මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් උබෙන්. උබලා දැන් කතා කරන මාතෘකාවට මගේ මේ ප්‍රස්නෙ අදාළ නෑ. හාමුදුරුවො මහණ වුණේ ගිහියන්ට උපදෙස් දෙන්නද නැත්තම් නිර්වාණය හොයාගන්නද ?
මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් උබෙන්. උබලා දැන් කතා කරන මාතෘකාවට මගේ මේ ප්‍රස්නෙ අදාළ නෑ. හාමුදුරුවො මහණ වුණේ ගිහියන්ට උපදෙස් දෙන්නද නැත්තම් නිර්වාණය හොයාගන්නද ?
මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් උබෙන්. උබලා දැන් කතා කරන මාතෘකාවට මගේ මේ ප්‍රස්නෙ අදාළ නෑ. හාමුදුරුවො මහණ වුණේ ගිහියන්ට උපදෙස් දෙන්නද නැත්තම් නිර්වාණය හොයාගන්නද ?![]()
එහෙනම් හාමුදුරුවො මහණ වුණේ නිර්වාණය අවබෝධ කර ගන්නද නැත්තම් සාමනේරලට ගල් කපන්නද ?මූලික අරමුන නිර්වානය...ඒ මූලික අරමුනට වැඩ කරන ගමන්...දරිමය බෙදා දීම අතිශය පුන්ය කටයුත්තක්.
එහෙනම් හාමුදුරුවො මහණ වුණේ නිර්වාණය අවබෝධ කර ගන්නද නැත්තම් සාමනේරලට ගල් කපන්නද ?මූලික අරමුණ නිර්වානය.. ඒ මූලික අරමුනට වැඩ කරන ගමන්.. සාමනේරලට පුකේ ඇරීම අතිශය පොන්න කටයුත්තක්. එහෙනම් මෙහෙම කියන්නත් පුලුවන් නේද ?
![]()
නෑ බන් .. science වල තියෙන්නේ උපකල්පන / model වගේ දේවල් base කරගෙන . ඒවා ඒ මට්ටමේ තියෙන්නේ . වෙනස් කරන්න ඉඩ තියනව ඕන එකෙක්ට ප්‍රතිවිරුද්ධ මත ගෙනල්ල . මේවා එහෙම නෙවෙයි . . ආගමික ශාස්තෘ කිව්වනම් හිත වැඩ කරන්නේ මෙහෙමයි කියලා , හිතේ කොටස් මෙච්චරයි කියලා ආයිත් ඒක ආගම අදහන උන් වෙනස් කරන්න යන්නේ නෑ ......... ඒ කියපු දේ උඩ විශ්වාස කරගෙන තමයි ඔය කියන තර්ක උනත් ගොඩ නගන්නේ .ආගම් විතරක් නෙමේ ඕනම දෙයක් එහෙමනේ. Science, political උනත් එහෙමනේ
මාරයා යනු ?රාධ, රූපය යනු මාරයාම පමණි, වේදනාව යනු මාරයාම පමණි, සංඥාව යනු මාරයාම පමණි, සංස්කාරයන් යනු මාරයාම පමණි, විඤ්ඤාණය යනු මාරයාම පමණි
ඉතින් ඒවා උන් ඇවිත් පරම සත්‍ය කියල කියන්නේ නෑ . උන් ඒවා ඒ දත්ත , විශ්ලේෂණ වලින් ගත්ත දේවල් විදියට තමයි පිළිගන්නේ .Modern Medicine සම්පූර්ණ යෙන් තියෙන්නේ random control trials මත එක කරන්නේ statistics මත statistics තියෙන්නේ maths theory මත. ඔය හැම layer එකක්ම assumptions/උපකල්පන මත තියෙන්නේ .
Like water appears in desert.seems to exist as real but doesn’t.
මාරයා යනු ?
------ Post added on Jun 27, 2026 at 11:41 PM
මැරිලා ගිහින් මාරයා වෙලා උපදින්න බැරිද ?Like water appears in desert.seems to exist as real but doesn’t.
I personally stick to original words,no more.its like asking whether water in a dessert does it die and reborn as maraya when the water seems only appeared as real.මැරිලා ගිහින් මාරයා වෙලා උපදින්න බැරිද ?
ඔය උඩ අන්තිමටම දාල තියන video එකේ ඉන්න අලුත් හාමුදුරුවෝ තමයි එහෙම මාරයා වෙලා උපදින කතාවක් කිව්වේ .
උබ පිළිගන්නේ බෞතිකය ශුන්‍ය යි කියන කතාවක් ද ?
භෞතිකය ශුන්‍ය යි කියන කතාව බුදු දහමෙ නම් පිළිගන්නෙ නැහැ මහත්තය. භෞතිකය ගැන කතාවක් නෙමෙයි බුදු දහමෙ තියෙන්නෙ. තියෙන්නෙ තනිකරම මානසික විග්‍රහයක්.උබ පිළිගන්නේ බෞතිකය ශුන්‍ය යි කියන කතාවක් ද ?
ඉතින් භෞතිකයක් කියලා පවතින දෙයක් නැති නිසා තමයි ශුන්‍ය කිව්වේ .භෞතිකය ශුන්‍ය යි කියන කතාව බුදු දහමෙ නම් පිළිගන්නෙ නැහැ මහත්තය. භෞතිකය ගැන කතාවක් නෙමෙයි බුදු දහමෙ තියෙන්නෙ. තියෙන්නෙ තනිකරම මානසික විග්‍රහයක්.
මානසික විග්‍රහයක් , අවබෝධය විතරක් සලකන බුද්ධත්වය ට මොකටද කියපන් කෝ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" දෙයක් ඕන වෙලා තියෙන්නේ ??භෞතිකය ශුන්‍ය යි කියන කතාව බුදු දහමෙ නම් පිළිගන්නෙ නැහැ මහත්තය. භෞතිකය ගැන කතාවක් නෙමෙයි බුදු දහමෙ තියෙන්නෙ. තියෙන්නෙ තනිකරම මානසික විග්‍රහයක්.
දෙතිස් මහා පුරෂ ලක්ෂණ තිබ්බ කියන එක මතයක් , නෑ කියන එක තව මතයක්.ඉතින් භෞතිකයක් කියලා පවතින දෙයක් නැති නිසා තමයි ශුන්‍ය කිව්වේ .
මානසික විග්‍රහයක් , අවබෝධය විතරක් සලකන බුද්ධත්වය ට මොකටද කියපන් කෝ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" දෙයක් ඕන වෙලා තියෙන්නේ ??
------ Post added on Jun 28, 2026 at 11:56 AM
එක නෙවෙයි බන් මම කියන්නේදෙතිස් මහා පුරෂ ලක්ෂණ තිබ්බ කියන එක මතයක් , නෑ කියන එක තව මතයක්.
ආයේ මුලට ආවොත් දැකලා පෙනිලා ඒ දත්ත උඩ හිතිලා තමා මත දෙකම හැදෙන්නේ
මුලට ගන්න හදන්නේ ඔයා කියනවා වගේ එතනින් උඩ හදෙන්නේම fantasy එකක් මයී.
උදා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියවන කෙනෙක් ට බුදුන් පට්ට පොරක් කියලා හිතෙනවා , කෙනෙක්ට ඕක වෙන්න බෑ කියලා හිතෙනවා කලින් දරාගෙන ඉන්න මත අනුව.
ඔය මත දෙකම ගොඩනැගෙන්නේ කියවීම කියන සිද්ධිය උඩ. කියවීම කියන සිද්ධිය තමා ටිකක් හරි සුද්ද.
කතාව පටන් ගන්න ඕන basic ලෙවෙල් එකේ

හම්මේ මල් මාමා සෑර්, හොරා වගේ හැංඟිලා ඉඳලා කොමෙන්ට් දාල අතුරුහන් වෙනවා නේද සෑර්?භෞතිකය ශුන්‍ය යි කියන කතාව බුදු දහමෙ නම් පිළිගන්නෙ නැහැ මහත්තය. භෞතිකය ගැන කතාවක් නෙමෙයි බුදු දහමෙ තියෙන්නෙ. තියෙන්නෙ තනිකරම මානසික විග්‍රහයක්.
සංකාර, සංකාරයන්ගෙන්ම ශුන්‍ය යි කියන එක තමයි බුදු දහමෙ ශුන්‍යතාවය (IMO).

බෞද්ධ "ආගම " ගැනම විතරක් නම් කතා කරන්න ඕන ඉතින් තර්ක කර කර ඉන්න පුළුවන්.එක නෙවෙයි බන් මම කියන්නේ
අනාත්මයක් ගැන කතා කරන දහමක මොකද මේ බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වගේ දේවල් වර්නන කරන්නේ ??
ධාතු තියාගෙන වැඳ වැඳ ඉන්නේ ?? ඉතිරි වෙච්ච ශරීර කොටස් වලින් බුදු කෙනෙක් දකින්න ට්‍රයි කරන්නේ ඇයි ? සර්ව්ඥ ධාතු වලට ඔච්චර වැදගත් තැනක් දෙන්නේ ඇයි ?
ඕකට උබ උත්තරේ හොයාගෙන වරෙන් කෝ . එතකොට උබට බුදු දහම ඇතුලේ ම ඕවට උත්තර දෙන්න කරන ෆැන්ටසි සත්‍ය සහ ප්‍රයෝගික සත්‍ය කියන බෙදීම තමයි පාවිච්චි කරගන්න වෙන්නේ .."
එහෙම තියෙනවද, නැතිද කියල කතාවක් කියන්නෙත් නැහැ නේද?ඉතින් භෞතිකයක් කියලා පවතින දෙයක් නැති නිසා තමයි ශුන්‍ය කිව්වේ .![]()
"දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" කියන්නෙත් සංකතයක් (කාගෙ හරි හිතේ හැදිච්ච සංකල්පයක්) එකත් ඒකෙන්ම ශුන්‍ය යි.
මානසික විග්‍රහයක් , අවබෝධය විතරක් සලකන බුද්ධත්වය ට මොකටද කියපන් කෝ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" දෙයක් ඕන වෙලා තියෙන්නේ ??
------ Post added on Jun 28, 2026 at 11:56 AM
ඕකත් අර ත්‍රිකෝනෙ කතාව වගෙ නේද මහත්තය? සරල රේඛාව කියන්නෙ සංකාර ධර්මයක්, සංකාරයක් වත් සංකතයක් වත් නොවෙයි. සරල රේඛාව ෆැන්ටසි කියල ගත්තොත් ඒවායින් හැදිල තියෙන අනික් හැමදේම ෆැන්ටසි වෙන්න ඕනි.හම්මේ මල් මාමා සෑර්, හොරා වගේ හැංඟිලා ඉඳලා කොමෙන්ට් දාල අතුරුහන් වෙනවා නේද සෑර්?
මේ ඒක නෙවෙයි, සෑර් පිසික්ස් පොරක් නේද, අනේ සෑර් මේ සරල රේඛාව අර්ත දක්වන්නේ කොහොමෙයි?
ගනකමක් නැති වන් ඩිමෙන්ශනල් ඉරක් කියල නේද?
එහෙම සරල රේඛා ලෝකෙ තියෙනවයි සෑර්? මට නං හම්බෙලා නෑ නෙව? එව්වත් ෆැන්ටසිද දන්නේ නෑ නේහ්?
රටබයිලා කියන්නෙත් ෆැන්ටසිද සෑර්?![]()