රජයට ජනතාවට හදුන්වා දෙන්න පුළුවන් අලුත් බදු වර්ග මොනවා ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    මොනවාගේ ඒවා පුළුවන් ද?

    ගණිකා ව්‍යාපාරය නීතීගත කරලා ඇග බද්දක් හදුන්වා දෙන එක හොදයි මම කියන්නෙ. වීදී ගනිකාවක් එක රැයකට පනස් දහසකට ආසන්න ආදායමක් හොයනවා දලවශයෙන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,441
    1
    51,064
    113
    ප*යාගල
    sorry.com
    මොනවාගේ ඒවා පුළුවන් ද?

    ගණිකා ව්‍යාපාරය නීතීගත කරලා ඇග බද්දක් හදුන්වා දෙන එක හොදයි මම කියන්නෙ. වීදී ගනිකාවක් එක රැයකට පනස් දහසකට ආසන්න ආදායමක් හොයනවා දලවශයෙන්.
    එහෙනම් ආන්ඩුවෙන් Free STD Check වත් දෙන්න ඔනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,302
    86,525
    113
    ආශ්චර්යමත් රටක
    මොනවාගේ ඒවා පුළුවන් ද?

    ගණිකා ව්‍යාපාරය නීතීගත කරලා ඇග බද්දක් හදුන්වා දෙන එක හොදයි මම කියන්නෙ. වීදී ගනිකාවක් එක රැයකට පනස් දහසකට ආසන්න ආදායමක් හොයනවා දලවශයෙන්.

    බයියෝ ඒවත් income tax විදියට ගන්නෙ 🤌🏼🤣

    අනිවා හැම income එකකින්ම ටැක්ස් ගන්න ඕන. කවුද, කොහෙද, කෑෂ්ද, කාඩ්ද, රුපියල්ද, ඩොලර්ද, ඔන්ලයින්ද, වෙන එකක්ද, රට බේරගත්තද, නැද්ද bla bla කිසි දෙයක් අදාළ වෙන්න බෑ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    එහෙනම් ආන්ඩුවෙන් Free STD Check වත් දෙන්න ඔනේ
    දැනුත් නැති එකෙ ඕක අනවශ්‍ය වැඩක් බන්
    බයියෝ ඒවත් income tax විදියට ගන්නෙ 🤌🏼
    සාමාන්‍ය මිනිස්සු මතම ටැක්ස් කරන එක් අසාධාරණයක් හින්දා බදු දැලට මේවා එකතු කරන එක හොදයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,544
    113
    සේදවත්ත
    බලු බද්ද ( සතුන් ඉන්නවනම්)

    ලැට් බද්ද ( තියන ලැට් ගනන අනුව)

    දේපල බදු ( තිබෙන දේපල ගනනය කොට ප්‍රතිශතාත්මකව)

    පුරං කුඹුරු , වතු බද්ද ( හිස් ඉඩං තබාගැනීම ආර්ථික කටයුත්තකින් තොර)

    තනිකම් බදු ( 30 පස්සෙ කසාද නැත්තම් බදු, ජනගහනය වර්ධනය උත්ප්‍රේරණය)

    රීලෝකේශන් බදු ( රට හැර ගොස් නම් වාර්ශිකව බදු අයකිරීම , පැහැරහැරීම අසාදු ලේඛන ගත කිරීම/සිරගත කිරීම)

    අධයාපන බදු ( වෘත්තීය හෝ ශ්‍රාස්සීය අධාපනයක් නැතිනම් බදු අයකිරීම)

    ස්පා , ඝණිකා වෘත්තීය බදු ආදායමට ලක් කිරීම සදහා සෙන්සර් ඉම්ප්ලාන්ට් කිරීම

    සිරකරු බදු ( පවුලේ අය විසින් දායක අරමුදලකට අහාර සෞඛ්‍යය සනීපාරක්ෂක්ශාව අයිතම සදහා )

    බදු රහිත ආදායම් ක්‍රම

    රෝහල් සදහා අනිවාර්යයෙන් රුපියල් 20 අයකිරීම

    රජයේ උපාධි සදහා අවුරුද්දකට රුපියල් 1000 අය කිරීම සහ එය අරමුදලක් ලෙස විශ්ව විද්යාල දියිනුවට යොදාගැනීම
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,525
    1
    57,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනවාගේ ඒවා පුළුවන් ද?

    ගණිකා ව්‍යාපාරය නීතීගත කරලා ඇග බද්දක් හදුන්වා දෙන එක හොදයි මම කියන්නෙ. වීදී ගනිකාවක් එක රැයකට පනස් දහසකට ආසන්න ආදායමක් හොයනවා දලවශයෙන්.
    ගණිකාවන්ට දැනටත් බදු කැටගරි එකක් තියෙනවා. Therapist :-D

    ඊළඟ බජට් එකේ එන්න තියෙන්නෙ ගෙවල් / ඉඩම් වලට ගහන දේපල බද්ද
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,845
    1,279
    113
    9 වසරෙ ඉඳන් 11 වෙනකන් ඉස්කොලෙන් දෑතේ කර්මාන්තයක් උගන්නන්ඩ ඕන. විශයක් විදියට.
    එක්කො සාපෙ ඉවර උනාම ජොබ් කරයි, නැත්තම් රට පටවමු. අනිත් උන් වැඩි දුර ඉගන ගනියි.
    නිකන් ඉන්න උන්ට බදු ගහන්ඩ ඕන.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    9 වසරෙ ඉඳන් 11 වෙනකන් ඉස්කොලෙන් දෑතේ කර්මාන්තයක් උගන්නන්ඩ ඕන. විශයක් විදියට.
    එක්කො සාපෙ ඉවර උනාම ජොබ් කරයි, නැත්තම් රට පටවමු. අනිත් උන් වැඩි දුර ඉගන ගනියි.
    නිකන් ඉන්න උන්ට බදු ගහන්ඩ ඕන.

    දෑතේ කර්මාන්ත කොහොමත් ඔය වසරේ උන් කොරනවානේ
     
    • Haha
    Reactions: mr.bauwwa