රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,507
    1
    60,064
    113
    Mother Earth
    මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් උබෙන්. උබලා දැන් කතා කරන මාතෘකාවට මගේ මේ ප්‍රස්නෙ අදාළ නෑ. හාමුදුරුවො මහණ වුණේ ගිහියන්ට උපදෙස් දෙන්නද නැත්තම් නිර්වාණය හොයාගන්නද ? 🤷‍♂️
     
    • Like
    Reactions: Bekam

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,202
    2,053
    113
    මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් උබෙන්. උබලා දැන් කතා කරන මාතෘකාවට මගේ මේ ප්‍රස්නෙ අදාළ නෑ. හාමුදුරුවො මහණ වුණේ ගිහියන්ට උපදෙස් දෙන්නද නැත්තම් නිර්වාණය හොයාගන්නද ? 🤷‍♂️

    මූලික අරමුන නිර්වානය...ඒ මූලික අරමුනට වැඩ කරන ගමන්...දරිමය බෙදා දීම අතිශය පුන්ය කටයුත්තක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,507
    1
    60,064
    113
    Mother Earth
    මූලික අරමුන නිර්වානය...ඒ මූලික අරමුනට වැඩ කරන ගමන්...දරිමය බෙදා දීම අතිශය පුන්ය කටයුත්තක්.
    එහෙනම් හාමුදුරුවො මහණ වුණේ නිර්වාණය අවබෝධ කර ගන්නද නැත්තම් සාමනේරලට ගල් කපන්නද ? 🤷‍♂️ මූලික අරමුණ නිර්වානය.. ඒ මූලික අරමුනට වැඩ කරන ගමන්.. සාමනේරලට පුකේ ඇරීම අතිශය පොන්න කටයුත්තක්. එහෙනම් මෙහෙම කියන්නත් පුලුවන් නේද ?:unsure:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,202
    2,053
    113
    එහෙනම් හාමුදුරුවො මහණ වුණේ නිර්වාණය අවබෝධ කර ගන්නද නැත්තම් සාමනේරලට ගල් කපන්නද ? 🤷‍♂️ මූලික අරමුණ නිර්වානය.. ඒ මූලික අරමුනට වැඩ කරන ගමන්.. සාමනේරලට පුකේ ඇරීම අතිශය පොන්න කටයුත්තක්. එහෙනම් මෙහෙම කියන්නත් පුලුවන් නේද ?:unsure:

    මම එහම උන් හාමුදුරුවන් කියල පිලිගන්නෙ නැ..සිවුරු දාගෙන හිටියට

    දර්මය බෙදා දීම නිවනටම උපනිශ්‍රයක් කියල පෙන්නන්නෙ...උබ කියන එකත් එහෙම වෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,728
    66,946
    113
    රාධ, රූපය යනු මාරයාම පමණි, වේදනාව යනු මාරයාම පමණි, සංඥාව යනු මාරයාම පමණි, සංස්කාරයන් යනු මාරයාම පමණි, විඤ්ඤාණය යනු මාරයාම පමණි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,219
    113
    එකමත් එක රටක
    ආගම් විතරක් නෙමේ ඕනම දෙයක් එහෙමනේ. Science, political උනත් එහෙමනේ
    නෑ බන් .. science වල තියෙන්නේ උපකල්පන / model වගේ දේවල් base කරගෙන . ඒවා ඒ මට්ටමේ තියෙන්නේ . වෙනස් කරන්න ඉඩ තියනව ඕන එකෙක්ට ප්‍රතිවිරුද්ධ මත ගෙනල්ල . මේවා එහෙම නෙවෙයි . . ආගමික ශාස්තෘ කිව්වනම් හිත වැඩ කරන්නේ මෙහෙමයි කියලා , හිතේ කොටස් මෙච්චරයි කියලා ආයිත් ඒක ආගම අදහන උන් වෙනස් කරන්න යන්නේ නෑ ......... ඒ කියපු දේ උඩ විශ්වාස කරගෙන තමයි ඔය කියන තර්ක උනත් ගොඩ නගන්නේ .

    ආගම් ඒ විදියටම අවුරුදු දාස් ගානක් තිබිල විද්‍යාව වෙනස් වෙවී ඉස්සරහට යන්නේ ඒකයි

    එහෙම නැත්නම් තාමත් ඩෝල්ටන් පරමාණුව ගැන කිව්වා කතාවම තමයි තියෙන්නේ අදටත් .

    රාධ, රූපය යනු මාරයාම පමණි, වේදනාව යනු මාරයාම පමණි, සංඥාව යනු මාරයාම පමණි, සංස්කාරයන් යනු මාරයාම පමණි, විඤ්ඤාණය යනු මාරයාම පමණි
    මාරයා යනු ?
    ------ Post added on Jun 27, 2026 at 11:41 PM

    Modern Medicine සම්පූර්ණ යෙන් තියෙන්නේ random control trials මත එක කරන්නේ statistics මත statistics තියෙන්නේ maths theory මත. ඔය හැම layer එකක්ම assumptions/උපකල්පන මත තියෙන්නේ .
    ඉතින් ඒවා උන් ඇවිත් පරම සත්‍ය කියල කියන්නේ නෑ . උන් ඒවා ඒ දත්ත , විශ්ලේෂණ වලින් ගත්ත දේවල් විදියට තමයි පිළිගන්නේ .
    වෙනස් මත ගේන්න පුලුවන් . වෙනස් විදියට ඒවා අර්ථදක්වන්න පුලුවන් ඊට වඩා සාර්ථක ක්‍රම ගෙනලලා .
    ආගම් එහෙම බෑ ..

    බුදු හමුරුදුර්වෝ කිව්වොත් කිව්වා බොඋද්ධයන් ට , අල්ලාහ් කිව්වොත් කිව්වා මුස්ලිම් උන්ට , ද්යියන්වහන්සේ කිව්වොත් කිව්වා කතෝලික උන්ට . ..
    ------ Post added on Jun 27, 2026 at 11:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,219
    113
    එකමත් එක රටක
    Like water appears in desert.seems to exist as real but doesn’t.
    මැරිලා ගිහින් මාරයා වෙලා උපදින්න බැරිද ?
    ඔය උඩ අන්තිමටම දාල තියන video එකේ ඉන්න අලුත් හාමුදුරුවෝ තමයි එහෙම මාරයා වෙලා උපදින කතාවක් කිව්වේ .

    උබ පිළිගන්නේ බෞතිකය ශුන්‍ය යි කියන කතාවක් ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,728
    66,946
    113
    මැරිලා ගිහින් මාරයා වෙලා උපදින්න බැරිද ?
    ඔය උඩ අන්තිමටම දාල තියන video එකේ ඉන්න අලුත් හාමුදුරුවෝ තමයි එහෙම මාරයා වෙලා උපදින කතාවක් කිව්වේ .

    උබ පිළිගන්නේ බෞතිකය ශුන්‍ය යි කියන කතාවක් ද ?
    I personally stick to original words,no more.its like asking whether water in a dessert does it die and reborn as maraya when the water seems only appeared as real.

    Me okoma prashna ivarai etanin newatunama
     
    nipund

    Well-known member
  • May 17, 2007
    763
    1,062
    93
    එහෙම ආගම කට්ටියගේ කථා වෙනස් වෙන්නේ නැත්නම් කෝමද මහායාන / ථෙරවාද තියෙන්නේ? සුන්නි / ෂියා තියෙන්නේ . ඒවගේම එඩිසන් ටෙස්ලා මරා ගත්තේ . මිනිස්සු මතයක් හරී කියලා පෙනී ඉන්න එක ආගම / ජාතිය /පොලිටික්ස්/science කියලා වෙනසක් නෑ
    " ඒකට හේතුව මගේ මතය හරි කියන එක නෙමේ , මතය හින්දා තමා "මම " ඉපදෙන්නේ "

    ආයෙත් මුලට ආවොත් මතයක්/ දෘෂ්ටියක් වෙනස් වෙන හෝ හෙමින් වෙනස් වෙන අල්ලගන්න වෙන්නේ ඇහෙන් දැකලා කනෙන් අහලා මයි නේද ?
     
    Attachments

    • 1782590285003.png
      1782590285003.png
      95.2 KB · Views: 10

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    උබ පිළිගන්නේ බෞතිකය ශුන්‍ය යි කියන කතාවක් ද ?
    භෞතිකය ශුන්‍ය යි කියන කතාව බුදු දහමෙ නම් පිළිගන්නෙ නැහැ මහත්තය. භෞතිකය ගැන කතාවක් නෙමෙයි බුදු දහමෙ තියෙන්නෙ. තියෙන්නෙ තනිකරම මානසික විග්‍රහයක්.

    සංකාර, සංකාරයන්ගෙන්ම ශුන්‍ය යි කියන එක තමයි බුදු දහමෙ ශුන්‍යතාවය (IMO).
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,219
    113
    එකමත් එක රටක
    භෞතිකය ශුන්‍ය යි කියන කතාව බුදු දහමෙ නම් පිළිගන්නෙ නැහැ මහත්තය. භෞතිකය ගැන කතාවක් නෙමෙයි බුදු දහමෙ තියෙන්නෙ. තියෙන්නෙ තනිකරම මානසික විග්‍රහයක්.
    ඉතින් භෞතිකයක් කියලා පවතින දෙයක් නැති නිසා තමයි ශුන්‍ය කිව්වේ . 🥱

    භෞතිකය ශුන්‍ය යි කියන කතාව බුදු දහමෙ නම් පිළිගන්නෙ නැහැ මහත්තය. භෞතිකය ගැන කතාවක් නෙමෙයි බුදු දහමෙ තියෙන්නෙ. තියෙන්නෙ තනිකරම මානසික විග්‍රහයක්.
    මානසික විග්‍රහයක් , අවබෝධය විතරක් සලකන බුද්ධත්වය ට මොකටද කියපන් කෝ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" දෙයක් ඕන වෙලා තියෙන්නේ ??
    ------ Post added on Jun 28, 2026 at 11:56 AM
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    763
    1,062
    93
    ඉතින් භෞතිකයක් කියලා පවතින දෙයක් නැති නිසා තමයි ශුන්‍ය කිව්වේ . 🥱

    මානසික විග්‍රහයක් , අවබෝධය විතරක් සලකන බුද්ධත්වය ට මොකටද කියපන් කෝ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" දෙයක් ඕන වෙලා තියෙන්නේ ??
    ------ Post added on Jun 28, 2026 at 11:56 AM
    දෙතිස් මහා පුරෂ ලක්ෂණ තිබ්බ කියන එක මතයක් , නෑ කියන එක තව මතයක්.
    ආයේ මුලට ආවොත් දැකලා පෙනිලා ඒ දත්ත උඩ හිතිලා තමා මත දෙකම හැදෙන්නේ
    මුලට ගන්න හදන්නේ ඔයා කියනවා වගේ එතනින් උඩ හදෙන්නේම fantasy එකක් මයී.
    උදා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියවන කෙනෙක් ට බුදුන් පට්ට පොරක් කියලා හිතෙනවා , කෙනෙක්ට ඕක වෙන්න බෑ කියලා හිතෙනවා කලින් දරාගෙන ඉන්න මත අනුව.
    ඔය මත දෙකම ගොඩනැගෙන්නේ කියවීම කියන සිද්ධිය උඩ. කියවීම කියන සිද්ධිය තමා ටිකක් හරි සුද්ද.
    කතාව පටන් ගන්න ඕන basic ලෙවෙල් එකේ
     
    • Like
    Reactions: Blair Solari

    එක නෙවෙයි බන් මම කියන්නේ
    අනාත්මයක් ගැන කතා කරන දහමක මොකද මේ බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වගේ දේවල් වර්නන කරන්නේ ??
    ධාතු තියාගෙන වැඳ වැඳ ඉන්නේ ?? ඉතිරි වෙච්ච ශරීර කොටස් වලින් බුදු කෙනෙක් දකින්න ට්‍රයි කරන්නේ ඇයි ? සර්ව්ඥ ධාතු වලට ඔච්චර වැදගත් තැනක් දෙන්නේ ඇයි ?

    ඕකට උබ උත්තරේ හොයාගෙන වරෙන් කෝ . එතකොට උබට බුදු දහම ඇතුලේ ම ඕවට උත්තර දෙන්න කරන ෆැන්ටසි සත්‍ය සහ ප්‍රයෝගික සත්‍ය කියන බෙදීම තමයි පාවිච්චි කරගන්න වෙන්නේ .. :rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    භෞතිකය ශුන්‍ය යි කියන කතාව බුදු දහමෙ නම් පිළිගන්නෙ නැහැ මහත්තය. භෞතිකය ගැන කතාවක් නෙමෙයි බුදු දහමෙ තියෙන්නෙ. තියෙන්නෙ තනිකරම මානසික විග්‍රහයක්.

    සංකාර, සංකාරයන්ගෙන්ම ශුන්‍ය යි කියන එක තමයි බුදු දහමෙ ශුන්‍යතාවය (IMO).
    හම්මේ මල් මාමා සෑර්, හොරා වගේ හැංඟිලා ඉඳලා කොමෙන්ට් දාල අතුරුහන් වෙනවා නේද සෑර්? 😁
    මේ ඒක නෙවෙයි, සෑර් පිසික්ස් පොරක් නේද, අනේ සෑර් මේ සරල රේඛාව අර්ත දක්වන්නේ කොහොමෙයි?
    ගනකමක් නැති වන් ඩිමෙන්ශනල් ඉරක් කියල නේද?
    එහෙම සරල රේඛා ලෝකෙ තියෙනවයි සෑර්? මට නං හම්බෙලා නෑ නෙව? එව්වත් ෆැන්ටසිද දන්නේ නෑ නේහ්? :baffled:
    රටබයිලා කියන්නෙත් ෆැන්ටසිද සෑර්?:oops:
     
    Last edited:
    • Haha
    Reactions: MalSeven

    nipund

    Well-known member
  • May 17, 2007
    763
    1,062
    93
    බෞද්ධාගම
    එක නෙවෙයි බන් මම කියන්නේ
    අනාත්මයක් ගැන කතා කරන දහමක මොකද මේ බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වගේ දේවල් වර්නන කරන්නේ ??
    ධාතු තියාගෙන වැඳ වැඳ ඉන්නේ ?? ඉතිරි වෙච්ච ශරීර කොටස් වලින් බුදු කෙනෙක් දකින්න ට්‍රයි කරන්නේ ඇයි ? සර්ව්ඥ ධාතු වලට ඔච්චර වැදගත් තැනක් දෙන්නේ ඇයි ?

    ඕකට උබ උත්තරේ හොයාගෙන වරෙන් කෝ . එතකොට උබට බුදු දහම ඇතුලේ ම ඕවට උත්තර දෙන්න කරන ෆැන්ටසි සත්‍ය සහ ප්‍රයෝගික සත්‍ය කියන බෙදීම තමයි පාවිච්චි කරගන්න වෙන්නේ .. :rofl:"
    බෞද්ධ "ආගම " ගැනම විතරක් නම් කතා කරන්න ඕන ඉතින් තර්ක කර කර ඉන්න පුළුවන්.
    හැබැයි තර්ක කියන්නේ තමන්ගේ දැනුමට හදාගන්න සාපේක්ෂ සත්‍ය.
    අනික බෞද්ධ ආගම කියලා "එකක්" නෑ ඔයාට ඒක හැගීමක් මට එක හැගීමක්
    ඔය අහන එකට විවරණයක් දුන්නොත්
    ඕක කතා කරන්න ඕන බෞද්ධ ආගමේ rules ඇතුළේ, දැන් එකත් බොරු මේකත් බොරු කියලා බෞද්ධ ආගම ගැන කතා කරන එක තේරුමක් නෑ. එකේ කතා නැතුව බෞද්ධ ආගමක් ගැන කතා කරන්න බෑනේ.
    Everything is context. ඒකයි නිවටන්ගේ නියම විස්තර කරන්නේ සාපේක්ෂ රාමුවක් ඇතුළේ .

    ප්‍රස්තුතය
    බුදුන් super human කෙනෙක් විදිහට පෙන්නන්නේ ඇයි?

    බෞද්ධාගමේ අවබෝධයට පෙර හා පසු කියලා සංකල්පයක් තියෙනවා.
    පෙර සෙට් එකෙන්ම තමා පසු සෙට් එක හදන්නේ පෙර සෙට් ඒකෙන්මයි.
    පෙර ටික ගෙන්න ගන්න marketing පාරක් දෙන්න ඕන නැත්නම් කවුරුත් දන්නේ නැහැ නේ මෙතන ප්‍රශ්නයක් හා එකට උත්තරයක් තියෙනවා කියලා.
    දැන් ඔය marketing program එක මාර සියුම් , මාර broad. මේ discussion එකත් ඒ marketing campaign එකේ චූටි කොටස්.
    කෙනෙක්ට Marketing campaign වල ඇත්තම කියන්නේ නෑ කියල 32 මහා ලක්ෂණ අල්ලලා දාන්න පුළුවන් එකේ කිසි අවුලක් නෑ.

    බෞද්ධ දර්ශනයේ හැටියට අපේ physical appearance එකත් කර්ම ඵලයක් ඉතින් marketing CEO ට එහෙම body එකක් තියෙන්න පුළුවන්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    ඉතින් භෞතිකයක් කියලා පවතින දෙයක් නැති නිසා තමයි ශුන්‍ය කිව්වේ . 🥱
    එහෙම තියෙනවද, නැතිද කියල කතාවක් කියන්නෙත් නැහැ නේද?

    මානසික විග්‍රහයක් , අවබෝධය විතරක් සලකන බුද්ධත්වය ට මොකටද කියපන් කෝ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" දෙයක් ඕන වෙලා තියෙන්නේ ??
    ------ Post added on Jun 28, 2026 at 11:56 AM
    "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" කියන්නෙත් සංකතයක් (කාගෙ හරි හිතේ හැදිච්ච සංකල්පයක්) එකත් ඒකෙන්ම ශුන්‍ය යි.

    again IMO :-)

    හම්මේ මල් මාමා සෑර්, හොරා වගේ හැංඟිලා ඉඳලා කොමෙන්ට් දාල අතුරුහන් වෙනවා නේද සෑර්? 😁
    මේ ඒක නෙවෙයි, සෑර් පිසික්ස් පොරක් නේද, අනේ සෑර් මේ සරල රේඛාව අර්ත දක්වන්නේ කොහොමෙයි?
    ගනකමක් නැති වන් ඩිමෙන්ශනල් ඉරක් කියල නේද?
    එහෙම සරල රේඛා ලෝකෙ තියෙනවයි සෑර්? මට නං හම්බෙලා නෑ නෙව? එව්වත් ෆැන්ටසිද දන්නේ නෑ නේහ්? :baffled:
    රටබයිලා කියන්නෙත් ෆැන්ටසිද සෑර්?:oops:
    ඕකත් අර ත්‍රිකෝනෙ කතාව වගෙ නේද මහත්තය? සරල රේඛාව කියන්නෙ සංකාර ධර්මයක්, සංකාරයක් වත් සංකතයක් වත් නොවෙයි. සරල රේඛාව ෆැන්ටසි කියල ගත්තොත් ඒවායින් හැදිල තියෙන අනික් හැමදේම ෆැන්ටසි වෙන්න ඕනි.

    ෆැන්ටසි ගැන කතා කරන රටබයිලත් තියෙනව;-)
    ------ Post added on Jun 29, 2026 at 4:51 AM
     
    • Love
    Reactions: ewijesekara