කාගිල්ස් හුත්තට මම සාමාන්‍යයෙන් යන්නෙ නෑ. වයිෆ්ගෙ මහ ගෙදර ගියා ම ළග පාතක හොද සුපර් මාර්කට් මුකුත් නෑ කාගිල්ස් ෆුඩ්සිටි තැරිය ඇරෙන්න.යන යන සැරේට ලොකු ගානක බඩු ගන්න නිසා ද මන්ද ඒකෙ ඉන්න කැෂියර් කෙල්ලො හැමදාම මොකද්ද මන්දා කාඩ් එකක් හදලා දෙන්න අහනව. කනක් ඇහිල්ලක් නෑ හුත්තියොන්ගෙන් යන යන සැරේට ඕක අහනව. ඒ මගුලට ID number එක ඉල්ලන නිසා මම එපා කියනවා. මොකද්ද ඇත්තටම ඔය ලෝයල්ටි කාඩ් හුත්තෙන් කරන්නෙ?
කලින් මොකක් හරි වෙන සුපර් මාර්කට් ජාලයක ලෝයල්ටි කාඩ් එකක් තිබ්බ.ගොඩක් වෙලාවට ඉතුරු සල්ලි මුන් ඒකට දානව නෙ. පස්සෙ මට නෝටිස් උණා උන් ඒකට සල්ලි දාගත්තට points ගාන ආපහු redeem වෙද්දි අපි දාන රුපියලක් ආපහු රුපියලක් විදියට නෙමෙයි redeem වෙන්නෙ. උදා: රුපියල් 10 = 1 point නම් redeem වෙද්දි 1 point = rs 1
අන්තිමට බලද්දි රු. 10 උන්ගෙ පුක අස්සෙ ගහන් ඉදලා රුපියලක් කරලා තමයි ආපහු දෙන්නෙ. අනික කාලයක් ගියා ම points expire උනා. ඒ කාඩ් එකත් දැන් කොහෙද දන්නෙ නෑ පාවිච්චියකුත් නෑ.
මට දැන ගන්න ඕන ඔය food city මගුලෙ කාඩ් එකත් නිකං බොරු වාසියක් පෙන්නලා මිනිස්සු අන්දන light scam එකක් ද නැත්නම් සාපේක්ෂව වාසියක් ඇත්තට ම තියේද කියල.