ඔයාගේ වයස කියන්න එපා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,662
    7,535
    113
    Totally Spies! (Western Animation)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    පොඩිම කාලේ -දොස්තර හොඳහිත, හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්,
    ඊට ටිකක් ලොකු කාලේ -ටින් ටින්, සෝරෝ කවුද බෝයි, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කාටූන්, වලස්මාමා, කැස්පර්, දඟයා, බබාලන්තය, ස්කූබි ඩුබි ඩූ,
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,695
    6,841
    113
    Galaha
    Koobichchi , Ara coala inn kathawak giya eka , Scooby doo , Tin Tin , Dosthara honda hitha , Jathike thama godak cartoon baluwe
    ඉස්සර චැනල් අයි පටන්ගත්තු කාලේ රූපවාහිනි 2 කියල පටන්ගත්තෙ, එකේ වැඩසටහන් තිබුනෙ නෑ ඉතින් මුලු දවසම කාටුන් පෙන්නුවෙ පටන්ගත්තු කාලේ. සුවර්නවාහිනියෙත් පැය 2ක්ද කොහෙද කාටුන් පෙන්නුව. කාටුන්ම තමයි ඒකාලේ. 🥴
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,868
    12,364
    113
    🤍
    ඉස්සර චැනල් අයි පටන්ගත්තු කාලේ රූපවාහිනි 2 කියල පටන්ගත්තෙ, එකේ වැඩසටහන් තිබුනෙ නෑ ඉතින් මුලු දවසම කාටුන් පෙන්නුවෙ පටන්ගත්තු කාලේ. සුවර්නවාහිනියෙත් පැය 2ක්ද කොහෙද කාටුන් පෙන්නුව. කාටුන්ම තමයි ඒකාලේ. 🥴
    Heee ekale thamai athal ma . dan e feelings ganna ba apahu
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,142
    26,603
    113
    Kandy
    පොඩිම කාලේ -දොස්තර හොඳහිත, හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්,
    ඊට ටිකක් ලොකු කාලේ -ටින් ටින්, සෝරෝ කවුද බෝයි, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කාටූන්, වලස්මාමා, කැස්පර්, දඟයා, බබාලන්තය, ස්කූබි ඩුබි ඩූ,
    88 wageda oya
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    ඉස්සර චැනල් අයි පටන්ගත්තු කාලේ රූපවාහිනි 2 කියල පටන්ගත්තෙ, එකේ වැඩසටහන් තිබුනෙ නෑ ඉතින් මුලු දවසම කාටුන් පෙන්නුවෙ පටන්ගත්තු කාලේ. සුවර්නවාහිනියෙත් පැය 2ක්ද කොහෙද කාටුන් පෙන්නුව. කාටුන්ම තමයි ඒකාලේ. 🥴
    රූපවාහිනී 2 පටන් ගත්තු කාලේ ජාතික රූපවාහිනිය පටන් ගත්තු කාලේ ප්‍රෝග්‍රෑම් රීපිට් ගියා දිගටම. මරු කාලයක් ඒක. කොම්පියුටරයක් වත් නැති කාලේ. ටීවී එක තමයි පට්ට ගැහුවේ ඒ කාලේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,695
    6,841
    113
    Galaha
    රූපවාහිනී 2 පටන් ගත්තු කාලේ ජාතික රූපවාහිනිය පටන් ගත්තු කාලේ ප්‍රෝග්‍රෑම් රීපිට් ගියා දිගටම. මාරු කාලයක් ඒක. කොම්පියුටරයක් වත් නැති කාලේ. ටීවී එක තමයි පට්ට ගැහුවේ ඒ කාලේ
    දවසම TV බලල තාත්ත වැඩ ඇරිල එන්න විනාඩි 10ක් විතර තියල TV එක off කරල පත්තරේකින් හුලන් ගහනව tv එක cool වෙන්න. යකාගේ ට්ව් බැලිල්ලක් ඒක. නියම කාලේ බං දැන් වගේ නෙවෙයි කාටුන්නම් කාටුන් ඒව තමයි. දැන් පොඩි උන්ටත් බලන්න ඒව යන්න ඕන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    දවසම TV බලල තාත්ත වැඩ ඇරිල එන්න විනාඩි 10ක් විතර තියල TV එක off කරල පත්තරේකින් හුලන් ගහනව tv එක cool වෙන්න. යකාගේ ට්ව් බැලිල්ලක් ඒක. නියම කාලේ බං දැන් වගේ නෙවෙයි කාටුන්නම් කාටුන් ඒව තමයි. දැන් පොඩි උන්ටත් බලන්න ඒව යන්න ඕන.
    අපේ ගෙදර ඒ කාලේ හවස කාටුන් බලන්න කිසි අවුලක් නෑ, හැබැයි රෑ 7.30න් පස්සේ ටීවී බලන්න තහනම්. අම්මා තාත්තා බලන වෙලාවක හැර.