අපි පොඩි කාලේ තේරුමක් තියෙන කාලේ දේශපාලුවො ගොන් කතාවක් කිව්වාම "අපි ලොකුවෙනකොට අපේ පරම්පරාවෙ මොලේ තියෙන උන් ඔය තැන්වල්ට එයි, උන් ඔහොම ගොන් කතා කියන එකක් නෑ. ඉවසන් ඉන්න තිය් එන්නෙ එතකන්" කියලා හිත හදාගත්තා.
දැන් අවුරුදු 25ක් විතර ගිහිල්ලා අපේ පරම්පරාව තමා දේශපාලනය කරන්නෙ. ඒත් ගොන් කතානම් නැවතිලා නෑ.
දැන් අවුරුදු 25ක් විතර ගිහිල්ලා අපේ පරම්පරාව තමා දේශපාලනය කරන්නෙ. ඒත් ගොන් කතානම් නැවතිලා නෑ.