ඕන දෙයක් ඇත්ත කියලා ගන්නේ හෝ තොරතුරක් මත කතාවක් හදා ගන්නේ (කතා = fantasy )
    ඇහෙන් දැකලා .කනින් අහලා ,අතින් අල්ලලා , දිවෙන් රහ බලලා
    වේන ක්‍රමයක් තියෙනවද? හිතන්න කතා හදන්න මුලින් දකින්න අහන්න ඕන .
    එකගද?
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,225
    113
    එකමත් එක රටක
    fantasy යක් කියන්නේ මවාගත්ත දෙයක් ඇත්තටම හරයක් නෑ කියන එකනේ?
    මුලටම එමු, ඕන දෙයක් ඇත්ත කියලා ගන්නේ හෝ තොරතුරක් මත කතාවක් හදා ගන්නේ (කතා = fantasy )
    ඇහෙන් දැකලා .කනින් අහලා ,අතින් අල්ලලා , දිවෙන් රහ බලලා
    වේන ක්‍රමයක් තියෙනවද? හිතන්න කතා හදන්න මුලින් දකින්න අහන්න ඕන .
    එකගද?
    අත්දැකලා , හිතලා
     
    nipund

    Well-known member
  • May 17, 2007
    763
    1,062
    93
    අත්දැකලා , හිතලා
    හිතන්න කලින් දකින්න අහන්න ඕන නේද ? කලින් අත්දැකපු නැති දෙයක් හිතන්න බෑ . අලුතින් හිතනවා කියන්නේ කලින් දන්න සංකල්ප (කතා) දෙකක් හෝ කීපයක් එකතු කරනවා කියන එක . උදා කාර් එකක් කියන්නේ අශ්ව කරත්තෙට factory වල තිබ්බ එන්ජිම හයි කරපු එක . එන්ජිම කියන්නේ ගින්දර එක්ක එන displacement එක දැකපු කෙනෙක් එක වාෂ්ප එන්ජිමේ සිලින්ඩර වලට එකතු කරපු එක . අපි දන්න අදහස් ඔක්කොම ඔය වගේ . අපිට ඒවගේ සංකල්ප වල combination පෙන්නේ නැති වුනාට
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,225
    113
    එකමත් එක රටක
    හිතන්න කලින් දකින්න අහන්න ඕන නේද ? කලින් අත්දැකපු නැති දෙයක් හිතන්න බෑ . අලුතින් හිතනවා කියන්නේ කලින් දන්න සංකල්ප (කතා) දෙකක් හෝ කීපයක් එකතු කරනවා කියන එක . උදා කාර් එකක් කියන්නේ අශ්ව කරත්තෙට factory වල තිබ්බ එන්ජිම හයි කරපු එක . එන්ජිම කියන්නේ ගින්දර එක්ක එන displacement එක දැකපු කෙනෙක් එක වාෂ්ප එන්ජිමේ සිලින්ඩර වලට එකතු කරපු එක . අපි දන්න අදහස් ඔක්කොම ඔය වගේ . අපිට ඒවගේ සංකල්ප වල combination පෙන්නේ නැති වුනාට
    අපේ අත්දැකීම් පැහැදිලි කරන්න ගිහින් තමයි ඔය ආගම් හැදෙන්නේ කොහොමත් .

    මෙතන තියෙන්නේ මුලින්ම දේවල් වෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා කතාවක් හදාගනන්ව . හිත කියන්නේ මේ වගේ දෙයක් . . මෙහෙම කොටස් තියෙන්නේ . වැඩ කරන්නේ මෙහෙම .. ඊට පස්සේ ඒ හදාගත්ත කතාවට අනුව තර්ක කරනවා . එහෙම තර්ක කරල අර ආගම හදන්න හේතු වෙච්ච දේට උත්තර හොයනවා . එතකොට තියරි විදියට මෙහෙම වෙලා මෙහෙම වෙන්ව ඊට පස්සේ මෙහෙම වෙන්ව කියලා කතාව තර්ක ගොඩ නගනවා.. ( මේ වෙලාවේදී අර මුලින්ම පටන්ගද්දී දේවල් වෙන්නේ මෙහෙමයි කියලා අතින් දාගත්ත කතන්දරේ කතාවක් කියලා අමතකයි )...................
    ඔය අපි හදාගත්ත මුල් නිර්වචන වලට යටත් ව අන්තිමටම අපිට මෙහෙම වෙන්න පුලුවන් කියලා අවසානයකට එනව .

    අන්න ඒ අවසානය ප්‍රයෝගිකව වෙන්නේ නැත්නම් අපි ගොඩනගපු කතාවේ අවුලක් තියනව ..
    අර output එක වෙන්නේ නැත්නම් අපි අර මුලින් හදාගත්ත එක ෆැන්ටසියක් විත්රයි

    science ගත්තත් ඕක නේ . මුලින් අපි අතින් දාගන්නවා ආකෘති , උපකල්පන . ඒ ඔස්සේ ගිහින් අවසන් තත්වය ගැන පුරෝකථන දෙනවා . ඒ පුරෝකනන වලට විරුද්දව නම් ප්‍රයෝගික දේවල වෙන්නේ අපි ගොඩනගපු උපකල්පන වැරදි . හැබැයි ආගමේ උපකල්පන කියල දෙයක් නෑ . කෙලින්ම වෙනස් වෙන්නේ නැති විශ්වාස වගේ තමයි අර මුලින් කියන කතාව යන්නේ . ඒ මුල් කතාව වෙනස් කරන්න කැමති නෑ කවුරුත් .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,202
    2,053
    113
    සම්පුර්ණයෙන් කෙලෙස් නැති වෙලා ආයිත් රිවස් වෙලා සාමාන්‍ය මනුස්සයක් වගේ හිතෙන්නේ නැති අමුතුම කෙනෙක් වෙන්ව කියලා කොහොමද කියන්නේ ?
    සෘදී බල වගේ කතා ත් ඔය රහතන් ට අලවල තියෙන්නේ .
    මම කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය වගේ කතා .
    ඔය එක පාරම කොහෙන්ද ආව වගේ ලැබෙන අමුතු සුපර් පවර් කතා පිළිගන්න කිසි හේතුවක් වත් තාර්කික කමක් වත් නෑ . ගොඩක් අය රහත් වෙලා තියෙන්නේ බුදු වෙන්ව වගේ කාලයක් දෙයක් ප්‍රැක්ටිස් කරලට වැඩිය එකපාරම කොහෙන් හරි ආව වගේ දෙයක් නේ .

    එහෙනම් ඒවා අද කාලෙත් ඒ වගේම වෙන්න ඕනේ ලෝකේ . එදා විතරක් වෙච්ච අද වෙන්නේ නැති දේවල් පිළිගන්න හේතුවක් නෑ .

    රහත් කම ගැන හදල තියන කතාව ෆැන්ටසි වැඩි පිළිගන්න සාධාරණ හේතුවක් නෑ . ඔය ෆැන්ටසි ය නිසා ම තමයි මම නම් කියන්නේ අද ඔය කියන රහතන් නැත්තේ .
    ------ Post added on Jun 26, 2026 at 12:06 AM

    කෙලෙස් සම්පුර්ණයෙන් ම අයින් කරල ආයිත් කෙලෙස් එන්නේ නැති කෙනෙක් වෙන්නේ කොහොමද ?
    මනුෂ්‍ය සාමාන්‍ය ස්වභාවය ඉක්මවා යන්නේ කොහොන්ම්ද ?
    ඔතන් එකපාර අර සිය්ලල්ල මුලින් උපුටා දැම්ම කෑල්ල කිසි ලොජික් එකක් නෑ .

    එකම තමයි අර බහුතරයක් වෙච්ච මහා සංගික සෙට් එකත් ප්‍රශ්න කරල තියෙන්නේ .
    මනුස්සයෝ විදියට වැරදි වෙන්න පුලුවන් රහත් කියන අවබෝදයක් තියන කෙනෙක් උනත් . කෙලෙස් තියෙන්න පුලුවන් . එහෙම තියන නිසා නේ බන් ලෝකේ ඉතුරු කාලේ ඒ මිනිස්සු ජිවත් වෙන්නේ . ඔය කෙලෙස් කෑල්ල අයින් කරල ටිකක් හිතල බලපං අර රොබෝ ටයිප් එකක් ඉතුරු වෙන්නේ .

    ඒ රොබෝ ටයිප් එක ශේප් කරන්න තමයි පරමාර්ථ , සම්මුති කියන දෙක දාල තියෙන්නේ .
    ------ Post added on Jun 26, 2026 at 12:14 AM

    උබ කියල තියෙන කතාවෙ කී පොයින්ට් එකට එමු..

    උබ කියන්නෙ

    1. සම්පුර්නයෙන් කෙලෙස් අයින් කරන්න බැ?
    2. සම්පුර්නයෙන් කෙලෙස් අයින් කරන්න පුලුවන් හැබයි අයෙත් එනව?
    3. එක පාර මුලිනුපුටා දානව කියන එක වෙන්න බැ?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    නෑ ඉතිම්, මේකේ ලස්සනට ධර්මය මත තියලා ඩිස්කස් කරං එනකොටම "සයංස් නං ඩිලාං" සෑර් මැදට පැනල හැමදාම කියන වැල්බයිලේ මේකේ ඇලෙව්වා කක්කා බෙට්ට වගේ.. :baffled:

    මෙතන කතා කරන එකක්වත් ටෙස්ටබල්ද? අඩුමගානේ විඥානය කියන එක වෙල් ඩිෆයින්ඩ් ද? රහතන් වහන්සේ ටෙස්ටබල්ද වෙන ෆිසිකල් මිණිය හැකි, කොලිටි එකක් වගේ? රහත්භාවය ධර්මයේම ඩිෆයින් වෙන්නේ නිර්-ප්‍රවාද වලින්, (ලෝභ ද්වේශ මෝහ නැති ) කියන අරුතින්. කාට හරි කියන්න පුලුවන්ද අරුගේ කෙලෙස් මෙච්චරයි මට වඩා වැඩියි කියලා? ඒක මිනිය හැකි දෙයක්ද?

    ධර්මය අතක්කාවචරයි කියලත් කියනවා, පණ්ඩිතමානී කියලත් කියනවා ඉතිම්..අපි ඕවයේ තෙරුම් දන්න එකක්යැ?:eek:

    එහෙව් එකේ ඕව ඔක්කොම ෆැන්ටසි කියලා ත්‍රෙඩ් එක මැදට පැනල කෑගහන්නේ උපන්ගෙයි "ප්‍රඥාවන්ත භාවය" එහෙමත් නැහ්නං සහජ "ස්වයං භූ ඥානය නිසා බවයි මගේ අදහස...( මොකා ට්‍රොලින්ග්? )...ඒ මොනා උනත් ඩිලාං සෑර්ගෙං උනත් ආතල් ගන්ඩ පුලුහං හරි බටන් එක එබුවා නං... :ROFLMAO:
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661

    එකෙන්ම!
    අපරාදෙ කාලෙ, thread එක hijack කරල වැදගත් දෙයක් වත් එලියට ආවනම් තව කමක් නැහැ, මුගෙ කුණුහරපයි, හැමදාම ගහන වැල් බයිල ටිකයි විතරයි අන්තිමට 🤷‍♂️. හැබැයි මූ හිර උනාම මල පැනලා කුණුහරප වපුරනව දකින කොට ආතල් එකක් නං ආව තමයි ඉතින්. :ROFLMAO:
     
    • Haha
    Reactions: ewijesekara

    nipund

    Well-known member
  • May 17, 2007
    763
    1,062
    93
    අපේ අත්දැකීම් පැහැදිලි කරන්න ගිහින් තමයි ඔය ආගම් හැදෙන්නේ කොහොමත් .

    මෙතන තියෙන්නේ මුලින්ම දේවල් වෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා කතාවක් හදාගනන්ව . හිත කියන්නේ මේ වගේ දෙයක් . . මෙහෙම කොටස් තියෙන්නේ . වැඩ කරන්නේ මෙහෙම .. ඊට පස්සේ ඒ හදාගත්ත කතාවට අනුව තර්ක කරනවා . එහෙම තර්ක කරල අර ආගම හදන්න හේතු වෙච්ච දේට උත්තර හොයනවා . එතකොට තියරි විදියට මෙහෙම වෙලා මෙහෙම වෙන්ව ඊට පස්සේ මෙහෙම වෙන්ව කියලා කතාව තර්ක ගොඩ නගනවා.. ( මේ වෙලාවේදී අර මුලින්ම පටන්ගද්දී දේවල් වෙන්නේ මෙහෙමයි කියලා අතින් දාගත්ත කතන්දරේ කතාවක් කියලා අමතකයි )...................
    ඔය අපි හදාගත්ත මුල් නිර්වචන වලට යටත් ව අන්තිමටම අපිට මෙහෙම වෙන්න පුලුවන් කියලා අවසානයකට එනව .

    අන්න ඒ අවසානය ප්‍රයෝගිකව වෙන්නේ නැත්නම් අපි ගොඩනගපු කතාවේ අවුලක් තියනව ..
    අර output එක වෙන්නේ නැත්නම් අපි අර මුලින් හදාගත්ත එක ෆැන්ටසියක් විත්රයි

    science ගත්තත් ඕක නේ . මුලින් අපි අතින් දාගන්නවා ආකෘති , උපකල්පන . ඒ ඔස්සේ ගිහින් අවසන් තත්වය ගැන පුරෝකථන දෙනවා . ඒ පුරෝකනන වලට විරුද්දව නම් ප්‍රයෝගික දේවල වෙන්නේ අපි ගොඩනගපු උපකල්පන වැරදි . හැබැයි ආගමේ උපකල්පන කියල දෙයක් නෑ . කෙලින්ම වෙනස් වෙන්නේ නැති විශ්වාස වගේ තමයි අර මුලින් කියන කතාව යන්නේ . ඒ මුල් කතාව වෙනස් කරන්න කැමති නෑ කවුරුත් .
    අපේ අත්දැකීම් පැහැදිලි කරන්න ගිහින් තමයි ඔය ආගම් හැදෙන්නේ කොහොමත් .

    මෙතන තියෙන්නේ මුලින්ම දේවල් වෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා කතාවක් හදාගනන්ව . හිත කියන්නේ මේ වගේ දෙයක් . . මෙහෙම කොටස් තියෙන්නේ . වැඩ කරන්නේ මෙහෙම .. ඊට පස්සේ ඒ හදාගත්ත කතාවට අනුව තර්ක කරනවා . එහෙම තර්ක කරල අර ආගම හදන්න හේතු වෙච්ච දේට උත්තර හොයනවා . එතකොට තියරි විදියට මෙහෙම වෙලා මෙහෙම වෙන්ව ඊට පස්සේ මෙහෙම වෙන්ව කියලා කතාව තර්ක ගොඩ නගනවා.. ( මේ වෙලාවේදී අර මුලින්ම පටන්ගද්දී දේවල් වෙන්නේ මෙහෙමයි කියලා අතින් දාගත්ත කතන්දරේ කතාවක් කියලා අමතකයි )...................
    ඔය අපි හදාගත්ත මුල් නිර්වචන වලට යටත් ව අන්තිමටම අපිට මෙහෙම වෙන්න පුලුවන් කියලා අවසානයකට එනව .

    අන්න ඒ අවසානය ප්‍රයෝගිකව වෙන්නේ නැත්නම් අපි ගොඩනගපු කතාවේ අවුලක් තියනව ..
    අර output එක වෙන්නේ නැත්නම් අපි අර මුලින් හදාගත්ත එක ෆැන්ටසියක් විත්රයි

    science ගත්තත් ඕක නේ . මුලින් අපි අතින් දාගන්නවා ආකෘති , උපකල්පන . ඒ ඔස්සේ ගිහින් අවසන් තත්වය ගැන පුරෝකථන දෙනවා . ඒ පුරෝකනන වලට විරුද්දව නම් ප්‍රයෝගික දේවල වෙන්නේ අපි ගොඩනගපු උපකල්පන වැරදි . හැබැයි ආගමේ උපකල්පන කියල දෙයක් නෑ . කෙලින්ම වෙනස් වෙන්නේ නැති විශ්වාස වගේ තමයි අර මුලින් කියන කතාව යන්නේ . ඒ මුල් කතාව වෙනස් කරන්න කැමති නෑ කවුරුත් .
    හොඳ observation එකක් ඒත්
    අනික් අයගේ කතා ( ආගම් , science, සියලු කතා) වැඩක් නෑ නේද?

    මම ඇහෙන දකින දේවල් base කරගෙන කතා හදාගන්නවා (හිතනවා) . ඇහෙන දකින දැනෙන තැන් තමා base එක.
    ඒවගේම ඇහෙන,දකින දේවල් දකින්නේ ම කලින් දන්නා දෙයක් එක්ක එකතු වෙලා.
    උදා සුද්දෙක් මේක දැක්කට මුකුත් තේරෙන්නේ නෑ. News සලේ හිරේ - ජෙප්පන් හොඳ වැඩේ ,බයිය බලු වැඩේ.
    අපි දන්න පිළිගන්න මතය අනුව දකින්දේ වෙනස් විදිහට පේන්නේ , දකින්නේ, ඇහෙන්නේ.
    එකඟද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,877
    113

    @dilann
    ටයිම්ස්ටෑම්ප් එක ටැග් කරලා තියෙන්නේ.. කැමතිනම් මුල ඉදන්ම බලන්න.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,225
    113
    එකමත් එක රටක

    @dilann
    ටයිම්ස්ටෑම්ප් එක ටැග් කරලා තියෙන්නේ.. කැමතිනම් මුල ඉදන්ම බලන්න.

    මොනවද යකෝ මේ රට බයිලා :ROFLMAO:
    මමත් මේකේ කියලා ඇති ඔය අට්ටකතා වල ලියලා තියන බයිලා කියලා .
    උබ දැන් ඕක පිළිගන්නවද ??

    පව් යකෝ අර මෝඩ ගෑනු
     
    • Haha
    Reactions: nuwan9999

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,225
    113
    එකමත් එක රටක
    Tama ivara nedda
    ලෙඩේ වේදනාව ඉවසගන්න බැරුව , ජිවත් වෙන්න ආත්ම ශක්තියක් නැතුව බෙල්ල කපාගෙන මැරෙන්න ගිය උන් එකපාරම බෙල්ල කපන වේදනාව සිහියෙන් මෙනෙහි කරල ලු මොලේ ට හරියට ලේ යන්නේ නැති මරණාසන්න වෙලාවේ . 🤌 :ROFLMAO:
    මුන් මේ උස්සගෙන එන්නේ සුත්‍ර වලට පසු කාලේ ලියපු සුත්‍ර වර්ණනා කියන අට්ටකතා .

    ඔය අට්ටකථා වල තියනව Moana disney movie එකේ Maui vs Teka කරපු fight එකට සමාන fight එකක් මුගලන් හාමුදුරුවන් ගේ :rofl::P
     
    • Haha
    Reactions: Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    763
    1,062
    93
    හොඳ observation එකක් ඒත්
    අනික් අයගේ කතා ( ආගම් , science, සියලු කතා) වැඩක් නෑ නේද?

    මම ඇහෙන දකින දේවල් base කරගෙන කතා හදාගන්නවා (හිතනවා) . ඇහෙන දකින දැනෙන තැන් තමා base එක.
    ඒවගේම ඇහෙන,දකින දේවල් දකින්නේ ම කලින් දන්නා දෙයක් එක්ක එකතු වෙලා.
    උදා සුද්දෙක් මේක දැක්කට මුකුත් තේරෙන්නේ නෑ. News සලේ හිරේ - ජෙප්පන් හොඳ වැඩේ ,බයිය බලු වැඩේ.
    අපි දන්න පිළිගන්න මතය අනුව දකින්දේ වෙනස් විදිහට පේන්නේ , දකින්නේ, ඇහෙන්නේ.
    එකඟද?
    @dilann
    සූත්‍ර අට්ට කතා ඔක්කොම කථා.. කියලා ගමු. කතා නොවන දෙයක් හම්බෙන්නෙ නැති තරම් නේ.
    Basics වලට තමා කතා කරනවා නම් කරන්න ඕන.
    Communication එකක අදහසක් convey යන්න කතා කරන එය එක vibe එකක් වෙන්න ඕන.
    පහළ කතාවේ first 15 min බලන්න පුළුවන් නම් වටිනවා.
    සිව්රු ඇදපු අය නෙමේ හින්දා අවුලක් වෙන එකක් නෑ කොමාත්.😉 Neuroscientist ලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,225
    113
    එකමත් එක රටක
    හොඳ observation එකක් ඒත්
    අනික් අයගේ කතා ( ආගම් , science, සියලු කතා) වැඩක් නෑ නේද?

    මම ඇහෙන දකින දේවල් base කරගෙන කතා හදාගන්නවා (හිතනවා) . ඇහෙන දකින දැනෙන තැන් තමා base එක.
    ඒවගේම ඇහෙන,දකින දේවල් දකින්නේ ම කලින් දන්නා දෙයක් එක්ක එකතු වෙලා.
    උදා සුද්දෙක් මේක දැක්කට මුකුත් තේරෙන්නේ නෑ. News සලේ හිරේ - ජෙප්පන් හොඳ වැඩේ ,බයිය බලු වැඩේ.
    අපි දන්න පිළිගන්න මතය අනුව දකින්දේ වෙනස් විදිහට පේන්නේ , දකින්නේ, ඇහෙන්නේ.
    එකඟද?
    උබ මම කියපු දේ තේරුම් අරන් නෑ . :rofl:

    මම කිව්වේ එක එකාගේ පුද්ගලික දැනීම් අනුව දෙයක් පිළිගන්න එක නෙවෙයි බන් .
    මම කිව්වේ concept හැදෙන එක ගැන .

    ආගම් වල concept හැදිලා තියිඑන්නේ විශ්වාසය base කරගෙන.. එක එක ආගමික නායකයන්ගේ මත base කරගෙන .
    එහෙම විශ්වාස ටිකක් උඩ ගොඩනග න කතන්දර ප්‍රයෝගික යථාර්තයක් වෙන්නේ නැති වෙලාවේ අර මුලින් base කරගත්තා විශ්වාස වල තමයි අවුල තියෙන්නේ . ඒවා ආපු තැනක් නෑ . ඒවා නිකන්ම නිකන් විශ්වාස . ඒවා උපකල්පන/ආකෘති ත් නෙවෙයි ආගම් වල .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,202
    2,053
    113
    උබ මම කියපු දේ තේරුම් අරන් නෑ . :rofl:

    මම කිව්වේ එක එකාගේ පුද්ගලික දැනීම් අනුව දෙයක් පිළිගන්න එක නෙවෙයි බන් .
    මම කිව්වේ concept හැදෙන එක ගැන .

    ආගම් වල concept හැදිලා තියිඑන්නේ විශ්වාසය base කරගෙන.. එක එක ආගමික නායකයන්ගේ මත base කරගෙන .
    එහෙම විශ්වාස ටිකක් උඩ ගොඩනග න කතන්දර ප්‍රයෝගික යථාර්තයක් වෙන්නේ නැති වෙලාවේ අර මුලින් base කරගත්තා විශ්වාස වල තමයි අවුල තියෙන්නේ . ඒවා ආපු තැනක් නෑ . ඒවා නිකන්ම නිකන් විශ්වාස . ඒවා උපකල්පන/ආකෘති ත් නෙවෙයි ආගම් වල .

    මෙහෙම කේස් එකක් හිතපන්කො..බුදුදහම ආහම් පැත්තකින් දාපන්කො

    -අවුරුදු 2500 කට කලින් යම්කිසි ශිශ්ටාචාරයක, ඉතාමත් සිකිල්ෆුල් මනුස්සයෙක් ඉපදෙනව (වෙන්න පුලුවන් දෙයක් )

    -මේ මනුස්සය එදා තිබුන ක්‍රමයි මනුස්සය අලුතින් අත්හදා බලපු ක්‍රමත් එක්ක යම්කිසි ක්‍රමයකින් එදා කවුරුත් නොදැන හිටිය මනසේ වෙනසක් කරන්න පුලුවන් කියල ඒ ක්‍රම වලින් හොයා ගන්නව... ( වෙන්න පුලුවන් දෙයක් )

    -ඒ මනුස්සය ඒ ශිශ්ටාචාරේ හිටපු අනෙත් අයටත් කියල දුන්න එක...සමහර්ය අර එවෙලෙම ඒ මානසික වෙනස අත්වින්ද..තවත් අය ඒ කිරියා කාරකම කාලයක් තීස්සෙ පුහුනු කරල ඒ වෙනස අත් වින්දා (වෙන්න පුලුවන් දෙයක් )

    -ඒ මනුස්සය මැරුනට පස්සෙත් අවුරුදු 100 - 200 ක් ඒ මනුස්සය කියල දුන්න ක්‍රියවලිය පාවිච්ච් කරල ප්‍රතිපල ලබාගන්නව...ඒ අතරතුර ඒ ක්‍රමය පොත් වලත් ලියවෙනව ( වෙන්න පුලුවන් )

    -ඔය අතරතුර එක එක ගෲප් ඒ කියාදුන්න විදිහට තමන් තමන් අදහස් එකතුකර..වෙන ක්‍රම බවටත් පත්වෙනව..(වෙන්න පුලුවන් )

    -තව කාලෙ යනකොට ලියපු ඒවට එක එක සාහිත්යමය සමාජීය කතා එකතු වෙනව.. ඒ ලියපු ඒවා පාවිච්ච කරල ප්‍රතිපල ගන්න බැරි වෙනව.. ( වෙන්න පුලුවන් )

    -අද වෙනකොට ඒ පොත තියෙනව...යම්කිසි ආකියොලොජිකල් එවිඩන්ස් ටිකකුත් තියෙනව ( වෙන්න පුලුවන් )

    මගෙ ප්‍රශ්නෙ වෙන්නෙ: එදා ඇත්තටම ඒ මනස වෙනස් කරන ක්‍රියාවලියක් සහ එයින් ප්‍රතිපල ලබගත්ත අය හිටිය කියන්න පෙන්නන්න...අද දවසෙ පාවිච්චි කරන්න පුලුවන් එවිඩන්ස් මොනවද... නැති නම් කොහොමද පෙන්නන්නෙ..එහෙම දෙයක් 2500 කට කලින් උනා කියල?
     
    • Like
    Reactions: nuwan9999

    nipund

    Well-known member
  • May 17, 2007
    763
    1,062
    93
    උබ මම කියපු දේ තේරුම් අරන් නෑ . :rofl:

    මම කිව්වේ එක එකාගේ පුද්ගලික දැනීම් අනුව දෙයක් පිළිගන්න එක නෙවෙයි බන් .
    මම කිව්වේ concept හැදෙන එක ගැන .

    ආගම් වල concept හැදිලා තියිඑන්නේ විශ්වාසය base කරගෙන.. එක එක ආගමික නායකයන්ගේ මත base කරගෙන .
    එහෙම විශ්වාස ටිකක් උඩ ගොඩනග න කතන්දර ප්‍රයෝගික යථාර්තයක් වෙන්නේ නැති වෙලාවේ අර මුලින් base කරගත්තා විශ්වාස වල තමයි අවුල තියෙන්නේ . ඒවා ආපු තැනක් නෑ . ඒවා නිකන්ම නිකන් විශ්වාස . ඒවා උපකල්පන/ආකෘති ත් නෙවෙයි ආගම් වල .
    ආගම් විතරක් නෙමේ ඕනම දෙයක් එහෙමනේ. Science, political උනත් එහෙමනේ

    Modern Medicine සම්පූර්ණ යෙන් තියෙන්නේ random control trials මත එක කරන්නේ statistics මත statistics තියෙන්නේ maths theory මත. ඔය හැම layer එකක්ම assumptions/උපකල්පන මත තියෙන්නේ .
    උදා හැම මනුස්සයම physically සමානයි, බෙහෙත තියෙන්නේ බෙහෙත විතරයි. බෙහෙතෙන් විතරයි හොඳ වෙන්නේ.
    (ඔය 3 ම බොරු)
    Stat level එකේ තව ටිකක් තියෙනවා. Maths level එකේ තව තියෙනවා.
    උදා sample calculation කරන තියරි එක පුළුවන් එක විචල්‍ය 1කට විතරයි. ඒත් එහෙම ගත්තොත් sample size හිතාගන්න බෑ.

    Assumptions , උපකල්පන/ ආකෘති නැති "දෙයක්" තියෙනෙවා නම් නිවන් දකින්න ඕනේ නෑ. Solid නිත්‍ය දෙයක් තියෙනවා නේ.

    ආයේ මුලට ආවොත් ආගම් වේවා , science වේවා කතාවක් හදන්නේ ඇහෙන දකින දෙයක් උඩ නේද?
     
    • Like
    Reactions: nuwan9999 and jennt