සුපර් මාර්කට් කාඩ් කෙරුවාව

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,405
    6,291
    113
    කාගිල්ස් හුත්තට මම සාමාන්‍යයෙන් යන්නෙ නෑ. වයිෆ්ගෙ මහ ගෙදර ගියා ම ළග පාතක හොද සුපර් මාර්කට් මුකුත් නෑ කාගිල්ස් ෆුඩ්සිටි තැරිය ඇරෙන්න.යන යන සැරේට ලොකු ගානක බඩු ගන්න නිසා ද මන්ද ඒකෙ ඉන්න කැෂියර් කෙල්ලො හැමදාම මොකද්ද මන්දා කාඩ් එකක් හදලා දෙන්න අහනව. කනක් ඇහිල්ලක් නෑ හුත්තියොන්ගෙන් යන යන සැරේට ඕක අහනව. ඒ මගුලට ID number එක ඉල්ලන නිසා මම එපා කියනවා. මොකද්ද ඇත්තටම ඔය ලෝයල්ටි කාඩ් හුත්තෙන් කරන්නෙ?
    කලින් මොකක් හරි වෙන සුපර් මාර්කට් ජාලයක ලෝයල්ටි කාඩ් එකක් තිබ්බ.ගොඩක් වෙලාවට ඉතුරු සල්ලි මුන් ඒකට දානව නෙ. පස්සෙ මට නෝටිස් උණා උන් ඒකට සල්ලි දාගත්තට points ගාන ආපහු redeem වෙද්දි අපි දාන රුපියලක් ආපහු රුපියලක් විදියට නෙමෙයි redeem වෙන්නෙ. උදා: රුපියල් 10 = 1 point නම් redeem වෙද්දි 1 point = rs 1
    අන්තිමට බලද්දි රු. 10 උන්ගෙ පුක අස්සෙ ගහන් ඉදලා රුපියලක් කරලා තමයි ආපහු දෙන්නෙ. අනික කාලයක් ගියා ම points expire උනා. ඒ කාඩ් එකත් දැන් කොහෙද දන්නෙ නෑ පාවිච්චියකුත් නෑ.
    මට දැන ගන්න ඕන ඔය food city මගුලෙ කාඩ් එකත් නිකං බොරු වාසියක් පෙන්නලා මිනිස්සු අන්දන light scam එකක් ද නැත්නම් සාපේක්ෂව වාසියක් ඇත්තට ම තියේද කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,917
    113
    කාගිල්ස් හුත්තට මම සාමාන්‍යයෙන් යන්නෙ නෑ. වයිෆ්ගෙ මහ ගෙදර ගියා ම ළග පාතක හොද සුපර් මාර්කට් මුකුත් නෑ කාගිල්ස් ෆුඩ්සිටි තැරිය ඇරෙන්න.යන යන සැරේට ලොකු ගානක බඩු ගන්න නිසා ද මන්ද ඒකෙ ඉන්න කැෂියර් කෙල්ලො හැමදාම මොකද්ද මන්දා කාඩ් එකක් හදලා දෙන්න අහනව. ඒ මගුලට ID number එක ඉල්ලන නිසා මම එපා කියනවා. මොකද්ද ඇත්තටම ඔය ලෝයල්ටි කාඩ් හුත්තෙන් කරන්නෙ?
    කලින් මොකක් හරි වෙන සුපර් මාර්කට් ජාලයක ලෝයල්ටි කාඩ් එකක් තිබ්බ.ගොඩක් වෙලාවට ඉතුරු සල්ලි මුන් ඒකට දානව නෙ. පස්සෙ මට නෝටිස් උණා උන් ඒකට සල්ලි දාගත්තට points ගාන ආපහු redeem වෙද්දි අපි දාන රුපියලක් ආපහු රුපියලක් විදියට නෙමෙයි redeem වෙන්නෙ. උදා: රුපියල් 10 = 1 point නම් redeem වෙද්දි 1 point = rs 1
    අන්තිමට බලද්දි රු. 10 උන්ගෙ පුක අස්සෙ ගහන් ඉදලා රුපියලක් කරලා තමයි ආපහු දෙන්නෙ. අනික කාලයක් ගියා ම points expire උනා. ඒ කාඩ් එකත් දැන් කොහෙද දන්නෙ නෑ පාවිච්චියකුත් නෑ.
    මට දැන ගන්න ඕන ඔය food city මගුලෙ කාඩ් එකත් නිකං බොරු වාසියක් පෙන්නලා මිනිස්සු අන්දන light scam එකක් ද නැත්නම් සාපේක්ෂව වාසියක් ඇත්තට ම තියේද කියල.
    ගන්න බඩුවල ගාන පොයින්ට්ස් වලට හැරෙද්දි අනුපාත වෙනස් උනාට ඉතුරු සල්ලි කාඩ් එකට දානකොට 1:1 යන්නෙ.
    කාර්ගිල්ස් වල සල්ලි කාර්ඩ් එකට දාන්න බෑ.

    ලොයලිටි කාර්ඩ් තියෙන කොට විතරයි සමහර ඩිස්කවුන්ට් වැටෙන්නෙ. අන්තිම රුපියලට ගනන් හදනවානම් එක්කො CC පාවිච්චි කරපල්ලා නැත්තන් ගමේ පොලට පලයල්ලා බන් :yes: :yes:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,405
    6,291
    113
    ගන්න බඩුවල ගාන පොයින්ට්ස් වලට හැරෙද්දි අනුපාත වෙනස් උනාට ඉතුරු සල්ලි කාඩ් එකට දානකොට 1:1 යන්නෙ.
    කාර්ගිල්ස් වල සල්ලි කාර්ඩ් එකට දාන්න බෑ.

    ලොයලිටි කාර්ඩ් තියෙන කොට විතරයි සමහර ඩිස්කවුන්ට් වැටෙන්නෙ. අන්තිම රුපියලට ගනන් හදනවානම් එක්කො CC පාවිච්චි කරපල්ලා නැත්තන් ගමේ පොලට පලයල්ලා බන් :yes: :yes:
    අන්තිම රුපියලට සාමාන්‍යයෙන් ගණන් හදන්නෙ නෑ. එහෙම හැදුවත් මේක පොඩි ගාණක් නෙමෙයි කරන ගනුදෙනුවල ගණන් බලනකොට. තනි මිනිහෙක් ගැන නෙමෙ මිනිස්සු ගොඩකගෙන් මුන් මෙහෙම ගසා කනවා නම් ඒකත් එච්චර තමයි.
    මොකක් උණත් එපා හුත්තවල් බලෙන් ඇගේ ගහන එකට කැමති නෑ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,405
    6,291
    113
    රිච් උංට ටියෙන ප්‍රශ්න දෙයියනේ
    ප්‍රශ්නයක් නෑ ඉතිං ඕක ඇගේ ගහන්න ඔච්චර පුකේ අමාරුවෙන් පෙලෙන කොට මොකද්ද ඕකෙ තියෙන්නේ කියල දැන් ගන්න එපායෑ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,345
    4,269
    113
    කීල්ස් එකේ වාසි තමයි කඩදාසි බිල් නෑ සහ ගත්ත ඔක්කොම දේවල් වල හිස්ට්‍රි එක බලන්න පුලුවං වීම සහ ඩිස්කවුන්ට්ස්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,923
    20,463
    113
    හස්තිශෛලපුර
    අන්තිම රුපියලට සාමාන්‍යයෙන් ගණන් හදන්නෙ නෑ. එහෙම හැදුවත් මේක පොඩි ගාණක් නෙමෙයි කරන ගනුදෙනුවල ගණන් බලනකොට. තනි මිනිහෙක් ගැන නෙමෙ මිනිස්සු ගොඩකගෙන් මුන් මෙහෙම ගසා කනවා නම් ඒකත් එච්චර තමයි.
    මොකක් උණත් එපා හුත්තවල් බලෙන් ඇගේ ගහන එකට කැමති නෑ.
    හුත්තවල් බලෙන් ඇගේ ගහන එකට කැමති නෑ.

    Gossip Whispering GIF by GIPHY IRL
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,405
    6,291
    113
    කීල්ස් එකේ වාසි තමයි කඩදාසි බිල් නෑ සහ ගත්ත ඔක්කොම දේවල් වල හිස්ට්‍රි එක බලන්න පුලුවං වීම සහ ඩිස්කවුන්ට්ස්
    කඩදාසි බිල් නැද්ද බං ඇත්තට ම දැන්?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,552
    7,188
    113
    ප්‍රශ්නයක් නෑ ඉතිං ඕක ඇගේ ගහන්න ඔච්චර පුකේ අමාරුවෙන් පෙලෙන කොට මොකද්ද ඕකෙ තියෙන්නේ කියල දැන් ගන්න එපායෑ
    oka buying pattern analysis karannath use karanaw athi.
     
    • Like
    Reactions: Mr.dark

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,552
    7,188
    113
    සුපිරි වෙළඳසැල් (Supermarkets) තමන්ගේ Loyalty Cards හෝ Apps පාවිච්චි කරන්න කියලා අපිට නිතරම බල කරන්නේ නිකන්ම අපිට ඩිස්කවුන්ට් එකක් දෙන්න විතරක් නෙවෙයි. ඒ පිටුපස ඔවුන්ගේ ලොකු ව්‍යාපාරික උපක්‍රමයක් තියෙනවා.

    කාඩ් එකක් නැතිව බඩු ගන්න කෙනෙක් කවුද කියලා සුපිරි වෙළඳසැලක් දන්නේ නැහැ. හැබැයි ඔයා කාඩ් එක Scan කරපු ගමන් ඔයාගේ නම, දුරකථන අංකය, ලිපිනය වගේම ඔයා ගන්න හැම බඩුවක්ම ඔවුන්ගේ පද්ධතියට සම්බන්ධ වෙනවා.

    මේ හරහා ඔවුන් ලබන ප්‍රධාන වාසි මෙන්න:

    1. වටිනා පාරිභෝගික දත්ත ලබාගැනීම (Rich Consumer Data)​

    ඔයා කාඩ් එක Scan කරන හැම වෙලාවකම ඔයා මිලදී ගන්නේ මොනවාද, කොච්චර වියදම් කරනවාද, බඩු ගන්නේ දවසේ මොන වෙලාවටද වගේ හැමදේම ඔවුන් නිරීක්ෂණය කරනවා. මේ දත්ත (Data) ඔවුන්ට රන් හා වටිනවා:

    • ඉලක්කගත වෙළඳ දැන්වීම් (Targeted Marketing): හැමෝටම පොදු Coupon දෙනවා වෙනුවට, AI තාක්ෂණයෙන් ඔයාගේ ඉතිහාසය බලලා ඔයාටම ගැලපෙන Discounts දෙනවා. උදාහරණයකට ඔයා නිතරම බේබි ඩයපර්ස් ගන්නවා නම්, ඔයාට බේබි මිල්ක් පවුඩර් වලට ඩිස්කවුන්ට් කූපන් ලැබෙන්න සලස්වනවා.
    • බඩු තොග නිවැරදිව පාලනය කිරීම: මිනිස්සු වැඩිපුරම මිලදී ගන්නේ මොන වගේ දේවල්ද කියලා කලින්ම දැනගන්න ලැබෙන නිසා, අනවශ්‍ය ලෙස බඩු ඉතිරි වී විනාශ වීම (Food waste) අවම කරගන්න ඔවුන්ට පුළුවන්.

    2. පාරිභෝගිකයා රඳවා තබාගැනීම (Customer Retention)​

    Supermarket ව්‍යාපාරයේ ලාභ ප්‍රතිශතය සාමාන්‍යයෙන් ඉතා අඩුයි (1% - 3% වගේ). ඒ නිසා අලුත් පාරිභෝගිකයන් හොයනවාට වඩා ඉන්න අයව රඳවා ගැනීම ඔවුන්ට ලාභදායී.

    • මනෝවිද්‍යාත්මක උගුල (Psychological Lock-in): "සුපිරි වෙළඳසැල් A" එකෙන් ඔයාට ලකුණු (Points) හෝ Cashback එකතු වෙලා තියෙනවා නම්, ඔයා ළඟම තියෙන "සුපිරි වෙළඳසැල් B" එකට යන්නේ නැහැ. මොකද ඔයාට අර Points ටික නැති කරගන්න ඕන නැති නිසා.
    • මිල මට්ටම් දෙකක් තැබීම (Two-Tiered Pricing): දැන් ගොඩක් තැන්වල අඩු මිල (Sale price) ලැබෙන්නේ Card එක තියෙන අයට විතරයි. එතකොට ඔයාට එක්කෝ ඔයාගේ දත්ත දීලා කාඩ් එක ගන්න වෙනවා, නැත්නම් බඩු වලට වැඩි මිලක් ගෙවන්න වෙනවා.

    3. දත්ත විකිණීම සහ වෙළඳ දැන්වීම් (Retail Media)​

    සුපිරි වෙළඳසැල් මේ දත්ත තමන් විතරක් පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් මේවා Coca-Cola, Nestlé, Unilever වගේ ලොකු සමාගම් එක්ක එකතු වෙලා මුදල් උපයන්න පාවිච්චි කරනවා.

    • මේ ලොකු බ්‍රෑන්ඩ්ස් සුපිරි වෙළඳසැල් වලට විශාල වශයෙන් ගෙවනවා තමන්ගේ දැන්වීම් නිවැරදිම පාරිභෝගිකයාට පෙන්වන්න. උදාහරණයකට Pepsi සමාගමට පුළුවන් Supermarket එකට කියලා "පසුගිය මාසයේ තුන් වතාවක් Coca-Cola ගත්තු අයට විතරක් අපේ Pepsi දැන්වීම් App එක හරහා පෙන්වන්න" කියලා කියන්න.

    4. වැඩිපුර බඩු ගැනීමට පෙළඹවීම (Inflating Basket Size)​

    Loyalty apps හරහා ඔයාව වැඩිපුර සල්ලි වියදම් කරන තැනට පත් කරනවා (Gaming/Challenges හරහා).

    • උදාහරණයකට, "දිගටම සති 3ක් රුපියල් 5,000කට වඩා බඩු ගත්තොත් රුපියල් 1,000ක තෑගි වවුචරයක්" වගේ Challenges දෙනවා. එතකොට රුපියල් 4,000ක බඩු ගන්න ආපු කෙනත් අර තෑග්ග ගන්න ඕන නිසා තවත් රුපියල් 1,000ක අනවශ්‍ය බඩු ගන්න පෙළඹෙනවා.
    ප්‍රධානම දේ (The Takeaway): ඔයා Loyalty Card එකක් පාවිච්චි කරද්දී ඔයාට නිකන් තෑගි ලැබෙනවා නෙවෙයි; ඔයාගේ දත්ත (Data) තමයි ඔයා ඒ ඩිස්කවුන්ට් එක ගන්න ගෙවන සල්ලි. සුපිරි වෙළඳසැලක් ඔයාට කිරි පිටි පැකට් එකකට රුපියල් 50ක ඩිස්කවුන්ට් එකක් දෙන්නේ සතුටෙන්, මොකද ඒ වෙනුවට ඔයාගේ මුළු පවුලේම පාරිභෝගික රටාව (Shopping habits) ඔවුන් සතු වන නිසා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,479
    11,101
    113
    උන්ට මාරු කාසි ගොනි ගනන් තියා ගන්න බැ නෙ. උඹ ඊලඟ සැරෙට පොලට පලයන්. ඔය ප්‍රශ්න නැ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,405
    6,291
    113
    උන්ට මාරු කාසි ගොනි ගනන් තියා ගන්න බැ නෙ. උඹ ඊලඟ සැරෙට පොලට පලයන්. ඔය ප්‍රශ්න නැ
    කාඩ් එකෙන් ගනුදෙනු කරද්දි ඒව ඕන නෑනෙ.ඒත් උන්ගෙ ලෝයල්ටි හුත්තක් ඇගේ ගහන්නෙ ඇයි?. කලාතුරකින් තමයි cash වලින්. අනික අපි නෙමෙයි නෙ හුත්තියේ බඩු විකුණන්නෙ. විකුණන්න ආවා නම් උන් දැන ගන්න ඕන ඒවා මැනේජ් කරගන්න
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,956
    4,156
    113
    අඩෝ අපේ අපේ අම්මටත් එකක් තියනව. මම නම් හිතුවේ ඒ එකතුවෙන පොයින්ට්ස් වලින් ඩිස්කවුන්ට් ලැබෙනවා කියල.
     
    • Haha
    Reactions: Mr.dark

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    657
    701
    93
    වයිෆ්ගෙ
    මොකක්?

    කීල්ස් එකේ වාසි තමයි කඩදාසි බිල් නෑ සහ ගත්ත ඔක්කොම දේවල් වල හිස්ට්‍රි එක බලන්න පුලුවං වීම සහ ඩිස්කවුන්ට්ස්
    keels eke nam discount set wenawa nexus ekata.
    මේක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
    මොන වගේ බඩු වලටද? නැත්තං discount දෙන කාලෙකට විතරද?
    මම nexus තියෙන වෙන කෙනෙක්ගෙ phone number එකක් ඒ වෙලාවට දුන්නොත් මොකද වෙන්නෙ? discount හම්බ වෙන කොට points අඩු වෙනවා වගේ දෙයක් වෙනවද?
    ------ Post added on Jun 28, 2026 at 4:26 PM