බයික් දෙකක් මුහුණට මුහුණ ගෑටී පාසල් සිසුවෙකු මරුට - මේ ඉස්කෝලෙ යන පොන්ස්ල බයික් පදින්නෙ ගන්ජ ගහලද කුඩු ගහලද 😆😆

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,049
    6,971
    113
    Nawala
    හෙමිට ඕවර්ටේක් කරද්දි ඉස්සරහින් ආව බයික් එක දැක්ක ගමන් බය උන පාර ඇක්සලරේට් කරනව වගේ පේන්නෙ. එක පාරට බයික් එක පිකප් වෙලා ගිහින් වදිනවා
    මේකතමා වුනේ ... වේගෙන් ආව නෙමේ , මේකට experience නෑ.... මුන්ට වාහන දෙන දෙමව්පියන්නේ වැරැද්ද ...
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,812
    3,259
    113
    38
    @ katubedda
    අර මුලින්ම යන හුකන්නා බලපන්කො. ඌත් බීලද කොහෙද. අනික වංගු වල අර වැගන් ආර් පොන්නය නවත්තල තියෙන්නෙ. 🤷‍♂️
    අන්න එ වැගන්ආර් එකෙ තමයි සම්පූර්න වැරැද්ද.
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ඒකේ scenario එක ඔක්කොම හැදිලා තිබ්බේ ඒ ළමයා මැරෙන්නමයි. බලන්න
    • සුදු කාර් එකක් වංගුවේ පාර්ක් කරලා තිබීම.
    • ඒ වෙලාවෙම බයික් එක ඉස්සරහින් ත්‍රීවීල් එකක් ගමන් කිරීම.
    • ඒ වෙලාවෙම බයික් එක ත්‍රී වීල් එක ඉස්සරහ කිරීමට තැත් කිරීම.
    • ඒ වෙලාවෙම ත්‍රී වීල් එක ඉස්සරහ කිරීමට තව බයික් එකක් හරස් වීම.
    • ඒ වෙලාවෙම බයික් එකේ බ්‍රේක් නොඇල්ලීම.
    • ඒ වේලාවෙම අනෙක් පැත්තෙන් බයික් එකක් ඒම හා ඒක මග හැරීම.
    • ඒ වෙලාවෙම පාරේ අයිනේ විදුලි කණුවක් තිබීම.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    සොමියට ගහලා කරුමෙට ඉපදුන උන්. නූගත් අඩුකුලේ බයික් පකයන් ලෝක පූට්ටූ පොන්නයන් බස් පකයන් තැරි ගැහිලම යන්න ඕනේ. පාරක යන්න නෑ ඔය අමු අඩුකුලේ නූගත වේසිගේ පුතාලා නිසා. ඕකුන්ගේ මෝල වැඩිවෙන්නේ පෝය දවස් වලටයි, දන්සැල් දවස් වලටයි. අමුම අමු නූගත් අඩුකුලේ හිඟන හැත්ත නිසා මනුස්සයෙක්ට පාරක යන්න නෑ :cautious: :cautious: :cautious: :sick::sick:.

    👇නූගත් අඩුකුලේ බයික්, ලෝක පූට්ටු BUC පික්කන්ට ටිපර් වීමට ඉඩ 🤣👇

    .
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,634
    8,203
    113
    ඒකේ scenario එක ඔක්කොම හැදිලා තිබ්බේ ඒ ළමයා මැරෙන්නමයි. බලන්න
    • සුදු කාර් එකක් වංගුවේ පාර්ක් කරලා තිබීම.
    • ඒ වෙලාවෙම බයික් එක ඉස්සරහින් ත්‍රීවීල් එකක් ගමන් කිරීම.
    • ඒ වෙලාවෙම බයික් එක ත්‍රී වීල් එක ඉස්සරහ කිරීමට තැත් කිරීම.
    • ඒ වෙලාවෙම ත්‍රී වීල් එක ඉස්සරහ කිරීමට තව බයික් එකක් හරස් වීම.
    • ඒ වෙලාවෙම බයික් එකේ බ්‍රේක් නොඇල්ලීම.
    • ඒ වේලාවෙම අනෙක් පැත්තෙන් බයික් එකක් ඒම හා ඒක මග හැරීම.
    • ඒ වෙලාවෙම පාරේ අයිනේ විදුලි කණුවක් තිබීම.
    Anith side එකෙන් එන bike එකට පේනවා chaly එකේ handle එක කොහාටද තියෙන්නේ කියලා..ළඟ හරවන්න නෙමේ.
    Loku bike එකේ ආපු කෙනා 3wheel එකයි, chaly එකයි අතරින් දැම්මා නම් කොල්ලා බේරෙනවා.
    Loku bike එකත් පාරේ අයිනට ගත්ත නිසා bike දෙක ලාවට වැදිලා chaly එක control නැති වෙනවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,411
    6,575
    113
    මේකතමා වුනේ ... වේගෙන් ආව නෙමේ , මේකට experience නෑ.... මුන්ට වාහන දෙන දෙමව්පියන්නේ වැරැද්ද ...
    කෙල්ලොන්ට phone කොල්ලොන්ට bike, ඕව ඉල්ලලා තමයි වද දෙන්නෙ.
    මෙතන ඩබල් ඕවර්ටේක් එකක්, මාර්ග විනය ඉගනගෙනත් නෑ, නිසි පුහුණුවකුත් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,664
    26,031
    113
    ඔය වයසට break ගහන්නේ නැහැ. 16-21 කාලේ, පට්ට චූන් එකක් එන්නේ. අපටත් ආවා. වෙලාවට මොකුත් වුණේ නැහැ.
     
    • Like
    Reactions: Cypress and NRTG

    NowUCmeNowUDont

    Active member
  • Oct 6, 2025
    150
    231
    43
    ඒකේ scenario එක ඔක්කොම හැදිලා තිබ්බේ ඒ ළමයා මැරෙන්නමයි. බලන්න
    • සුදු කාර් එකක් වංගුවේ පාර්ක් කරලා තිබීම.
    • ඒ වෙලාවෙම බයික් එක ඉස්සරහින් ත්‍රීවීල් එකක් ගමන් කිරීම.
    • ඒ වෙලාවෙම බයික් එක ත්‍රී වීල් එක ඉස්සරහ කිරීමට තැත් කිරීම.
    • ඒ වෙලාවෙම ත්‍රී වීල් එක ඉස්සරහ කිරීමට තව බයික් එකක් හරස් වීම.
    • ඒ වෙලාවෙම බයික් එකේ බ්‍රේක් නොඇල්ලීම.
    • ඒ වේලාවෙම අනෙක් පැත්තෙන් බයික් එකක් ඒම හා ඒක මග හැරීම.
    • ඒ වෙලාවෙම පාරේ අයිනේ විදුලි කණුවක් තිබීම.
    Final Destination scene ekak
     
    • Like
    Reactions: Cypress and NRTG