Idea about location change of a shop

greenad

Active member
  • Apr 19, 2025
    202
    162
    43
    විස්තරේ මෙහෙමයි අපි දැන් අවුරුදු 3 විතර ඉදන් බිස්නස් එකක් කරගෙන යනවා අපි දැන් කරගෙන යන තැන ලොකුවට ජනාකීර්ණ තැනක් නෙමෙයි මුළු දවස්වල හෙනම අඩුවෙන් තමයි බිස්නස් තිබ්බේ. දැන් ගානකට හරි ගිහිල්ලා තියෙනවා බිස්නස්.
    ඒත් අපේ මෝඩකමට අපි අවුරුදු තුනකටට තමා එග්‍රීමෙන් සයින් කරේ දැන් කඩේ අයිති එවුන් බර ගානකින් එක සැරේම ගාන වැඩි කරල ඇත්තටම කිව්වොත් අපිට ඒ ගාන වැඩියි.
    දැන් ටවුන් එකේ කඩයකුත් සෙට් වෙලා තියෙනවා. හැබැයි ඒකෙ ගාන මේ ගණන් වලට වැඩිය සෑහෙන්න වැඩියි. ඒත් අපි ඒ ගානක් afford කරගෙන යන්ඩ තමයි බැලුවේ. ඒත් මෙතන ඉඳන් ටවුමට සෑහෙන දුරක් තියෙනවා ආයි මුලක ඉදම් පටන් ගන්ඩ ඕනේ. සාමාන්‍ය කාට හරි අදහසක් තියෙනවද එහෙම ලෝකේෂන් චේන්ජ් කරපු shop ගැන

    ප්‍රදානම ප්‍රශ්නෙ තමයි දැන් අපිට ඉන්න cus base එක town එකට එන්නෙ නෑ මුල ඉදන් පටන් ගන්න ඕනෙ
    අයිති අවුන් කරලතියන කැත වැඩේට මෙතන ඉන්නත් බෑ
    දීලා තියන cheque වලට දාන්න සල්ලි ඕනේ town එකේ බිස්නස් නැති උනොත් හබක් 😑🫠
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,221
    15,771
    113
    හිටියත් බංකොලොත්
    ගියත් බංකොලොත්
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,353
    2,356
    113
    මම දන්න ගොඩක් එවුන් මාරු වෙන්න ගිහින් හැදිගෑවිලා ගියා. හරි ගියපු කීපදෙනෙකුත් ඉන්නවා. බිස්නස් මොඩල් එකේඉ අවේලබිලිටි එකයි අනුව තමා.

    ආයෙ මුලක ඉදන් නම් පටන් ගන්න වෙන්නෙ නෑ මොකද උබ මේ වෙනකොටත් අවුරුදු 3ක් බිස්නස් එකේ ඉන්න හින්දා.

    අලුත් තැන උබේ බිස් මොඩල් එකේම ශොප් තියෙනව නම් බිස්නස් හදාගන්න ටිකක් කට්ට කන්න වෙයි.

    තව පොඩි දෙයක් කියන්නම් ප්‍රොපටි ඕනර්ලා ගොඩක් රෙන්ට් එකට දීපු තැන බිස්නස් එක හොදට රන් වෙනවනම් ඉන්න එකාව එක එක එක්ස්කියුස් දීලා එලවලා උන්ම ඒ බිස් එක කරන්න පටන් ගන්නවා.
    එක පාර රෙන්ට් එක බර ගානකින් වැඩි කරන්නෙ නෑ නිකන්ම. එක්කෝ ඔය හේතුව, නැත්නම් බිස් එක හොදට රන් වෙන හින්දා උබෙන් ගාන කඩන්න. කලාතුරකින් තමා වෙන ඔෆර් එකක් ඇවිල්ල වගේ සීන් වෙන්නෙ.

    අපේ එකා නම් අවුරුදු දෙකකට පස්සෙ 5000ක් වැඩි කරනවා කිව්වා මේ මාසෙ ඉදන්. උගෙ ඇටිටියුඩ් එක්ක ගඳ කැරියෙක් කියලා හිතුවට මුනිය එල ඩයල් එකක්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,811
    5,667
    113
    කැත වැඩක් කියන්න බැහැනේ බන්

    සමහරවෙලාවට ඇග්‍රිමන්ට් සයින් කරද්දි extend කරද්දි වැඩිවෙන ගාන කලින් ඇග්‍රිමන්ට් එකේ දානවා අවුරුද්දට 10%-15% වගේ වැඩි කරනවා කියලා. එතකොට අලුත් අවුරුද්දට වැඩි කරද්දි අර % එකෙන් තමයි වැඩි කරන්නෙ
    හැබැයි ඉතිං අවුරුදු 3ට කලින් ඇග්‍රිමන්ට් ගැහුවනං ගොඩක් වෙලාවට සැලකිය යුතු ගානක් වැඩි කරන එකේ අසාධාරනයක් නැහැ බන්
    සාමාන්‍යෙන් අවුරුද්දට 10%-15% වගේ ගානක් වැඩි කරන්නෙ

    එහෙම බැලුවම අවුරුදු තුනක් කියන්නෙ 30%-45%ක් වගේ වැඩි කරන එක අසාධාරන නැහැ කියලා මටනං හිතෙන්නෙ.

    බිස්නස් යන විදිය බලල කඩේ එකා ගාන වැඩි කරනවා කියාලා හිතන්න එපා
    නිකමට හොයලා බලන්න ඔය පැත්තෙ ඔය වගේ කඩයක් අලුතෙන් රෙන්ට් කරනවා නං කීයද කියලා. එයිට වඩා ගොඩක් වැඩි නං ඔන්න අසාධාරනයි කියලා කියනන්න පුලුවන්

    අලුත් තැනකට බිස්නස් එක අරගෙන යනවා නං බිස්නස් එක අලුතෙන් මුල ඉඳන් පටන් ගන්න වෙනවා
    ටවුන් එකකට වගේ යනවා නං කස්ටමර්ස්ලා වැඩියි ඒ වගේම කම්පෙටිශන් එකත් වැඩියි, අනික ටවුන් එකක ඔප්ශන්ස් ගොඩක් තියන නිසා සමහරවිට දැන් ඉන්න තැනට වඩා බිස්නස් එක අමාරු වෙන්නත් පුලුවන් (කස්ටමර්ස්ලා වැඩිපුර ඉන්නවා කියලා හිතුවත්)

    සමහර බිස්නස් තියනවා තැන වෙනස් කරත් කස්ටො එන, මොනවා හරි රෙපෙයාර් කරන කඩවල් වගේ ඒවා. නිතරම එන්න වෙන්නෙ නැති තැන් නමුත් අවශ්‍ය වෙලාවට හොයාගෙන හරි එන්න පුලුවන් තැන්
    සමහර ඒව තියනවා දුර වැඩි උනාම පරන කස්ටො ටික එන්නෙ නැති (නිතරම යන කෑම කඩ වගේ ඒවා)
     
    • Like
    Reactions: greenad

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,166
    1
    50,531
    113
    ප*යාගල
    sorry.com
    බිස්නස් එක මොකක්ද දන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි.සිල්ලර කඩයක් නම් ටිකක් අමාරුයි වැඩේ.

    පොඩි හෑන්ඩ්බිල් ( BW Half A4) 200-300 print කරලා එන කස්ටමර්ලට දෙන්න පුළුවන්. ( පැමිනියාට සතූති 3 වෙනිද ඉදල කඩේ අහවල් තැනට ගෙනියනව කියල එකෙ සදහන් වෙන්න ඔනෙ )

    කඩේ වීදුරුවෙත් එකක් අලවන්න ඕනෙ කඩේ ගෙනියනවා කියල.

    Customer base එකේ SMS තියනවනම් Bulk SMS එකක් ගහන්න පුළුවන් . මාසෙ අන්තිමේදි Discount දානව නම් SMS එකක් දාන්න තියෙන්නෙ.බඩු ලාබෙට ගන්න පුළුවන් නම් සින්හලු එනවා

    ටවුමට එන්නෙ නැති සෙට් එකට COD / Delivery කරන්නත් පුළුවන් ඉතින්.ඒකට Whatsapp channel එකක් හදලා Product catogue එකක් දාල මුට්ටිය දාල බලන්න ඔනෙ.

    වෙන Idea නම් නෑ මචන්

    තව පොඩි දෙයක් කියන්නම් ප්‍රොපටි ඕනර්ලා ගොඩක් රෙන්ට් එකට දීපු තැන බිස්නස් එක හොදට රන් වෙනවනම් ඉන්න එකාව එක එක එක්ස්කියුස් දීලා එලවලා උන්ම ඒ බිස් එක කරන්න පටන් ගන්නවා.
    එක පාර රෙන්ට් එක බර ගානකින් වැඩි කරන්නෙ නෑ නිකන්ම. එ
    පව්කාර සින්හලු අන්තිමේදි උන් හැදිගෑවිලා යනවා
     
    dillido

    Junior member
  • Sep 17, 2025
    73
    91
    18
    පරණ තැන ඉන්න බැරි නම්.. රෙන්ට් එක වැඩි කියලා හිතෙනවානම් ගොඩක් කිට්ටුවම්ම තියෙන වෙන තැනක් හොයාගන්න බලන්න.පරණ කස්ටමර් බෙස් එකත් අවුලක් නෑනේ එතකොට
     
    • Like
    Reactions: greenad

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,239
    8,103
    113
    depends of type of business and foot traffic pm your details Im Business adviser Will give you free consultation as members of elakiri
     
    • Like
    Reactions: greenad

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,625
    113
    විස්තරේ මෙහෙමයි අපි දැන් අවුරුදු 3 විතර ඉදන් බිස්නස් එකක් කරගෙන යනවා අපි දැන් කරගෙන යන තැන ලොකුවට ජනාකීර්ණ තැනක් නෙමෙයි මුළු දවස්වල හෙනම අඩුවෙන් තමයි බිස්නස් තිබ්බේ. දැන් ගානකට හරි ගිහිල්ලා තියෙනවා බිස්නස්.
    ඒත් අපේ මෝඩකමට අපි අවුරුදු තුනකටට තමා එග්‍රීමෙන් සයින් කරේ දැන් කඩේ අයිති එවුන් බර ගානකින් එක සැරේම ගාන වැඩි කරල ඇත්තටම කිව්වොත් අපිට ඒ ගාන වැඩියි.
    දැන් ටවුන් එකේ කඩයකුත් සෙට් වෙලා තියෙනවා. හැබැයි ඒකෙ ගාන මේ ගණන් වලට වැඩිය සෑහෙන්න වැඩියි. ඒත් අපි ඒ ගානක් afford කරගෙන යන්ඩ තමයි බැලුවේ. ඒත් මෙතන ඉඳන් ටවුමට සෑහෙන දුරක් තියෙනවා ආයි මුලක ඉදම් පටන් ගන්ඩ ඕනේ. සාමාන්‍ය කාට හරි අදහසක් තියෙනවද එහෙම ලෝකේෂන් චේන්ජ් කරපු shop ගැන

    ප්‍රදානම ප්‍රශ්නෙ තමයි දැන් අපිට ඉන්න cus base එක town එකට එන්නෙ නෑ මුල ඉදන් පටන් ගන්න ඕනෙ
    අයිති අවුන් කරලතියන කැත වැඩේට මෙතන ඉන්නත් බෑ
    දීලා තියන cheque වලට දාන්න සල්ලි ඕනේ town එකේ බිස්නස් නැති උනොත් හබක් 😑🫠
    උඹටම තමා ඕක evalutate කරලා උත්තරයක් හොයාගන්න පුලුවන්. ටවුන් එකෙ උඹට competition නැත්තන් උඹට කොහොමත් බිස්නස් එනවා, ගමට වඩා වැඩි වෙන්නත් පුලුවන් මොකද මිනිස්සු ගැවසෙන එක වැඩි නිසා. ඒත් උඹේ බිස්නස් එක ගමට special වෙන එකක්නම් ටවුන් ගියාම එහෙම බිස්නස් අඩු වෙන්න පුලුවන්.

    කොහොමත් මචන් risk එකක් නැතුව reward එකක් නෑ කොහෙවත්. :yes: :yes:
     
    • Like
    Reactions: greenad

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    598
    1,848
    93
    33
    විස්තරේ මෙහෙමයි අපි දැන් අවුරුදු 3 විතර ඉදන් බිස්නස් එකක් කරගෙන යනව
    ඒත් අපේ මෝඩකමට අපි අවුරුදු තුනකටට තමා එග්‍රීමෙන් සයින් කරේ දැන් කඩේ අයිති එවුන් බර ගානකින් එක සැරේම ගාන වැඩි කරල ඇත්තටම කිව්වොත් අපිට ඒ ගාන වැඩියි.
    ඒ කියන්නේ අවුරුදු තුනටම ගණන් වැඩි කළේ නැද්ද? යම්.ප්‍රමාණයකින් එහෙනම් agreement අලුත් කරද්දී වැඩි කරන එක සාධාරණයි නේද? හැබැයි ඉතින් ඔහොම තැනක ලොකු අසාධාරණ ගානක් වැඩි කරනවා කියන්නේ පල නොකියා පලා බෙදන විදියක්. එහෙම උනොත් ඔය ගානට උබල කැමති වුණත් ආයේ ගණන් වැඩි කරන්න වෙන වෙන හේතු කියල උඹලා යවා ගන්න හදයි.

    වැඩි කරන ගානයි, ටවුන් එකේ කඩේට ගියොත් වැඩි වෙන ගානයි බලන්න. අනික Town එකේ ඔය වගේ තව එකම Business කරන අය නිසා competition වැඩි වෙනවනේ. එකට face කරන්න පුළුවන් මට්ටමක තමන් ඉන්නවද කියලා හිතලත් බලන්න. අනිත් උන් sell කරන product price එකට අඩුවෙන් දීලා customer base එක කඩා ගන්න පුලුවන්ද? එතකොට අඩු වෙන profit එක එක්ක rent එකයි, රෝල් එක balance කරන්න පුලුවන්ද කියල පොඩ්ඩක් හොයලා බලල decision එකක් ගන්න
     
    • Like
    Reactions: greenad

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    738
    1,105
    93
    කසිප්පු වගෙ බිස්නස් එකක් නෙවෙයි නන් ටවුමට ගෙනියපන් බන්
    සිල්ලර කඩයක් උනත් කමක් නැ, ගම් වල තියන් ඉදල වැඩක් නැ
    ගේම ගහන්න පුලුවන් සතියට, මාසෙට එක පාර බඩු ගෙනියන එවුන්ගෙන් මිසක්, දවසට සීනි 250 ගන්න එවුන්ගෙන් නෙවෙයි

    notice period එකක් තියනව නන් gradually shift කරොත් මොකද
    තැන් 2ම අදන් පලයන් මාසයක්, දෙකක් වගෙ
    ගමෙ එකට එන ඔක්කොටම කියපන් අලුත් තැන
     
    greenad

    Active member
  • Apr 19, 2025
    202
    162
    43
    මම දන්න ගොඩක් එවුන් මාරු වෙන්න ගිහින් හැදිගෑවිලා ගියා. හරි ගියපු කීපදෙනෙකුත් ඉන්නවා. බිස්නස් මොඩල් එකේඉ අවේලබිලිටි එකයි අනුව තමා.

    ආයෙ මුලක ඉදන් නම් පටන් ගන්න වෙන්නෙ නෑ මොකද උබ මේ වෙනකොටත් අවුරුදු 3ක් බිස්නස් එකේ ඉන්න හින්දා.

    අලුත් තැන උබේ බිස් මොඩල් එකේම ශොප් තියෙනව නම් බිස්නස් හදාගන්න ටිකක් කට්ට කන්න වෙයි.

    තව පොඩි දෙයක් කියන්නම් ප්‍රොපටි ඕනර්ලා ගොඩක් රෙන්ට් එකට දීපු තැන බිස්නස් එක හොදට රන් වෙනවනම් ඉන්න එකාව එක එක එක්ස්කියුස් දීලා එලවලා උන්ම ඒ බිස් එක කරන්න පටන් ගන්නවා.
    එක පාර රෙන්ට් එක බර ගානකින් වැඩි කරන්නෙ නෑ නිකන්ම. එක්කෝ ඔය හේතුව, නැත්නම් බිස් එක හොදට රන් වෙන හින්දා උබෙන් ගාන කඩන්න. කලාතුරකින් තමා වෙන ඔෆර් එකක් ඇවිල්ල වගේ සීන් වෙන්නෙ.

    අපේ එකා නම් අවුරුදු දෙකකට පස්සෙ 5000ක් වැඩි කරනවා කිව්වා මේ මාසෙ ඉදන්. උගෙ ඇටිටියුඩ් එක්ක ගඳ කැරියෙක් කියලා හිතුවට මුනිය එල ඩයල් එකක්.
    2 අවුරුද්දෙ ඉදන් 10% වැඩි කලා ඊට අමතරවතමා අයේ agreement sign කරද්දි around 30% වැඩි කරන්න ඕනෙ කියන්නෙ
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ පැත්තෙ rent එක ඔය කියන ගාන ගෙවන්න තරම් වටින්නෙ නෑ වෙන option එකකුත්නෑ.

    කැත වැඩක් කියන්න බැහැනේ බන්

    සමහරවෙලාවට ඇග්‍රිමන්ට් සයින් කරද්දි extend කරද්දි වැඩිවෙන ගාන කලින් ඇග්‍රිමන්ට් එකේ දානවා අවුරුද්දට 10%-15% වගේ වැඩි කරනවා කියලා. එතකොට අලුත් අවුරුද්දට වැඩි කරද්දි අර % එකෙන් තමයි වැඩි කරන්නෙ
    හැබැයි ඉතිං අවුරුදු 3ට කලින් ඇග්‍රිමන්ට් ගැහුවනං ගොඩක් වෙලාවට සැලකිය යුතු ගානක් වැඩි කරන එකේ අසාධාරනයක් නැහැ බන්
    සාමාන්‍යෙන් අවුරුද්දට 10%-15% වගේ ගානක් වැඩි කරන්නෙ
    2 අවුරුද්දෙ ඉදන් 10% වැඩි කලා ඊට අමතරවතමා අයේ agreement sign කරද්දි around 30% වැඩි කරන්න ඕනෙ කියන්නෙ
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ පැත්තෙ rent එක ඔය කියන ගාන ගෙවන්න තරම් වටින්නෙ නෑ වෙන option එකකුත්නෑ.
    ------ Post added on Jun 28, 2026 at 11:18 AM

    කසිප්පු වගෙ බිස්නස් එකක් නෙවෙයි නන් ටවුමට ගෙනියපන් බන්
    සිල්ලර කඩයක් උනත් කමක් නැ, ගම් වල තියන් ඉදල වැඩක් නැ
    ගේම ගහන්න පුලුවන් සතියට, මාසෙට එක පාර බඩු ගෙනියන එවුන්ගෙන් මිසක්, දවසට සීනි 250 ගන්න එවුන්ගෙන් නෙවෙයි

    notice period එකක් තියනව නන් gradually shift කරොත් මොකද
    තැන් 2ම අදන් පලයන් මාසයක්, දෙකක් වගෙ
    ගමෙ එකට එන ඔක්කොටම කියපන් අලුත් තැන
    ඔව් මාස 3 ක් කල් ඉල්ලලා මෙහෙම කරනවා
    ------ Post added on Jun 28, 2026 at 11:19 AM

    ඒ කියන්නේ අවුරුදු තුනටම ගණන් වැඩි කළේ නැද්ද? යම්.ප්‍රමාණයකින් එහෙනම් agreement අලුත් කරද්දී වැඩි කරන එක සාධාරණයි නේද? හැබැයි ඉතින් ඔහොම තැනක ලොකු අසාධාරණ ගානක් වැඩි කරනවා කියන්නේ පල නොකියා පලා බෙදන විදියක්. එහෙම උනොත් ඔය ගානට උබල කැමති වුණත් ආයේ ගණන් වැඩි කරන්න වෙන වෙන හේතු කියල උඹලා යවා ගන්න හදයි.

    වැඩි කරන ගානයි, ටවුන් එකේ කඩේට ගියොත් වැඩි වෙන ගානයි බලන්න. අනික Town එකේ ඔය වගේ තව එකම Business කරන අය නිසා competition වැඩි වෙනවනේ. එකට face කරන්න පුළුවන් මට්ටමක තමන් ඉන්නවද කියලා හිතලත් බලන්න. අනිත් උන් sell කරන product price එකට අඩුවෙන් දීලා customer base එක කඩා ගන්න පුලුවන්ද? එතකොට අඩු වෙන profit එක එක්ක rent එකයි, රෝල් එක balance කරන්න පුලුවන්ද කියල පොඩ්ඩක් හොයලා බලල decision එකක් ගන්න
    thanks brother
    Town එකේ competition එක වැඩිඑක තමා අවුල ඒත් කවද හිටියත් යන්න වෙන හින්දා යන්න තමා බැලුවේ
    ලොකුම ප්‍රශ්නෙ business හරියනකම් අල්ලන් ඉන්න එකතමා
    ------ Post added on Jun 28, 2026 at 11:23 AM
     
    • Like
    Reactions: Bad_horse

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,191
    13,065
    113
    33
    ෆින්ලන්ඩ්
    Aluth rent rule eka nisa godak land loard la wedi kara bun.
    Apeth 120/- tibba eka 2 years agrement ekata 160/- wedi kara. pora num kiyalama wedi kale. ae karala aluth agrement eke sahenna kondesi demma aluth rent act ekan degolontama awasiyak nowena widiyata.