අර එකෙක් දාලා තිබුණා ගීතයක් ඇහෙද්දි කෙනෙක් මතක් වෙනවද කියලා.
ඒකෙන් පස්සේ පට්ට අවුල්..
ඒකෙන් පස්සේ පට්ට අවුල්..
Me too bn.අර එකෙක් දාලා තිබුණා ගීතයක් ඇහෙද්දි කෙනෙක් මතක් වෙනවද කියලා.
ඒකෙන් පස්සේ පට්ට අවුල්..
දැන් මේ වාඩි වෙලා කල්පනා කරනවා.Me too bn.
E madiwata eeye re hiinen ex wa penuna
ඒ සින්දුවට එහෙම අවුල් වෙන්නේ නෑ බං.ගීතය දාපන් බලන්න අපිටත් mood එක ටිකක් අවුල් කරගන්න


එදා ක්ෂණයට නොබැඳුණා නම් මෙදා ක්ෂණයක් නෑ...අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ... එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ...
past eka gana ena duka salli walin wahanna barida ?එදා ක්ෂණයට නොබැඳුණා නම් මෙදා ක්ෂණයක් නෑ...
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ... එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ...
අම්ම ගැන සින්දුවක් යකෝ. උඹ මාර බඩුවක් නේ?කෝ බං සින්දුව... මටත් පරණ එක මතක් කරන් අතේ ගහන්න හිතුනා
හොඳටම අවුල් Blow ටිකකුත් ඕනෙ වෙනවා මේ අවුල වහන්න. 
hadwatha pala gena giya
මේක කිරියෙන් trending ගිය එකක් නෙ