බලු බද්ද ( සතුන් ඉන්නවනම්)
ලැට් බද්ද ( තියන ලැට් ගනන අනුව)
දේපල බදු ( තිබෙන දේපල ගනනය කොට ප්‍රතිශතාත්මකව)
පුරං කුඹුරු , වතු බද්ද ( හිස් ඉඩං තබාගැනීම ආර්ථික කටයුත්තකින් තොර)
තනිකම් බදු ( 30 පස්සෙ කසාද නැත්තම් බදු, ජනගහනය වර්ධනය උත්ප්‍රේරණය)
රීලෝකේශන් බදු ( රට හැර ගොස් නම් වාර්ශිකව බදු අයකිරීම , පැහැරහැරීම අසාදු ලේඛන ගත කිරීම/සිරගත කිරීම)
අධයාපන බදු ( වෘත්තීය හෝ ශ්‍රාස්සීය අධාපනයක් නැතිනම් බදු අයකිරීම)
ස්පා , ඝණිකා වෘත්තීය බදු ආදායමට ලක් කිරීම සදහා සෙන්සර් ඉම්ප්ලාන්ට් කිරීම
සිරකරු බදු ( පවුලේ අය විසින් දායක අරමුදලකට අහාර සෞඛ්‍යය සනීපාරක්ෂක්ශාව අයිතම සදහා )
බදු රහිත ආදායම් ක්‍රම
රෝහල් සදහා අනිවාර්යයෙන් රුපියල් 20 අයකිරීම
රජයේ උපාධි සදහා අවුරුද්දකට රුපියල් 1000 අය කිරීම සහ එය අරමුදලක් ලෙස විශ්ව විද්යාල දියිනුවට යොදාගැනීම