උඹද බන් මේ කොත්තු කඩේ කරන එකා මේ තරං හෝදන්නෙමේකේ ඉන්නවා මිස්ට කොත්තු එක්ක ජම්මන්ත වෛරයක් තියන උන්. අපේ එකෙක්ට කපන්නේ අපේ උන්මයි සික්, මේ වගේ රටවල ඉපදෙන්න හොද නෑ
@thomian ට එහෙම කියන්න එපා ෆාදර්, කීයක්හරි හොයාගන්නනෙ එහෙම කරන්නෙඌ රියල් අඩු කුලේ පොන්නයෙක් බන්. මට ඕකව පේන්න බෑ. කැරියගෙ හතර හන්දි කඩන්න හිතෙනවා.![]()
ඌ කාවහරි ටිපර් කරගන්න ට්‍රයි එකක් දෙන්නෙ බන්. just getting some little fun.උඹද බන් මේ කොත්තු කඩේ කරන එකා මේ තරං හෝදන්නෙ
නැත්තං උඹට හැමදාම නිකං කොත්තු දෙනවද
Content monetisation කරපු හරියක්ඇයි මේ වෙන උන්ගෙ වීඩියෝ උස්සලා ආයෙ උගෙ මූනත් එක්ක වෙන හෑල්ලක් කියලා ඒ වීඩියො මුගේ වීඩියෝ අස්සට ඔබන්නෙ? එහෙමද එෆ්බී එකෙන් සල්ලි හොයන්නෙ?![]()
10/10 ragebaitමේකේ ඉන්නවා මිස්ට කොත්තු එක්ක ජම්මන්ත වෛරයක් තියන උන්. අපේ එකෙක්ට කපන්නේ අපේ උන්මයි සික්, මේ වගේ රටවල ඉපදෙන්න හොද නෑ
වත්තක හිඟන්නෙක් බන්. පොහොට්ටුවට සෙට් වෙලා බැසිලා ළඟ ඉඳලා තියෙන්නෙ.
මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
- https://sinhala.srilankamirror.com/biz/සේවකයින්ට-අමානුෂිකව-පහර/
------ Post added on Jun 27, 2026 at 11:03 PM
ඌ අමු තිත්ත කුනුහර්පෙන් බනිනවා Sales නෑ කියලා. කොත්තු කන්න මිනිස්සු යන්නෙ නෑ කොත්තු හරිනැති නිසා ඒකටත් මූ බනින්න්නෙ කඩේ වැඩ කරන උන්ට. අනික මුන්ගෙ හරිහමන් Recipe එකක් නෑ අද ඉන්න Kottu Chef හෙට නෑලුUu danne nadda වැඩ කරන උන් තමයි uge business eka geniyanna kiyala